@qziz_support: Ich komm mit Kurden… @QZENG @GIBBA @AGIT KABAYEL #kurden #boxing🥊 #deutsch #fürdich #viralvideos

QZIZ
QZIZ
Open In TikTok:
Region: DE
Monday 22 June 2026 18:51:38 GMT
2743
206
4
9

Music

Download

Comments

kn.zh19
zh.kn :
Kurdische power Agit ❤️❤️❤️💪💪💪
2026-06-23 07:32:48
0
cihan48112
cihan48112 :
🔥🔥🔥
2026-06-23 03:40:41
0
jwan.ahmed64
Jwan Ahmed :
👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-23 16:23:04
0
To see more videos from user @qziz_support, please go to the Tikwm homepage.

Other Videos

“ජීවිතේ ලොකුම අහිමිවීම කියන්නේ සමුගැනීම විතරක්ම නෙවෙයි. කාලයක් අපේ මුළු ලෝකයම වුණු කෙනෙක්, අද නිකන්ම නිකන් මතකයක් වෙලා තියෙන එක...“ කවදාවත් අත අරින්නෙ නෑ කියලා හිතපු බැඳීම්, කාලයත් එක්ක කොලයක්‌ උඩ මිනිරන් කූරකින් ඇඳපු චිත්‍රයක් වගේ නිශ්ශබ්ද වෙනවා. ඒත් හදවතේ කොතැනක හරි නොතේරෙන රිදෙන තැනක, ඒ වැලඳගැනීම තවමත් අවසන් වෙලා නැහැ. සමහර මිනිස්සු අපේ ජිවිතේ අපිට අයිති වෙන්න එන්නේ නැහැ… අපේ කතාවේ ලස්සනම, වේදනාකාරීම පිටුව ලියලා යන්න විතරයි ඔවුන් එන්නේ. දැන් නම් ඔයාගේ මූණත් ටිකෙන් ටික අමතක වීගෙන යන ගමන්... මම ආසයි මේ feeling එකට. කලින්ට වඩා රිදීම් ගොඩක් අඩුයි. සමහර විට මම heal වෙලා ඇති... එහෙමත් නැත්නම් මම මේ වේදනාවට දැන් හුරු වෙලා ඇති... හැබැයි තාමත් ඔයා වගේ කෙනෙක්ව අහම්බෙන් හ‍රි පාරේ තොටේ දැක්කම පපුව නොදැනීම ගැස්සිලා යනවා. ඒ ආදරයක් නිසාවත් ආයේ ඕනේ කියන හැඟීමක් නිසාවත් නෙවෙයි. මාව ආයේ රිදෙයි කියන බයට.  “ඉතිං කාලයක් මගේ මුළු ජිවිතේම උන, ආදරෙන් වැළඳගත් සොඳුරිය... ඔබව ඉතාමත් කරුණාවෙන් මෙසේ සිතින් බිම තබමි. කොමාවක් නොව මා පමණක් සිටි ඔබගේත් මගෙත් කතාවට තිතක්‌ තබා මට මගේ ගමන තනිව යන්නට අවසර.✨” -keshan Bevin- #creatorsearchinsights#art #fyp #explorepage #100k

About