@calmscriptz: #new #viral #fyp #calmscript

𝐶𝑎𝑙𝑚 𝑠𝑐𝑟𝑖𝑝𝑡✍🏼🤍
𝐶𝑎𝑙𝑚 𝑠𝑐𝑟𝑖𝑝𝑡✍🏼🤍
Open In TikTok:
Region: LK
Tuesday 23 June 2026 09:15:20 GMT
51288
5198
182
325

Music

Download

Comments

lihini923
lihini923 :
පවුලක වැඩිමහල් අය කොච්චර හිටියත් වැඩක් නැ , බාලයා හැමවෙලාවක ම තනි වෙනවා ❤️
2026-06-24 06:13:01
139
malkamaheesha
mahi__girl 🥰 :
අඩු වයසින් ජීවිතේ ගැන අත්දැකීම් ගොඩයි ගෙදරක බාලයට....🤍
2026-06-24 12:38:35
62
janaka3010
janaka :
මමත් ඔහොමයි ❤️. හැමදාම වැඩිමලාට විතරයි ඔය වගේ වදන් හැදුනෙ. ඒත් බාලයා ගැන කාටවත් හිතුණේ නැහැ.🥺
2026-06-26 06:21:34
5
gayashankanishka
The Geine...🙂🌀 :
කීයාගන්න බැරි දේවල් හිතේ හිරකරන් ඉන්න අපි වගේ බාලයො වෙනුවෙන් කතා කරන ඔයාට respect...🙂❤️
2026-06-25 04:43:53
15
himsara889
HIMazzz🇦🇪 :
මම තමයි බාලයා. හැබැයි මම ඉන්නෙ රට. 🥲
2026-06-26 21:58:59
1
sadi_girl962
«•𝙎𝙖𝙙𝙚𝙚__𝙂𝙞𝙧𝙡•» :
සමහර තැන්වලදි හරි අසරණයි..හිතින් හිතල දරාගන්න දේවල් බොහොමයි..🥺
2026-06-24 15:36:26
12
ni_meshi
Nimeshi Fernando :
ඇස් වලට කදුලු එන වචන 💗
2026-06-24 08:10:43
21
nowtyyyyy
Nowty 🖤״ :
මෙව්ව වචන විතරක්ම නෙවෙයි 🥹💗
2026-06-25 08:15:09
6
thili_018
Thili 🧸💗✨ :
වෙලාවකට ඒක දරාගන්න හරි අමාරුයි 🙂💔
2026-06-25 02:58:17
9
hiruu__girl87
Hiruu__girl :
මට නම් මේක කවදාවත් ඇත්තක් නෙවෙයි මගේ වයසෙදි අක්කටයි අයියටයි නොතිබ්බ හැමදේම මගේ ජීවිතේට දුන්නේ එ දෙන්න පව්ලෙ වාසනාවන්තම ලමයා මන් එතොට මෙහෙම කමෙන්ට් එකක් දාන්න තරම් මාව වසනාවන්ත බාලයා කරෙත් එ දෙන්නා😊♥️
2026-06-24 16:28:53
11
umesha_hansani
umesha_Hansani :
මටම කියලා වගේ🫠❤️‍🩹
2026-06-24 05:50:11
10
yoshitha_isuranga
Yoshi |<3 :
ඒකනම් මගෙ හිතේ තිබ්බ ටිකම ලියලා🥺
2026-06-24 16:37:26
7
raaa_aan
✈ 𝑺𝒂𝒊𝒍𝒐𝒓 포디 ⚓️ :
ළඟින් ඉන්න ඕන හැමෝම තනි කළා 👤 අන්තිමේට සූරංගනාවියෙක් ඇවිත් මං තනි නෑ කියලා මට දැනෙන්න ආදරේ දෙනවා ❤️‍🩹
2026-06-23 17:08:36
11
sumudollzz
Sumu Dollzz :
True 🥺🥺
2026-06-25 04:53:26
1
tiranmadushanka
Tiran Madushanka :
කොතනත් තනිවෙනවා ඒ නැතත් කොතනක හරි කොන් වෙනවා 😓🙂
2026-06-25 15:18:10
1
ima_athapaththu
ima_athapaththu :
ඇත්තම කතාව...🙂❤️
2026-06-25 15:16:46
1
bikesale524
M M J Group🎯 :
ඇත්තක්🙂.
2026-06-25 15:36:42
1
kavidudilshan54
*Dilshan* :
එකගයි ඈ 🥹🫠💯
2026-06-25 16:23:54
1
sasmizz
Nuhansa Sasmini♥️😊 :
Save denna
2026-06-26 06:28:36
1
mihiahinsa
Mihi Ahinsa❤️😍 :
hum ඇත්තක්🥺
2026-06-24 19:56:29
1
kim_girl11
Chathu_11 :
Aththa 💔
2026-06-25 03:27:27
1
curlygirlycutie
🌹🌝heshi🌹⭐️ :
🥺❤️ඇත්ත
2026-06-24 12:29:33
2
kanishka.nethmi
Kanishka Nethmi :
rkh aththa mge podi mallith emai😣❤️
2026-06-25 16:07:50
1
To see more videos from user @calmscriptz, please go to the Tikwm homepage.

Other Videos


About