@rashliyanage_z: යාළුකමක් වුණත් මොකක් වුණත්... ඉඟියකින් හරි දැනුනොතින්.. නිහඬ වෙන්න කාලය ඇවිත් කියලා... මාව බාධාවක් කියලා.. මං බොහෝම ඉක්මනට නිහඬ වෙනවා... මං හරි ඉක්මනට පැත්තකට වෙනවා... ඉඟියකින් හරි මාව ප්‍රතික්ෂේප කරනවා කියලා දැනුන වහාම... මං හරි ඉක්මනට නිහඩ වෙනවා... මට ශක්තියක් නැහැ කාගෙවත් ජීවිතයක රණ්ඩු කරලා තැන රැක ගන්න... මං ආස නෑ තවදුරටත් ඒ වගේ දේවල් වලට රණ්ඩු වෙන්න.. වෙනදේ පිළිඅරගෙන මම මට අවධානය දෙන්න... මං පුරුදු වුනා ! මිනිස්සුන්ට අපිව ඇත්තටම උවමනා නම්... අපි විතරක්ම ඒ තැන රැක ගන්න උත්සාහ කරන්න ඕන නැහැ... -copied- #onemillionaudition #trendingvideo #viralvideo #fypシ
Rashmi Liyanage
Region: LK
Monday 22 June 2026 11:41:05 GMT
Music
Download
Comments
j4Dh_u🇧🇷 :
කොච්චර ප්‍රතික්ශේප කරත් කොහොමද එහෙම ලේසියෙන් ආදරේ කරන කෙනාව අමතක කරන්නේ..... 🙂💔
2026-06-23 18:29:36
56
Shan Art 🎨🖌️ :
එක කිරි කෝපී පාට ගෑණුළමයෙක්ට හීනෙකින්වත් බොරුවක් නොකර නොසෑහෙන්න ආදරේ කරපූ කෙනාට කිසිම හේතුවක් කියන් නැතිව එයා වෙනුවෙන් බලන් ඉන්න කියලා එක පාර අතුරු දහන් වෙලා ජීවිතෙන් යද්දී කොහොමද දරාගන්නේ. අඩුම මොන හේතුවද මොන වැරැද්ද හින්දද ගියෙ කියලවත් කියන්න තිබ්බා මං අදටත් එයා එනකන් බලාගෙන දුක් වෙන්නේ ඇයියේ එයා අතුරුදහන් උනේ කියලා. කවුරුත් කවදාවත්ම කිසිම මනුස්සයෙක්ගේ ආදරණීය ජීවිතේකින් හේතු විරහිතව නිහඬ වෙලා අතුරුදන් වෙන්න එපා.......සමහරිවිට ඒකෙන් අනිත් මනුස්සයා හැමදාම නොමැරී මැරෙන්න පුලුවන් 🥺🤎🌷
2026-07-21 21:21:00
3
ZARA 💋 :
caption plz❤️✨
2026-06-24 04:02:05
4
Divanka Madushan 🇸🇬 :
මම වගේ ආදරේ කරන කෙනාට හරි වදයක්නම් මාව මම පැත්තකට වෙනවා
2026-06-24 07:18:46
8
">几乇ㄒ卄ㄩ< 🐽🤍"! :
Cption one
2026-06-30 14:02:53
1
meileey_closet :
True 🙂🫀
2026-06-25 18:59:54
1
Samadhi Mendis🤍🔥 :
Same Dear 🥺❤️🩹
2026-06-24 07:08:19
5
Tharaka Madanayake :
hmm
2026-07-08 13:37:30
1
•<<-𝐌𝐀𝐅𝐈𝐀🗡️->>• :
[Sticker] 🙌
2026-06-26 19:10:43
1
𝗔𝗻𝗷𝗮𝗹𝗶🤍🥀 :
same 🥺
2026-06-23 10:31:35
3
🤍🌷. :
True 🙂🤍
2026-06-29 15:19:21
1
keshuu 💕 :
Felt it ❤️🩹
2026-06-27 18:28:37
1
𝕽𝖔𝖘𝖍𝖆𝖎𝖗𝖔_🐉 :
caption plz🥹❤️🩹
2026-06-26 08:53:52
1
Sandaru sandeepa :
Mn meka gannada. 😊
2026-06-26 05:37:09
1
୨୧ 𝑺𝒂𝒏𝒖 ୨୧ 🦋 :
Caption plz 🥺
2026-06-23 15:20:13
4
サデウ☄️ :
caption ek gttha🥹❤️
2026-06-23 17:27:18
3
madhu :
caption 🙏❤️
2026-06-23 14:53:52
1
Zuuzii🔮 :
Caption ek dennkoo
2026-06-24 11:33:03
1
Nilakshi Bandara :
caption please ❤️
2026-06-23 14:50:46
2
salon Rashi 🌸 salon Rasitha :
yes
2026-06-25 01:23:19
1
AshanFlex:🇱🇰 :
Same 🙃
2026-06-22 14:39:31
1
2003 🩵 :
Hmm ow🥺
2026-06-25 16:42:28
1
To see more videos from user @rashliyanage_z, please go to the Tikwm
homepage.