@jbrickslk: නිවාස ගොඩනැගීමේ වියදමින් 45% ක ඉතුරුවක්...🔥🔥 අඩුම වියදමකින් කාලයට ගැලපෙන ආකර්ෂණීය නිවසක් හදා ගන්න කැමතිද ? එහෙනම් මෙන්න අවස්තාව...🔥 ✔️ඔබගේ නිවස ඉතාම ඉක්මනින් කාලයට ගැලපෙන ලෙස ඉතාම අඩු වියදමකින්, ආකර්ෂණීය ලෙස සාදා නිම කරගැනීම මෙම Compressed Eco Bricks සමගින් දැන් පුලුවන්. ⭕️අපි මේ සදහා භාවිතා කරන්නේ චීනයෙන් ආනයනය කරන ලද ටොන් 40කින් හයිඩ්‍රොලික් (Hydrolic) තද ( Compressed ) වීමක් සිදු වන නවීන යන්ත්‍ර වේ. ⭕️එම නිසා මෙම ගඩොල් වල ප්‍රමිතිය හා සවි ශක්තිය ද ඉතාමත් ඉහල වේ. 📌මෙමගින් ඔබට ලැබෙන වාසි... ✅ කපරාදුව අවශ්‍ය නොවීම. ✅ පහසු මිලකට ලබා ගත හැකි වීම. ✅ආකර්ශනීය පෙනුම ✅ නිවස අභ්‍යන්තර සිසිලස මනාව රැදීම. ✅ එක සිමෙන්ති කොට්ටයකින් ගඩොල් 1000ක් බැදීමේ හැකියාව. ☑️අදම ඇනවුම් කර ඔබගේ සිහින නිවස ඉක්මනින් සාදා නිම කර ගන්න. අමතන්න - 071 98 20004 #ecobricks #EcoFriendly #ecofriendlyliving #ecofriendlyproducts #jbricks
jbricks
Region: LK
Monday 22 June 2026 12:49:43 GMT
Music
Download
Comments
🏍️✌️𝔏𝔘ℭ𝔎𝔜🏍️✌️ :
ayye ඔයාලා හදලා දෙනවද plan එක දුන්නොත්
2026-07-11 09:44:59
0
Shashee :
Price
2026-07-01 07:27:22
0
Chari*chathu :
වගකීම කොහොමද . මං දැක්කා fb එකේ මේ ගඩොල ගැන ගොඩක් කට්ටිය අඩුපාඩු කියලා තිබුනා . හදපු අය පවා
2026-06-22 12:56:16
0
චූටි මල්ලී(දික්කුඹුර ) :
❤️❤️❤️
2026-06-22 13:10:41
0
To see more videos from user @jbrickslk, please go to the Tikwm
homepage.