@magma1_: ආදරේ වෙනුවෙන් කාලය වෙන් කරන්න කියන තරම් මිනිස්සු කාර්යබහුල නෑ @ET Arachchi #magma #fyp #foryoupage #Love #statusvideo

| 𝗠𝗔𝗚𝗠𝗔 !
| 𝗠𝗔𝗚𝗠𝗔 !
Open In TikTok:
Region: LK
Tuesday 23 June 2026 04:40:23 GMT
142709
12350
97
2434

Music

Download

Comments

tharu__official0
____ .Prin3ss :
කොච්චර busy උනත් වැඩ දාහක් අස්සෙත් එයා වෙනුවෙන් වෙන් කරන්න කාලය මට තිබ්බත් එයාට නැති උනා 🙂💔
2026-06-24 01:07:24
32
k.a.vi.0
K A V I 🍂 :
ඉස්සර හැමවේලේම මට කතා කරලා මාව බලන්න ආසවෙන් හිටපු එයා දැන් .....දවසටම එක කොල් එකක් හැමවෙලෙම busy වැඩලු .....කතා කරන්නෙ නැ හොයන්නෙ බලන්නෙ නැ ..එත් එදා ඉදන් හැමවෙලෙම කොල් අරන් වද දිදි පස්සෙන් අව මම තවම හැමවෙල්ව්ම වද දිදි පස්සෙන් යනවා ..එයා ඉස්සර තරම් මට ආදරෙ නැති උනාට මම ඉස්සර තරම් මේ වෙනක්ම් තවම ඒ අදරෙ තියනවා ..එක කවදාවත් නැති වෙන්නෙ නැ ..දුක එයා මට කලින් දුන්න වටිනාකම දැන් දෙන්නෙ නැති එක ගැන 🥺💔
2026-06-24 16:40:24
5
tashi_0114
~T💫 :
තුන්වෙනියෙක් අවමත් busy වෙනවා.වෙනස් වෙන්නැ කියලා හිතපු මටයි වැරදුනේ😔💔😖
2026-06-24 12:20:50
2
nethubaa6
sudu baba💗💗💗💗💗 :
හැමදාම රගපන්න බැ 🗣️
2026-06-24 05:29:21
5
chamu_kella_official
𝐜𝐡𝐚𝐦𝐮 𝐛𝐚𝐞 < 💗 :
අනෙ මංදා එයා මුල් කාලෙත් බිසි වෙලාවට උපරිම බිසි වෙනවා හැබැයි බිසි උනාට පුළුවන් වෙලාවට කතා කරනවා සමහර වෙලාවට මගහැරෙනවා එත් එ වැඩ වැඩිකමට තාමත් වෙනසක් නැ කොච්චර වැඩ තිබ්බත් විනාඩියක් හරි මං වෙනුවෙන් දෙන්න පුළුවන් වෙලාව දෙනවා ❤️
2026-06-24 03:23:13
7
lucky_girl_1209
Lakshika..☺️✨ :
සමහර විට එයාගේ ලෝකේ රැජිණ්ස්ක් කරන්න අවංකවම බිසී වෙන්න පුලුවන් නේද? මොකද මං ආදරෙ කරන කෙනා මං වෙනුවෙන් බිසී වෙනවා මං ඇස් වලින්ම දැකලා තියනවා.. ඒ වැඩ දාහක් අස්සෙ එක විනාඩි 5කට මාව බලන්න දුරක් ගෙවාගෙන එනවා.. කොච්චර බිසී වුනත් මං දන්නවා ඒ මං වෙනුවෙන්🥺❤️‍🩹
2026-06-24 13:47:00
2
dananjaya.rukshan5
Dananjaya Rukshan💀 :
kalaya kisi deyak visaduve na minissunge attha sarupaya pennuva vitharayi ❤‍🩹.
2026-06-24 00:45:06
5
nadee6641
NADEEKA DILANI GUNAWARDHANA ❤️ :
To this day, I still think that the time I gave the value I gave would have been given to me too 🥺
2026-06-24 03:45:14
1
madushanika2026
madushanika jayawardhana :
atta
2026-06-23 14:07:25
6
k__zzz2
Old Rode 🕷 :
මට එයා එක්ක කතා කරන්න ඕනී ඒත් එයාට ඒක කියාගන්න බෑ එකට එයා එකග වෙන්නේත් නැ
2026-06-24 08:09:22
1
suvi2165
💫SUVI🇱🇰💚🇮🇱🌟 :
ඇත්ත
2026-06-23 17:37:01
1
binodyakumari
Binodya Kumari :
ek atta 🥺
2026-06-23 06:35:40
2
chathuryasperera
CHATHU 🧿🪬 :
Eka aththa
2026-06-23 08:18:50
2
madushaa8
madushaa :
eka attha 🥺🥺🥺
2026-06-24 03:39:00
1
sewwadi18
❤️🌹එන්ජල් සෙව්🌹❤️ :
මන් හිතන්නෙ එකට තාම අපි උත්තර හොයනවා.එත් ඇත්තටම ආදරෙ කරන මිනිස්සු එහෙම කරන්නෙ නැ.එයලා එයලාගෙ ජිවිත වල ලස්සනට ජිවත් වෙනවා එක මන් මගෙ ඇස් දෙකෙන්ම දැක්කා ✍️😍❤️🥰
2026-06-24 10:50:58
0
_chuty_20048
💕❧☾ₐ&ₗ gᵢᵣₗ☙☽💕 :
ආදරේ පටන් ගත්ත දවසේ ඉදන් අදටත් කිසිම වෙනසක් නැතුව මන් ගැන මටත් වඩා හොයලා බලන්න එයාට වෙලාව තිබ්බා ඒ අතින් මන් හෙන වාසනාවන්ත කෙල්ලෙක්🥺❤️
2026-06-24 09:15:26
0
shyny_0206
ᴅ ˢʰʸʸ ❕💋 :
මට එයා එක්ක කතා කරන්න ඕනී ඒත් එයාට ඒක කියාගන්න බෑ
2026-06-24 06:15:55
0
gc_chathu92
GC_Boy_UAE ☸️🇦🇪❤️🇱🇰✝️ :
අනිවාර්යයෙන්. ඒක තමයි ඇත්ත.🥹💔🤟🏽
2026-06-24 06:22:52
0
azeem0496
azeem :
atta
2026-06-23 18:26:03
1
nimma_x23
Nimesh Dilshan :
Hmm💔
2026-06-23 16:18:00
1
malee.harshani2
Malsha Harshani :
ඒක ඇත්ත...
2026-06-23 15:23:17
1
.bat.ghost
🦇️ Bat ghost :
aththatama adare karanna aya ehema karanne na❤️
2026-06-24 07:18:06
0
chathuperera44
C ᥫ᭡° 🧿 ✨ 🇲🇾 :
hmmm😔
2026-06-23 15:47:34
1
sev_60
𝗦𝗲𝘃𝗶𝗱𝘂_𝗤𝘂𝗼𝘁𝗲𝘀 🐣 :
පලවෙනි දවසෙ වගෙම අවසාන දවස වෙනකල්ම එයා වෙනුවෙන් මට ඕනෙ තරම් වෙලාව තිබුනා...හැබැයි එයා මගින් හැරුනා ☺️💗
2026-06-24 10:26:11
0
dulaknee.perera
Dulaknee Perera :
Eka aththa 😔
2026-06-24 06:18:50
0
To see more videos from user @magma1_, please go to the Tikwm homepage.

Other Videos


About