@drynaturalsbycocoshell: මම Business Registration එකට apply කළාට පස්සේ, working days 3ක් ඇතුළත තමයි BR එක ලැබුණේ. ඒකට ගිය වියදම රුපියල් 1,500ක් විතරයි. ඇත්තටම ගොඩක් අය මට කිව්වේ මේක private කරගන්න කියලා. ඒකට රුපියල් 68,000ක් විතර ඉල්ලුවා, ලැබෙන්න සති දෙකක් වගේ යනවා කියලත් කිව්වා. හැබැයි මට ටිකක් වෙලාව තිබුණ නිසා, මේ process එක ගැන ඉගෙනගෙන මමම කරගන්න තීරණය කළා. Documents ටික හොයාගෙන, process එක තේරුම් අරගෙන වැඩේ කරගන්න මට සතියක්වත් ගියේ නැහැ. අනිත් එක, ගොඩක් අඩු වියදමකින් වැඩේ හරියටම කරගන්නත් පුළුවන් වුණා. මගේ ව්‍යාපාරයට අමතර ලියකියවිලි අවශ්‍ය නොවුණු නිසා document හදාගන්න වෙනම කාලයක් ගියේත් නැහැ. ඔයාලගෙත් ව්‍යාපාරය මේ category එකට අයිති නම්, process එක දැනගෙන තමන්ම කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් රුපියල් 60,000කට වඩා වැඩි මුදලක් වියදම් කරන්නම ඕනෙ කියලා නම් මම හිතන්නෙ නැහැ. #businessregistration #fyp #drynaturalsbythecocoshell #srilanka
Dry Naturals By The Coco Shell
Region: LK
Tuesday 23 June 2026 07:40:18 GMT
Music
Download
Comments
𓄂𝑩𝒍𝑮𝑮𝑩𝑶𝑺𝑺𓃬 :
pvt limited and solo proprietor කියන්නෙ දෙකක්. ගොඩක් කඩවල් වගේ දේවල් තමයි solo proprietor එහෙමත් නැත්තම් තනි පුද්ගල ව්‍යාපාර යටතේ රෙජිස්ටර් කරන්නෙ. pvt limited රෙජිස්ටර් කරන්නෙ 2007 සමාගම් පනත යටතෙ. 2026 අලුත් අප්ඩේට්ස් එක්ක රජයේ ගාස්තු විතරක් යනවා 27000ක් විතර. ඔයාගෙ ව්‍යාපාරය ට ගැලපෙන්නෙ pvt limited කරන එක මොකද solo proprietor වල ලිමිටේසන්ස් තියනවා. අනික රිස්ක් එක වැඩියි. prons and cons දෙකම තියානවා.
2026-06-24 01:50:46
15
Bloom House :
අලුතින් බිස්නස් එකක් පටන් ගත්තම මේක අනිවාර්යයෙන් ගන්නම ඕනිද ?
2026-07-10 05:19:29
2
BraveSoul.lk :
ඔය BR එක නෙමෙයි Permit එක. BR එක ගන්න ඕන AGA office එකෙන්.
2026-06-23 18:40:59
3
Nipu | நிபு | නිපු 🪬🇲🇾 :
Monawd one
2026-06-24 02:15:47
1
Aspasia :
PHI awe nadda inspection ekakata?
2026-06-24 05:48:45
1
panapitiya :
oyage buisness eka mokakda?
2026-06-25 01:33:27
1
GayanK HairExpert :
Pvt Ltd eROC කරන්න 25ක් විතර යන්නේ... 68ක් නෙමෙයි.
Sole propertier and limited liability companies කියන්නේ වර්ග දෙකක්.. Most benificial Pvt Ltd
2026-06-23 13:03:24
6
Madushani 💕🌹 :
cosmatics business ekak karanna BR eka ganne kohomada
2026-06-24 17:09:10
1
ahmd_27 :
Year how much you need to pay
2026-06-24 06:49:09
1
Kaluthanthirie :
online business ekkatakta kohmada
2026-06-23 18:55:31
1
Sumostar💫🇯🇵 :
Online daganna puluwanda
2026-06-23 14:46:43
1
Hasintha_Gunathilaka :
Trade license ekt 3000k dun nedda
2026-06-23 15:18:49
2
❤️sadu nehara❤️ :
maka karaganne kohomada kiyalath video akak karannako please
2026-06-23 11:00:12
1
MaDu i :
ඇත්තම කතාව 68000/= ක් යන්නෙ නෑ,😔
2026-06-24 10:05:53
1
Mellow :
Meke wasi awasi mond 🥹
2026-06-23 17:25:37
1
Mr Crush :
21900/- pvt ltd ekak karanna puluwan. 1500/- PC br hadanna
2026-06-24 16:29:59
1
TravelHolic :
Proprietor registration eke, business name eke company bank account ekak open karaganna puluwanda?
2026-06-24 15:12:20
1
Days with San | ඩේස් විත් සං :
thani pudgalada?
2026-06-23 15:26:43
1
Shehara Suraweera :
private karanna 15i bossa yanne
2026-06-23 17:56:35
1
S98 :
Privat ek kraganne khmd thaniyama
2026-06-23 14:20:40
1
ja,💗💕💕💕😘 :
please help me mata API pathinje a inna Danade da grhamasever liung Ganna ona mata hewa details please
2026-07-05 09:56:38
0
wasana dilrukshi :
Mama inne annex ekak. ethakot mehe idan apply karanna puluwanda
2026-07-12 02:50:21
1
ruwanthimadhushani94 :
😁😁😁
2026-06-24 12:41:17
1
INDIAN COLLECTION :
🥰🥰🥰🥰🥰
2026-06-24 05:26:27
1
Tharushi Shihara :
@🇱🇰 _Adithya_Thathsara_ 🇱🇰
2026-06-24 02:35:25
1
To see more videos from user @drynaturalsbycocoshell, please go to the Tikwm
homepage.