@sandaru.story: දවසක ඔයාටත් මැරෙන්න හිතෙයි... ❤️‍🩹 One Day, You Too Will Long For Death… 🔥☠️ "ඔයා ආදරේ කරන කෙනාට බොරු බලාපොරොත්තු දීලා අතරමඟ දාලා යන්න එපා... මොකද කර්මය නඩු අහන දවසට, ඔයාටත් මැරෙන්න හිතෙයි...!" ලස්සනට තිබුණ ආදර කතාවක් මැදට තුන්වෙනියෙක් ආවම ඒ බැඳීම අපායක් වෙනවා වගේම, ඒකෙන් ලැබෙන පාවාදීම මිනිස්සුන්ව පිස්සු වට්ටනවා. හදවතින්ම විශ්වාස කරපු කෙනා තමන්ව රවටලා, තව කෙනෙක් එක්ක සතුටු වෙනවා කියලා දැනෙද්දී, පපුව මැදින් මොකක්දෝ හිරවෙලා මුළු ලෝකෙම කඩන් වැටෙනවා. හැබැයි මතක තියාගන්න, ඔයාව පාවා දීලා, ඔයාගේ හිත මේ තරම් රිද්දලා, ඔයාට බොරු කරලා සතුටින් ඉන්න හදන අයට ස්වභාවධර්මයේ කර්මයෙන් දවසක දඬුවම් ලැබෙනවාමයි.  එදාට ඔයා විඳපු වේදනාව, ඔයාගේ අසරණකම ඒ හැමදේම ඒ අයට ඒ විදිහටම දැනෙයි. තමන් කරපු දේ මතක් වෙලා, දවසක එයාව දකිද්දී මැරෙන්න හිතෙන තරමටම දරුණු පසුතැවීමක් ඒ හිතට දැනෙන එක නියතයි. =====❤️❤️❤️‍🩹❤️❤️===== One Day, You Too Will Long For Death… 🌙🔥 "Never give false hope and abandon the one who loves you halfway... Because one day, the sheer agonizing pain of just looking at them will make you wish for death...!" When a third person creeps into a beautiful love story, that sacred bond turns into a living hell, and the resulting betrayal is enough to drive someone mad. Knowing that the one you trusted with your entire soul has deceived you just to be happy with someone else makes your chest tighten, as if your whole world is crashing down. But remember this: those who betray you, break your heart into pieces, lie to you, and still try to live happily will eventually face the law of karma.  Nature never forgets. One day, the exact pain you suffered and the helplessness you felt will return to them. On that day, when they look at you, a regret so deep and heavy will consume them, making them wish for death itself. - සඳරු (Sandaru) - ❤️ #sandaru #lovestory❤️ #story #creatorsearchinsights #srilankantiktok

Sandaru
Sandaru
Open In TikTok:
Region: LK
Tuesday 23 June 2026 01:13:27 GMT
3335
200
10
49

Music

Download

Comments

damayanthi353
Damayanthi :
💗💗💗💗
2026-06-25 07:54:34
1
premawathidm
මදු :
🥹😳😳
2026-06-25 08:15:53
1
ranni3982
Ranni.. :
🥺🥺🥺
2026-06-23 22:26:46
1
dilusha.madushan595
Dilusha Madushan :
🥰🥰🥰
2026-06-23 02:32:12
1
nadeeshanimerina0
nadeeshani merina :
🥺🥺
2026-07-04 05:01:02
1
To see more videos from user @sandaru.story, please go to the Tikwm homepage.

Other Videos


About