@dharma_rashmi: මේ දුර්ලභ අවස්ථාව මගහැරගන්න එපා... 🙏🤍🌸✨️ #lordbuddha#life#truth#peace#nirvana

ධර්ම රශ්මි Dharma Rashmi
ධර්ම රශ්මි Dharma Rashmi
Open In TikTok:
Region: LK
Monday 22 June 2026 14:05:36 GMT
153875
21371
528
1884

Music

Download

Comments

blrmadushanka1
Blr madushanka :
මොන ජිවීතයක්වත් වැඩක් නැ මේකෙන් මිදෙන්න මගෙ අදිශ්ටානය කවදා හෝ සසරක සපල වේවා🙏🌼
2026-06-22 19:06:39
228
sahan5626
IsHuWa☸️🥑 :
මේක ඇහුවට පස්සේ ජිවිතේ එපා වුණා 🥺❤️‍🩹
2026-06-23 06:55:36
96
sarangalaksiri
🍁❤සාරංග❤🍁 :
මේ බණ කතාවේ පුල් වීඩියෝ එක නැද්ද
2026-06-26 09:29:42
1
magnet_7777
aanya rathnayaka :
මම ඇත්තටම බන අහන්න පෙළඹුනෙ tiktok විඩියො නිසා 🙏 මට ඒ හැම විඩියෝ එකක්ම අහම්බෙන් අහන්න ලැබුනෙ ඒ අවස්ථාව මට දුන් ඒ විඩියෝ දාපු අයට පිං 💐 මම කවදාවත් අනුන්ගෙ දෙයක් මගේ කරගන්ටන නැහැ කාගෙ අම්මට තාත්තට දරැවට උනත් සලකනවා පිජ ඇත්නම් ලැබෙයි
2026-06-24 06:56:38
47
nethmalrajinda155
Beauty Dancing Academy :
skip කරන්න හිතෙන් නැති වීඩියෝ.😔
2026-06-23 17:36:32
58
nishuu0862
Nishu🍃❤️ :
කන හරහා මොලේට 🧠🙏🙏🙏🪷🪷
2026-06-23 17:48:40
41
lakshan5010
𝗥🄴ᗪ 🅱ї𝕽D̊ 🍒 :
මේ බණ අහද්දී හිතෙනවා මෙච්චර කල් අපි මොකද කරේ කරන්නේ කියලා අපි ගොඩක් අතරමං වෙලාද මන්මුලා වෙලාද කියලා හිතෙනවා 😔
2026-06-23 19:06:53
30
19_nb_official
NB❤😎OFFICIAL :
උතුම් වූ සත්‍යය අවබෝද කර ගැනීමට ශක්තිය ලැබේවා සියලු දෙනාටම ❤️සංසාර සාගරයෙන් එතෙර වීමට මේ භවයේ හැකි වේවා දර්මය අවබෝධ වේවා❤️❤️🙏
2026-06-22 19:17:21
51
user7781462833500
Priyadarshani ඉරේෂා :
මා හට උතුම් ධර්මය අවබෝධ වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
2026-06-24 02:28:28
10
manuri.rashmika
Manuri Rashmika Brahkmana 💗⚽ :
දුප්පතෙක් වුවත් පොසතෙක් වුවත් මොන යම් විදියකට ජිවිතේ ගෙන ගියත් සියලු දෙනාම අන්තිමට අත්විදින්නේ එකම ඉරණමකි.දින 2500ක් වැනි කෙටි වු මේ ජිවිතේ ඉපිය යුතු එකම ධනය කුසලය පමණයි .මෙය වටහාගත් කිසියම් කෙනෙක් වෙත්ද සසරේ පිනක් ඇතිද කෙදිනක හෝ උතුම් නිර්වාබෝධය අත් කරගනි💐.මේ සසරේ කිසියම් පිනක් ඇත්ද බන පදයක් ඇසෙන් තැන්වල පමණක් ඉපදි උතුම් නිවනට පින පෑදේවා 💐
2026-06-25 05:30:28
7
vinuthiek
Vinusha Liyanage :
මේ සසරින් මිදෙන්නට මටද වාසනාව උදාවේවා.. ඒ වගේම ඔබ සැමටත්..🥹🙏🍃
2026-06-25 19:18:58
5
manushika50
Manu :
🥺 අපි මොනාද මෙ කරන්නේ
2026-06-24 12:38:49
13
japannethma
ජපන් පිස්සුව😩🇯🇵 :
උතුම් වූ සත්‍යය අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා සියලු දෙනාටම 🫀සංසාර සාගරයෙන් එතෙර වීමට මේ භවයේ හැකි වේවා ධර්මය අවබෝධ වේවා❤️❤️🙏
2026-06-23 13:48:48
12
raazboy12
💥RaaZ__KilleR💥 :
සම්පූර්ණ වීඩියෝ එක දෙන්න පුලුවන්නම් 🙏
2026-06-23 13:31:04
5
hara19790818
H A R A :
ඇත්තටම මේ බන පද ඇහෙද්දි ඇඟ හිරිවැටෙනවා.... ඔබටත් මටත් අපි හැමෝටම සසරේ රුදුරු බිය දැනේවා... වැටහේවා.. මෙම උතුම් ධර්ම දානමය පිංකමේ විපාකය පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබටක් මේ පින්වත් කළ්‍යාණ මිත්‍ර දේශකයානන් වහන්සේටත් මෙලොව යහපත පිනිසත් පරලොව සුගතිය පිනිසත් උතුම් වූ මාර්ගඵල නිවන් අවබෝධය පිනිසත් හේතු වාසනාම වේවා සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
2026-06-23 09:57:52
11
dinurasampath538
💍🧸..8/16..💋💍 ✨️ :
ඇත්ත බුදු සරණයි
2026-06-26 14:15:36
1
.0724813968
සුද්දා 💫❣️ :
සාදු 🙏🙏🙏🙏🙏🙏
2026-06-26 04:32:03
1
kamalnishantha95
kamalnishantha95 :
🙏🙏🙏🙏🙏 මමත් හැම දෙයක්ම තෙරුම් අරගෙන ඉන්නෙ හාමුදුරුවනෙ
2026-06-25 19:28:18
1
pasindunimesh14
Pasindu Nimesha529 :
Meka ahala gaththa husma hammo eka 😳💖
2026-06-24 17:20:26
5
namalkrishantha81
😋😋😋නාමල් ක්‍රිශාන්ත 😋😋😋 :
me හාමුදුරුවන්ගේ නම මොකද්ද කියනවද
2026-06-23 12:56:54
5
vishwagawesh
ヴィシュワ・ガヴェシュ🇯🇵💗 :
Sadu sadu 🙏🙏
2026-06-26 08:41:30
1
_dushi.girl
@_Dushi girl > :
සාදු සාදු සාදු 🙏❤️
2026-06-26 07:27:02
2
pubuduhashan660
hashan...😎 :
Duka danuna da!?
2026-06-26 06:23:53
1
maheshtharanga232
mahesh tharanga 232 :
🙏🙏🙏
2026-06-26 04:27:08
1
milindaranasinghe
Milinda Ranasinghe :
සම්පූර්ණ වැඩසටහනෙ ලින්ක් එකක් දෙන්න
2026-06-25 02:24:13
3
To see more videos from user @dharma_rashmi, please go to the Tikwm homepage.

Other Videos


About