@dilekaveenavi1: දරුව ගොරෝනව ගගා බොරුවට කියවන්න එපා මගේ ළමයව මම හැම මාසේම හොදම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්නවා.ළමයින්ට වචන කියන එකෙක්ටවත් හරියන්න එපා

Dileka
Dileka
Open In TikTok:
Region: LK
Monday 22 June 2026 16:09:55 GMT
122470
6254
185
162

Music

Download

Comments

suchini741
podi amila :
දරුවන්ට දෙවල් කියන්න එපා එයා තාම පොඩි දරුවෙක්
2026-06-22 17:21:38
81
prabuddimakasthur
prabuddi :
අනේ ලොකු අයට මොනවා කිව්වත් චුටි දරුවන්ට මොකුත් කිය්න්න එපා.🥺
2026-06-22 18:30:11
52
anush19880131
🇮🇹 අනුත්තරා 🇮🇹 :
අහිංසක ළමයි පව් අනේ 💐
2026-06-23 09:42:49
0
vilekaasaanthi
දෝනි 😘😘😘 :
අම්මා කොහොම උනත් අපිට වැඩක් නැහැ අපෙ ජිවිතේ නෙවෙයි ඉතින් දරුවන්ට එහෙම කියන්න එපා මෙකේ ඉන්නෙ හැමොම එක වගෙ නැ දරුවට බුදු සරනයි හිතන්න එපා ඔයා කටවත් ඔන විදියට ජිවත් වෙන්න බැ 💖💖
2026-06-23 08:40:42
1
sasini720
chuty sasi 🍓🦋 :
ඇත්ත කතාව අක්කේ
2026-06-23 01:33:14
4
shiromi.himansha
Shiromi himansha :
අනේ පව් චුටී බබා ඔයාට බුදු සරණයි 🥰💐
2026-06-23 01:39:24
2
thamara.gomes54
Thamara Gomes :
අනේ ළමයි පව්.
2026-06-22 21:54:11
3
user5961208616744
user5961208616744 :
මන් අකමැති දේ තමයි දරුවන්ට කියනදෙවල් වලට බලු ගැනු ඔයා ඔවා ගනන් ගන්න එපා 🥰🥰🥰
2026-06-22 22:37:04
5
fesan.rishna
Fesan Rishna :
දරු පැටියට බුදු සරනයි❤️❤️❤️❤️🙏🙏🙏
2026-06-23 04:20:15
1
saliya.darshi
darshi :
බුදු සරණයි පැටියාට ❤️❤️🥰🥰
2026-06-22 19:15:28
3
dinigirl09
dinigirl09 :
පවු අනෙ ❤️🥺
2026-06-22 16:35:50
6
.kanthi8
💕 kanthi :
අනේ නංගීක දරුවෙක් කියන්නෙ ලොකුම සම්පතක් අම්මරතා අතර ලෝකයාට බරක් ඇති ඒ වුණාට අම්මා තාත්තට නම් කවදාවත් බරක් නැහැ. මට කියන්න තියෙන්නේ පත්තිනි දේ හාමුදුරුවන්ගේ පිහිටීම් සියලු දෙවියෝ දරු පැටියව රැක ගත්තා. අපි
2026-06-22 19:45:18
6
thilini.rajapaksh7
Thilini rajapaksha :
දරුවන් ට මුකුත් කියන්න එපා..
2026-06-23 04:41:55
1
user59377238101551
💝💕නෝටි සදු කොස්ගොඩ💕💝 :
ඔයා හරි මැණික👌👌👌👌සුපිර්❣️❣️❣️❣️
2026-06-22 16:27:47
7
eshanshashmika
T.T 🌬️❤️‍🔥 :
2026-06-22 16:18:24
7
user8690101978382
දෝනි දෝනි :
දුක් වෙන්න එපා මොකද මිනිස්සු විවිදා කරයි 🥰❤️
2026-06-22 16:59:07
2
kumuduser204158486578104
සදලි :
මමත් අකමැතිම දේ තමයි දරුවන්ට දෙයක් කියනවට
2026-06-22 20:10:26
1
tashmi383
Ayesha :
Kauru Mona kiuwath oya ganan ganna epa akke, thamange daruwa gena hodatama danne eyage Amma, amma kenekta thamange daruwa menikak Budu saranai oyalata🥰🥰
2026-06-23 03:13:03
0
podi1705
νιнαgι🦋👀 :
ලමයි නම් ලමයි හැමොම එකයි කියපු උන්ගෙ ඔලු බලාගත්තා නම් හරි කිසි දෙයක් නොදන්න දරුවන්ට එහෙම නොකියා...🤍
2026-06-22 16:48:11
10
hirushan.sudesh.di
hirushan sudesh didulanga :
අනේ ඒ දරුවට ඒම කිසි දෙයක් නෑ අනේ ශෝක් පැටියෙක් එයා 🥰
2026-06-22 17:32:04
14
fxl200
fxl200 :
budu saranai🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-23 04:31:43
1
sajeewani.loku.ca
Sajeewani Loku Came Hewage :
අනේ pawi දරු පැටව්
2026-06-22 16:50:10
1
mekalakottage
6296482 :
hari adarei
2026-06-22 16:16:48
2
r8059222
R :
සෝයි අක්කේ චූටි බාබා❤️❤️❤️
2026-06-22 16:46:11
1
siyani.campika
Randima රන්දිමා :
Ana annga kata ganm gann,එපා oya paduwa oyag gaman yann api hari adarai කොලු පැටියට bs 🥰🥰🥰🥰🥰
2026-06-23 01:29:02
1
To see more videos from user @dilekaveenavi1, please go to the Tikwm homepage.

Other Videos


About