Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sudda7933: #එයා❤🌺හරි🌺🥀ලස්සන🌺❤ගෑනු🌏🍃ලමයෙක්🍃 #fypage #ytppppppppppppppppppppp #එයාට_කොච්චර_ආදරෙයිද
*⃝৫⃟➤පැන්ඩාහ්🐼᭄ꦿ ̊̊ ࿔⃝༒*
Open In TikTok:
Region: LK
Tuesday 23 June 2026 00:53:32 GMT
162003
9134
347
1636
Music
Download
No Watermark .mp4 (
0.53MB
)
No Watermark(HD) .mp4 (
0.62MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
🫀🫂 හසී කෙල්ල 🫀🫂 :
සුදූ මම ගෙදර ගියාම කෝල් මැසේජ් එපා මම කියනකම් ගන්න එපා ......... 💔🙂 ඒ වේදනාව කොච්චරක් ද කියලා මේ කමෙන්ට් කරලා තියෙන හැමෝම දන්නවා නොදන්න අය දැනගන්න යන්නත් එපා 🥺😔
2026-07-01 10:52:44
122
🦄🍁𝐇𝐚𝐬𝐡𝐢🍁🦄 :
වෙන කෙනෙක්ගෙ කෙනෙක් කියලා දැන දැනත් ඇයි ආදරෙ කරන්නෙ 🙂
2026-07-02 03:19:55
63
kawi bbh🥺💗 :
ඒ වේදනාව හතුරෙක්ටවත් දැනෙන්න එපා දෙයියනෙ මාත් ඔය දුක වින්දා 🥺💗
2026-07-03 04:52:46
1
Prabodha sandeepani 🧚♂️🎀 :
ආදරේ කරන්න කෙනෙක් නැත්තම් පාඩුවෙ ඉන්න..තවත් කෙනෙක්ගෙ තැනකට රිංගන්නෙ නැතුව 🙂
2026-07-02 13:31:58
16
𝓢𝓱𝓪𝓷𝓾 |شانو |🧚♀️'♥️ :
ඇබ්බැහි වෙනකල් ඉදලා තව කෙනෙක් ඉන්නවා කිව්වම දැනෙන වේදනාව 🥺❤️🩹
2026-07-01 15:32:25
44
ROSI "🦅 :
එක්කෙනෙක් විතරක්ම ලෝකයක් කරගත්තු අයට මේවා විහිලු කතා විතරයි ..❤️දෙන්නෙක් අතර තුන්වෙනියෙක්ට ඉඩ ඇත්නම් ආදරේ කියන්නෙම වචනක් විතරයි
2026-07-02 19:59:44
13
එශී / eshiii 💋☺️💎 :
ඒ වේදනාවේ දන්නේ එක විදින කෙනෙක් විතරයි🥹🥺
2026-07-01 14:31:06
17
Nuvee 💚 :
එහෙම හිත් වලට මොකට ආදරයක් දැනෙනවද මංදා 🥺
2026-07-01 13:33:32
19
Ruhi ♥️🙈🩷😚 :
මතක් උනා මට කෙනෙක්ව .. ඒත් මං තාමත් ආදරෙයි එයත් මගේ ජීවිතේ තුන් වෙනියෙක් මාත් එයාගෙ ජීවිතේ තුන්වෙනියෙක් එයාව ගොඩක් තේරුම් ගත්තෙ මම මාව ගොඩක් තේරුමක් ගත්තෙ එයා . එයා මේ comment එක දකීද නැද්ද මං දන්නෙ නෑ අපි ඒ උනාට හරිම ආදරෙන් ඉදියා. තාමත් මං ආදරෙයි .. ඒ ආදරේ පොරොන්දු .. හැගීම .. ආයෙ කවදා ඒ පපුවට තුරුල් වෙනවද 🥺 .. අයියෙ මං ආදරෙයි ....
2026-07-01 06:36:09
29
Sewwandi Sewwandi :
කාගේවත් ජීවිතයක තුන් වෙනියෙක් වෙන්න එපා . 🥺
2026-07-01 19:03:43
13
vageesha 23 :
මටත් කෙනෙක් මතක් වුනා කොහොම අමතක කරන්නද එයා🥹🥹🥹🥹
2026-07-01 09:44:04
13
හිතූ 🌞😩 :
🙂💔 කොයිතරම් අමාරු උනත් අන්සතුයි කියලා දැන ගත්තම ඒ සතුට දීලා අයින් වෙන්න හැමෝටම බැහැ 🙂💔
2026-07-01 11:26:46
17
Yesh^p 🥵💋🔞 :
එ වෙදනාව විදින්නම ඔනි බලන්න🙂තුන් වෙනියෙක් හැමදාම බැනුම් ඇහුවට කවදාවත් තුන් වෙනියට එන්න ඉඩ දුන්න කෙනාවත් එන්න ඉඩ සලස්සපු කෙනාවත් බැනුම් ඇහුවෙ නැ 👍🫡
2026-07-01 12:00:13
15
හංසි :
ඇයි එහෙම අය හොයා ගන්නේ 😔
2026-06-29 19:52:44
5
@shaini :
එහෙම තැන්වලමයි ආදරෙ හුගක් දැනුනෙ 🥺
2026-07-01 14:23:50
5
amaya hansi :
Hmmm 🥹🥲
2026-07-02 14:32:25
1
S@ch!!🎀🍄🦋 :
එදා එ දුක ඒ විදිහටම මටත් ඇති උනාට..එයා ආයේ මන් ගාවටම ආවා ☺️🫶🏻!
2026-07-03 06:42:29
1
🥺💗 :
මගෙ ලග ඉද්දි 'මගෙ වස්තු මම ඔයාට කෝල් එකක් ගන්නම් ඉන්නකො' කිව්ව එයා දැන් කෝල් එකක් ගත්තම 'අක්කෙ මට මගෙ චූටි කෝල් එකක් ගන්නවා මම තියනවා' කියද්දි මොන තරම් වේදනාවක්ද 🥲💔🥀
2026-07-02 02:55:22
6
Sh A Ki 😍 :
අවුරුදු ගානක් ආදරේ කරලා කසාද බැංදම.ජීවිතේම කරගත්ත මනුස්සයට තව කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබුනම 😊
2026-07-02 08:21:26
6
shiwangi :
මම ඒ වේදනාව විදෙව්වා ඉවසන්නම බැරි තරම් 🥺💔 අනේ මතු ආත්මේකවත් මේ තරම් වේදනාවක් නම් දැනෙන්න එපා 💔🏳️
2026-07-02 10:33:24
1
★[♥️᭄🧚S͎h͎a͎n͎i͎࿐🕊️]★ :
එහෙම හිතකට ආදරේ දැනිච්ච නිසා මේ මොහොතෙත් විදවනවා ම්මම ඒ ආදරේ ඇතෑර ගන්න බැරි නිසා
2026-07-01 17:52:14
0
ᗷᒪᑘE ᗷEᖇᖇY :
ඒ වේදනාවේ දන්නේ එක විදින කෙනෙක් විතරයි🥹🥺
2026-07-02 12:16:36
2
madu :
aneeee🥺
2026-07-02 12:51:49
1
nilu.660. :
හ්ම්ම්.😪😪😪😪
2026-07-02 13:25:58
1
To see more videos from user @sudda7933, please go to the Tikwm homepage.
Other Videos
2:11😂🥹gardnm aza kan😂#trending #rezhinn3 #fypシ゚
"Chiếc túi rỗng sẽ dạy bạn triệu điều trong cuộc sống,nhưng chiếc túi giày lại làm bạn hỏng triệu cách khác nhau.." #xhtiktok #camxuc #doibuonJQK
Quotes #masfaiz #quotes #katakatabijak #motivasi #masrusdi
Ego Yamal quiere venganza… #lamineyamal #yamal #españa #cristianoronaldo #fyp
let’s break down the 3 most typical “career killers” for talented music artists🫡 #musicmarketing #musicbusiness #musicindustry
About
Robot
API
Legal
Privacy Policy