@lostbylove._: Part 08:- වෙච්චි ප්‍රශ්න වල රස්නෙ අඩු උනාට වෙච්චි ප්‍රශ්න වල වේදනාව අඩු වෙලා නෑ. තාම ඔයා කියන සමහර වචන වලට මගෙ පපුව පිච්චිලා යනවා රත්තරන්. මට තාම හරියට කන්න බැහැ තාම මගෙ ඔලුවෙ දුවන්නේ ඔයා කියපු දෙවල් විතරයි මට නින්ද යන්නෙ නැ. මට හරි අමාරුයි මගෙ පණ . මට ඔයා නැතුව කිසිම දෙයක් කරන්න බැරි පොඩි එකෙක් ගාණට මන් වැටිලා ඉන්නෙ. මන් මොකද කරන්නෙ කියලා මන් වත් දන්නනෙ නැ. මොනවාද වෙන්නෙ කියලා මට හිතාගන්නත් බැ. මන් හිතන්නෙ මන් තව ටික කලයයි ජිවත් වෙන්නෙ. මට සමාවෙන්න මගෙ පණ. ආදරෙයි ❤️ DK 💋 Based on true story ❤️‍🩹 Original content ❗️ #fypppppppppppppppppppppppp #iloveyou #imissyou #regret #depression

Lost By Love 💔🕯️❤️‍🩹
Lost By Love 💔🕯️❤️‍🩹
Open In TikTok:
Region: LK
Tuesday 23 June 2026 09:10:14 GMT
5037
429
4
19

Music

Download

Comments

_kaveesha_53
kavi babah💢 :
ඇත්ත ✋
2026-07-14 16:26:11
0
shenuwaboy659
Shenuwa :
හ්ම්☺️
2026-06-25 05:00:49
0
oshada.nadila8
Oshada Nadila 🤍💐 :
Hummm ❤️‍🩹
2026-06-25 11:40:12
0
To see more videos from user @lostbylove._, please go to the Tikwm homepage.

Other Videos


About