@dewyanthilakasiri: ගණනය කරන්නෙ නැති පරිගණකයක්, එහෙමත් නැත්නම් compute කරන්නෙ නැති computer එකක් හදන්න පුලුවන් කියලා Meta ලා කියනවා. මේකට කියන්නෙ Neural Computing කියලලු. #dewyan #dewyanthilakasiri #ai #llm #neuralcomputing #aisinhala #srilanka

Dewyan
Dewyan
Open In TikTok:
Region: LK
Monday 22 June 2026 17:12:54 GMT
22989
2198
29
183

Music

Download

Comments

visal.ashintha
Visal Ashintha :
ithin oya AI eka run wenne moked?
2026-06-22 17:20:56
5
nipuna_hasanka
Nipuna Hasanka :
එතකොට Ai model එක රන් වෙන් කොහෙද මැශින් එකක් නැත්නම්?
2026-06-23 17:44:09
4
yumika_d_liyanage
Yumika D_L :
ඔය කියන විදිහට වෙනස් වෙන්නෙ process part එක විතරනෙ කොහොම උනත් input out කෑල්ල තියනවනෙ..ඔය කියන විදිහට calculations නොකර output එකක් දෙන්නනම් hardware ඉදන් වෙනස් වෙන්න ඕනි chemical reaction වලින් වැඩ කරන hardware වලට
2026-06-25 08:14:42
1
fear_208
Larry :
හැබැයි ඉතිං සාම්ප්‍රදායික ක්‍රමයට වඩා මේ වගේ දේකදි වැඩි power එකක් ඕනෙවෙයි නේද.එහෙම උනොත් ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් හොයන්න වෙනවනෙ
2026-06-22 18:24:38
0
dev_lk
Dev :
ඇත්තටම එහෙම උනා කියමු...ඒත් එකේ හිතාගන්න බැරි තරම් Risky නේ
2026-06-23 19:48:58
1
viralnovasl
ViralNova :
Alian tech back engineering
2026-06-23 18:04:26
0
yukima007
Ushan Malshika :
වෙනස් වෙන්න අකමැත්ත ?
2026-06-22 17:27:24
1
shanakabandara..music
Shanaka :
සුපිරියක් වෙයි වගේ 😎😌
2026-06-23 01:02:00
0
mdilshan49
🎼Manjula dilshan :
ඒකියන්නෙ ඒව offline use කරන්න බැරිද
2026-06-23 15:21:43
0
dartproductions11
zinhabahoo :
මේ තත්වයෙන් නම්, තාක්ෂණය දියුනු වීගෙන යන්නේ, ලෝකය පාලනය මොල කීපයකට සම්පූර්ණ වශයෙන් යටත් කරගෙන, මුලු මිනිස් සංහතියම පරිණාමිකව ආපස්සට යනවා මනස ඇතුලෙන්.
2026-07-01 20:24:58
1
mhemathminshu
mhemathminshu :
0,1 ලොජික් එකට සාපේක්ෂව, AI ක්‍රමයට තීරණය ගැනීමේදී වැරදෙන්න තියෙන සම්භාවිතා වැඩියි වෙයි. 😏
2026-06-23 17:23:41
1
prabhathmadhushan
PrabhathMadhushan :
folder eka rename kala ## videos kiyala open kala llm eka perfect prediction eka render karay🤭 ... video godaaay. ekak open kalama perfect prediction... 😳.
2026-06-23 01:05:48
2
hansaka_rasanjana
hazuu :
nural computer wada karanne electric spark ekkin hariyata ape mole wada karanawa wage
2026-06-23 14:07:51
0
avishka_induwara
Avishka Induwara :
❤️
2026-06-22 17:20:27
1
viiipremarathne
Viii :
❤️🔥
2026-06-22 17:29:31
1
manulapraveen162
Manula Praveen162 :
🥰🥰🥰
2026-06-23 19:29:44
0
samodharithanawam
Samodharitha Nawamma :
❤️❤️❤️
2026-06-25 13:07:36
0
jwl...lakshan
Agent . LAKSHAN /♥️ :
🔥🔥🔥
2026-06-24 03:48:27
0
To see more videos from user @dewyanthilakasiri, please go to the Tikwm homepage.

Other Videos


About