@mrpuppetsl: දැන් ඇඟෙන් මහ එවුන් වගේ හිටියට මේවා දකිද්දි හිතෙනවා තාමත් හිත් ඇතුලේ ඉන්නේ ඉස්සර හිටපු පුංචි එකා කියලා...🥺❤️ ඒ තරම් මේ Cartoon වලට ඇබ්බැහි වෙලා...🌸 මේ කාටූන් එකේ හිටපු චරිත මතක ද සීදේවි තමයි මරු....🤭 #cartoon #oldmemories #childhoodmemories #oldsongs #nostalgia
Mr. Puppet
Region: LK
Monday 22 June 2026 12:50:08 GMT
Music
Download
Comments
shark__180 :
90s kids favorites❤️අපි තාම පොඩි උං බං ❤️
2026-06-25 12:17:06
192
ᴡᴀɴᴅᴇʀʟᴜꜱᴛᴇʀ 🍃🍁 :
මේක මෙච්චර quality එකට දැක්කමයි 💞💞
2026-06-25 16:37:28
48
🍁KAVEE :
පැංචා බල බල කිරි එක බොන්නෙ උදේට ඉස්කෝලේ යන්න 🤗♥️
2026-06-26 00:41:19
69
සිතා vlogs korea 🇰🇷 :
පිස්සුවක් 90....🥰
2026-06-25 06:30:06
52
GC_Boy_UAE ☸️🇦🇪❤️🇱🇰✝️ :
දුකට වැඩියෙන් සතුට විදපු කාලේ.🥹♥️🫂
2026-06-26 13:50:37
17
imalidissanayaka :
අනේ ඒ කාලේ ආසාවෙන් බලපුවා. ඒක වෙනමම ලෝකයක් ❤️❤️❤️❤️
2026-06-25 09:22:23
23
පබිලිස් අයියා :
හැමදාම සෙනසුරාදා ඉරිදා උදේ 8ට
2026-06-26 02:51:52
28
Gayanga Fernando :
Music ඇහෙද්දිම අදුන ගන්න පුළුවන් ඒවා 🥺 එහෙම හිටපු අපිට ගිය කලක් 😏
2026-06-25 16:34:10
15
hansi Rajarathne :
Jeewithe සතුටින්ම ගෙවපු කාලේ සුන්දර මතක. ❤️😍
2026-06-25 02:53:19
18
Ast :
අනේ අපේ ළමා කාලය සුන්දර වගේම ජිවත් කරවපු කාටුන්.. 🥺🥺දැන් ඉන්න ළමයින් මේවා බලන්නේ නැ..එයලාට වඩා අපි වාසනාවන්තයි.. මේ වගේ කාටුන් බලන්නත් පින තියෙන්න ඕනි..❤️❤️
2026-06-25 17:46:13
7
🇱🇰HAYAN❣️HAMDAN🇯🇵 :
👋 90's Kids ko🥺සතුටු වෙන්නද දුක්වෙන්නද කියලා හිතෙනවා bn මේක දැකලා
2026-06-25 21:17:30
12
🎼🎙 Lyrics Tamil Songs 📻 🎶 :
මං 1988 ඒ උනාට තවමත් ආසයි පැංචා සහ අනිත් කාටුන් වලටත්
2026-06-25 18:57:57
6
@M<_>840 :
2026-07-28 10:08:05
1
Muneef Rafeek Official. :
සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 සිරස TV
2026-06-23 03:17:20
5
splash perera :
මේ quality එකට ආයිත් බලන්න තිබ්බනම් මරු🥺
2026-06-27 09:08:12
2
nimesha madushani :
තාම බලනවා අනේ බබා එක්ක 🥰🥰
2026-07-14 17:49:19
1
Madhu0215 :
අඩෝ අඩෝ..ආපස්සට කාලයා හරහා ආවා වගේ දැනෙනෙවා..thanks for creator💕💕
2026-06-25 16:54:15
7
poojashenel :
Man godak asa cartoon ekak .madaya thama maruma 😁😭❤️
2026-06-25 04:50:31
6
l'm Anushi 💥❤ :
favorite...🖤
2026-06-25 08:04:56
1
~ART HOME~ 🎨🖌️ :
මන් ආසම කාර්ටූන් එක 🥰🥰🥰
2026-06-26 03:22:24
1
🦋🇱🇰∂ιℓ f∂z🇹🇩🦋 :
Mama ashama cartoon eka 🥰❤️
2026-06-26 03:41:16
1
shashi :
music eka ahunath podi kale mathak vnava😌
2026-07-17 04:56:32
1
–⁻—‹‹★R̶A̶J̶A̶★››–⁻– :
එ කලේට ආයේ යන්ඩ තිබ්බනම් 🥺❤️🩹
2026-06-26 03:52:26
1
🌸💞Shanaya 💞🌸 :
Ane 🥺❤️
2026-06-25 09:55:44
1
🍭LoVeLy 🍭 :
තාම බලනවා අනේ.. 🙊
2026-06-26 16:14:50
1
To see more videos from user @mrpuppetsl, please go to the Tikwm
homepage.