@yashodara11_: අම්ම කෙනෙක්ට බබාලා හම්බුනාම ටික කාලයක් යනකන් එයාලාට එයාලව අමතක වෙනවා ඒ බාබාලාගේ වැඩත් එක්ක සම්පුර්නයෙන්ම අම්මා බබා වෙනුවෙන්ම කැප වෙනවා,ඉතින් කොන්ඩේවත් පීරගන්න වෙලවක් නැති අම්මා කෙනෙක්නම් මේ වෙලාවේ ඔයා,ඔහොම තව චුට්ටක් අල්ලන් ඉන්න🤌ඔය කාලේ ඉවරයක් නෑ වගේ හිතුනට හරිම චුටි ඊටපස්සේ ඔයාට ආයේ ඔයාට ආදරේ කරන්න හිතෙනවා ඔයා ඔයාව ඔයාගේ බබා වගේම හරි ලස්සනට බලා ගන්නවා..එතකන් ඉවසන් ඉන්න අද ඔයාටත් වඩා ඔයාගේ බබට තමා ඔයාව ඕනේ🫶🏻#sinhala #tamil #srilanka #eleven_el_11_ #dhruv @Priyan Uma @sali_dhruv
YASHODARA MADUWANTHI🪬
Region: AU
Monday 22 June 2026 12:20:45 GMT
Music
Download
Comments
Imalka Darshanee :
තාර පැටව් දාන අක්කි🥺♥️
2026-06-22 13:55:11
1150
🍃🇱🇰❤️ජානු🇶🇦❤️🍃 :
වැඩි වැඩියෙන් තාර පැටව් ලැබේවා🌝🤍🫰
2026-06-23 10:06:43
266
Adee :
තාරා අම්මා ලස්සනයි ඔක්කොටම වඩා😭💗
2026-06-22 13:40:29
370
soulMate_🤍 :
තාරා අම්මි කොටේ 🥰💋❤️
2026-06-22 13:14:09
93
Yonara Suzan 🇱🇰🇲🇻 :
මට නම් ලෝකේ ලස්සනම අම්මා සහා ලස්සනම බබාලා දෙන්නා.. ❤️❤️❤️🥰🥰
2026-06-23 06:03:41
66
13% energy :
තාර අම්මයි තාර පැටව්නුයි😁❤️
2026-06-22 18:50:39
63
𐙚𝒿ℯ𝓇𝓇𝓎𐙚 :
Aneeee❤️thara petaww dennna god bless❤️❤️
2026-06-22 12:26:16
69
♡ 𝘊𝘩𝘢𝘮𝘰 ♡ :
තාරා අම්මා ❤️❤️
2026-06-22 14:07:40
35
❤ ශලනී❤ :
තාර පැටවුන්ගේ අම්මා ලස්සනයි එයා නිකන් හංසයෙක් වගේ ❤️❤️❤️❤️❤️❤️❤️
2026-06-23 02:38:39
24
Tharu_💋 :
ලස්සන පුතාලා දෙන්නෙක් ඉන්න ලස්සන අම්මි කෙනෙක් ❤️🥹
2026-06-22 13:24:55
18
Dilini Thilakarat140 :
💯 true and you look gorgeous ♥️
2026-06-22 13:32:19
7
Pasanya wellalage :
wow thwath lassn wela 😍😍 lucky mom ❤️❤️
2026-06-22 15:48:06
7
Sahira Senadeera :
doll කෙනෙකුත් ගේමූ 🥰
2026-06-23 11:41:44
2
Kavee :
තාරාලන්තේ 😁❤️
2026-06-23 09:55:20
6
💋 :
Prettiest mommy😭❤️
2026-06-22 14:48:03
2
Vindya Nithakshi Ellawala :
So pretty ♥️😩
2026-06-23 16:42:23
2
tharawijethissa :
තාරා අම්මා
2026-06-23 05:09:44
4
soul🌺D❤️R :
තාරා පැරවු ගොඩාක් ඉන්නකොට ශෝයී🥰🥰
2026-06-24 14:32:28
1
S ama 🥀🪬 :
තාරා අම්මි 🥹🫶
2026-06-22 14:38:48
1
Prasadi Rajapaksha :
Lucky mom♥️♥️♥️♥️
2026-06-22 13:36:31
1
niyonioshadi :
aneee dennama eka vagemai🥰🥰🥰🥰
2026-06-22 12:45:49
1
Deshani gallage :
ඒක ඇත්ත අක්කි මම අවුරුද්දක් මම ගැන හිතුවෙම නෑ දෙවනි බබා ලැබිලත් අවුරුද්දකට පස්සෙයි මට මම ගැන හිතන්න මතක් උනේ
2026-06-23 02:15:55
3
hfhidingydydz :
Awwwww🖇️💋😭
2026-06-22 12:30:54
0
To see more videos from user @yashodara11_, please go to the Tikwm
homepage.