@d_s_official: මොකද්ද ඔයාගෙ අසනීපෙ... - මට ලෙඩක් නෑ 𝘿𝙤𝙘𝙩𝙤𝙧, ඒත් හිටි ගමන් මට දේවල් දරාගන්න අමාරුයි... - නිතර නිතර මෙහෙම වෙන්න හේතුව මොකද්ද? - මට එයාව හුගක් මතක් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - කෝ දැන් එයා, ඇයි ආයෙ ඇස්වල කදුළු? - මට එයාව මගඇරුණා... - හේතුව? - මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - හිතුන් නැද්ද ඔයාට එයා නිසා විදවන්න වෙයි කියලා? - දරුවෙක් වගේ ඉදපු එයා ගැන කොහොමද එහෙම හිතන්නෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවද? - මං දන්නෑ 𝘿𝙤𝙘𝙩𝙤𝙧 මේ වෙනකොටත් මාස දෙකක් වෙනවා එයා කතා නොකරම... - මට තේරෙනවා දරුවෝ, අපි ඇත්තට මුහුණ දෙන්න ඕනනෙ නේද? - මං ඇත්ත දන්නවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧 මට ඒ මතක දරාගන්න හරි අමාරුයි... - අමතක කරන්න බැරි තරම් මතක එයා ගැන තියෙනවද? - හම්බුන දවසේ ඉදන් මාස 9ක ලස්සන මතක ගොඩක් 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - මාස 9ක් කියන්නෙ පොඩි කාලයක් නෙ පුතේ. ඒ කාලෙ ඇතුලෙ ඔය දෙන්නා කීපරක් හම්බුනා ද? - මාස 9ටම 4 පාරයි... - ඔයාට මහන්සි ද? - මට හුගක් මහන්සී 𝘿𝙤𝙘𝙩𝙤𝙧 දැන්. මේ හැමදේකින්ම මට ඈත් වෙන්න ඕනෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - එයා ගැන මොනවද දැනෙන්නෙ දැන්? - දුකක් නෑ.කලකිරීමක් විතරයි... - එහෙම වෙන්න හේතුව? - එයා මං ගැන හැමදේම දන්නවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧, එච්චර වෙලත් මට මෙහෙම කරපු දේ ගැන.. - ඔයා තාම ඉගෙන ගන්නවා නේද? - ඔව් 𝘿𝙤𝙘𝙩𝙤𝙧 මේපාර 𝘼/𝙡 - එහෙම තියන් එයා ගැන හිත හිතා ඉන්නවද? - මං එයාට හරි ආදරෙයි 𝘿𝙤𝙘𝙩𝙤𝙧, අපි ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. ඒත් අපි දෙන්නටම ඕන වුණේ එකට මේ ජීවිතේ දිනන්න. මගෙ තාත්තා උනත් අසණීපෙන් 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - අවුරුදු 20ක පොඩි කොල්ලෙක් මෙච්චර දෙයක් හිතන්න තරම්... - මට එයාව හුගක් මතක් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - රෑට නින්ද යනවද? - පාන්දර 3ට 4ට වගේ නින්ද යනවා ආයෙ හීනෙන් ගැස්සිලා ඇහැරෙනවා... - කන්න එහෙම අප්පිරියයි වගේද? - දවසම ඉන්නෙ උදේට බොන කෝපි එකෙන්... - දවස ගෙවෙන්නේ කොහොමද? - ඇදකට සීමා වෙලා ඉන්නෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧, නැගිට්ටම මුළු ඇගම වෙව්ලනවා වතුර ටිකක් බොන්න බෑ වමනෙ යනවා... - එහෙමද, මේ ටික මාසයක් බීලා බලන්න. ආයෙ මාසෙකින් මාව හම්බෙන්න එන්න... - 𝘿𝙤𝙘𝙩𝙤𝙧 අම්මට කියන්න අඩන්න එපා කියලා මං නිසා. අම්මා තාම දන්නෙ නෑ එයා දැන් මං ළග නෑ කියලා.. - අම්මා දුක් විදිනවා බලන් ඉන්න බෑ 𝘿𝙤𝙘𝙩𝙤𝙧 මට... - මං හිතලා මේ දේවල් කරනවා නෙමෙයි 𝘿𝙤𝙘𝙩𝙤𝙧, එයා මතක් වෙන වාරයක් වාරයක් පාසා මගෙ නහයෙන් කටින් ලේ යනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🫀❤️🩹 @fedora #foryou#viral#sunset#content#fyyyyyyyyyyyyyyyy @Manu ☁️ @Memories of Shahiru @𝐒𝐀𝐍𝐔 🤍❗️
D a r k - s h a d o w e s ☁️
Region: LK
Monday 22 June 2026 13:57:07 GMT
Music
Download
Comments
pihu bbh 💋💗🧚 :
ආදරේ විදින්න මිසක් විදවන්න වෙන්න එපා කාටවත්ම 🙂❤️🩹
2026-06-22 19:13:55
5
allyah riynz🍓🍓 :
එච්චර ඇබ්බැහියක්😔
2026-06-23 13:05:45
3
janaki :
caption please
2026-06-26 12:47:39
2
Chanu Quotes ! :
captains eka denn
2026-06-24 12:55:43
1
jaksparaow1 :
💔🙂
2026-06-25 17:10:17
1
❝𝙈 𝘼 𝙇 𝙄 𝙏 𝙃 🗿💸❗❞ :
❤️
2026-06-22 14:05:46
1
To see more videos from user @d_s_official, please go to the Tikwm
homepage.