@fairy_dust011: 🥺❤️‍🩹#creatorsearchinsights #fypシ #contentcreator #viral #foryoupage

Fairy_Dust
Fairy_Dust
Open In TikTok:
Region: LK
Monday 22 June 2026 15:35:22 GMT
613924
59731
594
7908

Music

Download

Comments

dirox_770
D¡RᎧx 🐉✨ :
හැම වෙලාවෙම මැසේජ් දාන්න හිතෙනව ඒත් මගෙ නෙමේ නිසා පාඩුවෙ ඉන්නව🙂
2026-07-30 13:23:57
83
vidu_pagee1
V_i_t_h_e_s_h_🌸🧚‍♂️❤️‍🩹 :
ටික දවසක් යනකොට හැමදේම හරියයි.🥰
2026-07-26 13:19:04
23
siththaranayde
ශේන් :
කතාවක් පටන් ගන්න සුදුසු වචනවත් කතාවක් ලියන්නවත් සුදුසුකමක් ගැන නොදැන ලියමි පැයකුත් විනාඩි හතලිහකුත් ගත වෙද්දී හොරණ නගරයට CTB බස් රථය සේන්දු වෙයි ,පාට මැකී යන කොලපාට කලිසමක කලිසම් වාටි නමාගෙන මොකක්දෝ පරණ රටාවක හෝ මඩ පාට ශර්ට් එකක් හැද ගෙන එක් උරිස්සක totte බෑගයක් එල්ලාගෙන හීන්දෑරි කුඩා පිරිමි රුවක් පාපුවරුවෙන් පදික වේදිකාවට සේන්දු වෙයි,ඔහුටම අනන්‍ය වූ ඉතා දුර්ලභ කඩවසම් බවක් උසුලන ජ්‍යාමිතික මුහුණ ඝනව වැඩුණු කැරලි හිසකෙස් ගොන්නක් පෘථිවියෙන් ඈත අහස වගේ ගැඹුරු නිදිබර ඇස් දෙකක්.පදික මාරුවෙන් ඔහු බස් නැවතුම් පලට පිය නගා අසල ඇති බිත්තියට වාරු දී පාර දිහා බලා ඉදී කාලයේ වෑයමෙන් සුලු මොහොතකින් බස් නැවතුම් පලට බස් රථයක් සේන්දු වෙයි,එතුලින් පිටතට ඇය පියවර තබයි,කොළ පැහැති ටොප් එකට ඇගේ වාත්තුමය ඉඟත් පලල් උකුලත් කැපී පෙනෙයි පලල් දිගු පොකට් කලිසමත් ඇගේ දෙකනේ එල්ලෙන තෝඩුත් ඇගේ උරහිසේ එල්ලෙන කුඩා පන් වලින් වියන ලද විසිත්ත බෑගයත් දැන් බස් නැවතුම් පල තුල පැහැදිලිව දිස් වෙයි . ඇගේ ඇස් සොයන්නේ කොහේ හෝ කල් මරමින් සිටින අර තනි පිරිමි ආත්මයයි,ඔහු ඒ මොහොතෙදිත් ඈතින් ඇදෙන ඒ රුව දෑසට හසුකරගෙන හමාරය,ඇගේ හදවත වේගවත් වෙයි,මුලු වටපිටාවම බොඳව ඒ තරුණයා පමණක් දෑස තුල කැටයම් වෙයි,ඇගේ මුවේ දැවටුන සිනාවත් සමග ඔහු දෙසට ඇගේ පියවර ඇදී යයි,ඔහු වාරු ගෙන උන් බිත්තියෙන් මෑත් වී ඇය අසලට පැමිණෙයි,දෙඅත් පැටලී උරෙන් උර සමීපවී ඔවුන් බස් නැවතුමෙන් පිටතට ඇදෙයි,,!! තාම වචන අහුලනවා ඒ තත්පරයක් ගානෙ එලියට දාන්න❤️‍🩹
2026-08-09 10:02:00
5
_ushani_623
𝓟𝓻𝓪𝓶𝓾 𝓚𝓪𝓼𝓱🧚‍♀️🎀🐣 :
එහෙම ඉන්න ගියාම පපුවට හරි අමාරුයි. ඒත් cl කරලා වද දෙන්න එපා එහෙම වුනොත් මට තීරණයක් ගන්න වෙයි කියද්දී කොච්චර අමාරු වුණත් එයාව නැති කරගන්න බැරිකමට මං ඉවසන් ඉන්නවා. මොකද මගේ පපුව රිදෙනවට වඩා මට එයාව වටින නිසා. කොච්චර අමාරුයි වුණත් අල්ලන් ඉන්නවා. ඒත් මං දන්නවා දවසක මට නැති වෙන බව. ඒත් මං ආදරෙයි. රිදී රිදී හරි මට එයා ලගින් ඉන්න ලැබෙනවා නම් ඒක තමයි මට ඕනේ 🥹
2026-08-01 12:18:22
10
papuwa.1
𝒙 𝒓𝒆𝒂𝒍𝒊𝒕𝒚❗ :
මගේ පපුව හොදටම රිදෙනවා 🥺
2026-07-25 16:36:26
27
oshadha55
Sandaru¤Amarathunga :
හදා ගෙන් ඉන්න හිත මේවා දකිනකොට ආයෙ පෑරෙනවා.🤍
2026-07-30 21:32:44
8
ynlzzz8
YnlZzz.🖇️😼💢 :
Off campus.
2026-10-07 14:57:36
1
mashi.0805
Teddy girl 🐼🧸🌺 :
ridena nisa katha nokara hitiya 🫠
2026-09-09 13:09:29
1
nuwarakumari
🖤 Danu_boy 🍁 ⚠️ :
🙏🥺 අනේ දෙමාපියන්ගෙ කැමැත්ත තිබ්බ නම් අද ගොඩක් සතුටින් කවදාවත් මං විදින දුක නම් කාට්වත් දැනෙන්න එපා... 🙏
2026-09-02 18:34:36
6
dananjaya__kavee__dk_697
• < 𝗗 𝗔 𝗡 𝗔 🤍🫀° :
මන් ආසම කෙනා මට‍ හීනයක් වෙද්දී මේ ලෝකේ කොහේ හරි සතුටින් එයා ඇති කියලා එයා දිහා හොරෙන් බලන් ඉමි හැමදාමත් " 💗🥺
2026-07-26 16:34:48
14
nikoboy073
𝑵𝑰𝑲𝑶:💋 :
Attac 😊🙌
2026-09-12 15:13:01
1
user3118553047634
perera :
පරණ චැට් එක මුල ඉඳන් දවස ගානේ බලන මම💋
2026-07-27 19:55:46
13
love.you.forever1216
𝐎𝐧𝐥𝐲 𝐦𝐞 :
save denavko please 🥺😓
2026-08-29 13:44:15
3
kavee..44
𝐊𝐚𝐯𝐞𝐞 𝐆𝐢𝐫𝐥😚💗* :
Ekanam aththa🙂❤️‍🩹
2026-09-06 06:43:54
1
lakmali810
◌◎͒.. 𝕞𝕒𝕝𝕚 👒🪄 :
Hm😞
2026-09-19 10:14:11
1
lakshi0022
LAKSHI❤️ :
save dennkoo
2026-08-27 01:10:50
0
maheshbandara60
mahii :
2026-09-08 06:30:47
1
1.25ashy
1.25🥀🌏💫 :
2026-09-19 18:48:09
1
klcn3
ක්ලාරා🤎🍂 :
Save දෙන්නකො
2026-09-09 13:56:30
0
maheshyyy5
>°𝒯𝒽ℯ 𝒮𝓌𝒶𝓃 🥀🪽 :
හ්ම් 😭💔
2026-09-26 14:02:44
1
s_a_d_u.5_11
❤️_s_a_d_u_❤️ :
හැමවෙලේම මතක් වෙනවා කතා කරන්න ඔනා කියලා හිතුනාට එයාට එහෙම නැනේ🥺😞
2026-07-30 18:54:46
2
__demiyan
𝕯𝕰𝕸𝖎𝖎𝖎𝖎 🌊🖤🌪️ :
man wagema eyath man gena hithanawa nam 😪
2026-09-13 17:34:26
1
ravindu048
𝗥__𝗩𝗶__🍂🦢 :
එත් එයත් ලග නැති උනහම 😟
2026-09-15 18:13:20
1
thamiduwa_x
Thamiduwa_X :
mage nemei nisa bln innw arenna wen krnna deyk na.💔
2026-09-18 10:01:27
1
gaya.girl41
Gaya girl🍃💞 :
Mul kale wagema e adre thibunanm 🥺❤️
2026-09-14 15:20:45
1
To see more videos from user @fairy_dust011, please go to the Tikwm homepage.

Other Videos


About