@velvetnoireboutique: Long, sleek, and giving effortless confidence. Meet Camilla in White Chocolate Mocha. A low-density, straight style with that soft blowout finish that looks like you woke up flawless. #VelvetNoireVibes #VNB #wigsoftheday #wigs #wigstyling

Velvet Noire Boutique LLC
Velvet Noire Boutique LLC
Open In TikTok:
Region: US
Monday 22 June 2026 20:25:00 GMT
9951
212
7
29

Music

Download

Comments

jamie.ford50
Jamie Ford :
girl please send me a free used one or something
2026-07-05 17:37:21
0
ttimmons7
Toni Timmons :
Is this human hair?
2026-06-27 23:26:07
0
sheilafuleki
Sheila Fuleki :
Li k
2026-06-23 01:37:25
0
todd.lettman
Todd Lettman :
she doesn't need it
2026-07-13 19:26:22
0
papifabri
Fabry :
😳😳😳
2026-06-22 20:53:02
0
To see more videos from user @velvetnoireboutique, please go to the Tikwm homepage.

Other Videos

අපි හැමෝම හිතාගෙන ඉන්නේ මුදල් කියන්නේ ගණිතය (Mathematics) හා සම්බන්ධ දෙයක් කියලා. ඉලක්කම් එකතු කිරීමක්, අඩු කිරීමක් සහ වැඩි කිරීමක් පමණයි. ඒත් මොහොතක් හිතන්න. එහෙමනම්, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවලින් මූල්‍ය කළමනාකරණය ගැන ඉගෙන ගත්තු, අති දක්ෂ බුද්ධිමතුන් පවා සමහර අවස්ථාවලදී ආර්ථික වශයෙන් දරුණු ලෙස අසාර්ථක වෙන්නේ ඇයි? ඒ වගේම, කිසිම විශේෂ මූල්‍ය අධ්‍යාපනයක් නැති, සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්, පුදුම සහගත ලෙස විශාල වත්කමක් නිහඬව ගොඩනගා ගන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට උත්තරය හොයද්දි තමයි මට මෝගන් හවුසල් ලියූ
අපි හැමෝම හිතාගෙන ඉන්නේ මුදල් කියන්නේ ගණිතය (Mathematics) හා සම්බන්ධ දෙයක් කියලා. ඉලක්කම් එකතු කිරීමක්, අඩු කිරීමක් සහ වැඩි කිරීමක් පමණයි. ඒත් මොහොතක් හිතන්න. එහෙමනම්, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවලින් මූල්‍ය කළමනාකරණය ගැන ඉගෙන ගත්තු, අති දක්ෂ බුද්ධිමතුන් පවා සමහර අවස්ථාවලදී ආර්ථික වශයෙන් දරුණු ලෙස අසාර්ථක වෙන්නේ ඇයි? ඒ වගේම, කිසිම විශේෂ මූල්‍ය අධ්‍යාපනයක් නැති, සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්, පුදුම සහගත ලෙස විශාල වත්කමක් නිහඬව ගොඩනගා ගන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට උත්තරය හොයද්දි තමයි මට මෝගන් හවුසල් ලියූ "The Psychology of Money" කියන විශිෂ්ට කෘතිය හමුවෙන්නේ. මේ පොත කියවාගෙන යද්දී මට වැටහුණු ගැඹුරුම සත්‍යය නම්, අපේ මූල්‍යමය සාර්ථකත්වය රඳා පවතින්නේ අපේ "දැනුම" මත නොව, අපේ "හැසිරීම" මත බවයි. මුදල් පරිහරණය කියන්නේ භෞතික විද්‍යාව වගේ නීති රීති මත පදනම් වූ දෙයක් නෙවෙයි. ඒක හැඟීම්, බිය, ආශාව, ඊර්ෂ්‍යාව සහ අපේ අතීත අත්දැකීම් මත දිවෙන සංකීර්ණ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්. අපි හැමෝම ලෝකය සහ මුදල් දිහා බලන්නේ එකම කණ්නාඩියකින් නෙවෙයි. අපේ ළමා කාලය, අපේ දෙමාපියන් මුදල් ගැන කතා කළ විදිහ (හෝ නොකළ විදිහ), අපි හැදුණු වැඩුණු වටපිටාවේ ආර්ථික තත්ත්වය—මේ හැමදේම අපි අද මුදල් පිළිබඳ තීරණ ගන්නා ආකාරය නොදැනුවත්වම පාලනය කරනවා. කෙනෙක්ට "අවදානමක්" ලෙස පෙනෙන දෙය, තව කෙනෙක්ට "අවස්ථාවක්" ලෙස පෙනෙන්නේ ඒකයි. මේ පොත අපිට කියලා දෙන වටිනාම පාඩමක් තියෙනවා. ඒ තමයි "පොහොසත් බව" (Being Rich) සහ "ධනවත් බව" (Being Wealthy) අතර ඇති විශාල වෙනස. අපි සමාජයේ දකින්නේ "පොහොසත් බව" යි. ඒ කියන්නේ කෙනෙක් වියදම් කරන ආකාරයයි. ලස්සන වාහනය, විශාල නිවස, මිල අධික ඇඳුම්—මේවා පෙනෙන දේවල්. අපි බොහෝ විට මේ පෙනෙන දේවල් දැකලා, ඒ අය සාර්ථකයි කියලා නිගමනය කරනවා. අපේ ජීවිතත් ඒ අයගේ ජීවිත එක්ක සංසන්දනය කරලා දුක් වෙනවා, නැත්නම් ඒ මට්ටමට එන්න ණය වෙලා හරි උත්සාහ කරනවා. නමුත් සැබෑ "ධනවත් බව" කියන්නේ නොපෙනෙන දෙයක්. ධනවත්කම කියන්නේ ඔබ වියදම් නොකර ඉතිරි කළ මුදලයි. ඔබ ආයෝජනය කළ වත්කම්වල එකතුවයි. එය හරියට අයිස් කන්දක් වගේ. වතුරෙන් උඩට පේන්නේ පොඩි කොටසක් (වියදම්) විතරයි, නමුත් සැබෑ ශක්තිය තියෙන්නේ වතුර යට (ආයෝජන සහ ඉතිරිකිරීම්) සැඟවිලයි. ඉතින්, අපි මේ ගමනේ දෙවැනි පියවර විදිහට තේරුම් ගන්න ඕන ගැඹුරුම දේ මේකයි: ඔබේ බැංකු ගිණුමේ තියෙන ඉලක්කම් වෙනස් කරන්න කලින්, ඔබේ මනස මුදල් ගැන හිතන විදිහ, ඔබේ හැසිරීම වෙනස් කරන්න වෙනවා. මුදල් කියන්නේ බලවත් මෙවලමක්. නමුත් ඒ මෙවලම හසුරුවන ඔබේ මනස චිත්තවේගීයව අස්ථාවර නම්, ඒ මෙවලමෙන්ම ඔබව විනාශ වෙන්න පුළුවන්. ඉලක්කම්වලට වඩා ඔබේ හැඟීම් පාලනය කරන්න ඉගෙන ගැනීම තමයි මේ ගමනේ වැදගත්ම කොටස. Credit goes to Chanuka Jeewantha #cmbinvestment #educationalcontent #sharemarket #senfinsecurities #sharemarketadvisor

About