@ruwaa.kitchen: කරවිල හදන ක්‍රම 5ක්. ඔයා කෑමතිම විදිය මොකද්ද? #ruwaakitchen #SriLankanFood #viralvideo #shorts #algorithm

Ruwaa kitchen🧑‍🍳
Ruwaa kitchen🧑‍🍳
Open In TikTok:
Region: AE
Tuesday 23 June 2026 10:03:18 GMT
760026
27098
395
5084

Music

Download

Comments

anoma683
anu :
හැම විදිහටම කැමතියි ආසම කෑම
2026-08-17 20:29:21
0
c_s_mali
Vibs_mali :
kohoma heduwath perethai
2026-08-17 20:00:28
0
ramani7496
🕊🦋🇱🇰_මහිමී^දිල්ෂා_🇰🇼🦋🕊 :
කරවිල කොහොම හැදුවත් මගේ අසාම කෑමක්
2026-06-23 21:06:01
109
menaka.nishanthi32
Menaka Nishanthi :
සුපිරි, කරිවිල කිහිප ව්දියට කටම හදලා පෙන්නුවා ට ස්තුතිය මල්ලි 🙏👍
2026-08-05 16:25:04
2
ishra_niyas
Ishra ᥫ᭡ ִֶָ :
මේ ක්‍රම ඔක්කොම හොඳයි. ඊට අමතරව කරවිල හදද්දි පොල් කෑලි කපලා දාන්න එතකොට තිත්ත ගතිය අඩුයි. තෙලට හදනකොට පොල් කෑලි දැම්මම තවත් රසයි ❤️
2026-06-24 19:26:04
14
_sew14_
🔸Wasana Sewwandi 🐝 :
හැම ක්‍රමේකටම ආසයි 🥺😭
2026-07-27 15:25:04
3
lakisha_917
Lakisha :
3 වෙනි විදියයි. 4 වෙනි විදියයි නම් තිත්ත ඇති. කරවිල අමුවෙන්ම වගේනේ ගන්නේ. මන් ආසම 2 වෙනි විදියටයි. 5 වෙනි විදියටයි කරවිල හදලා කන්න. 😋 ඒක නෙවෙයි. ඇයි පොල් වතුර දාන්නේ? 🤔 තිත්ත රස අඩු කරන්නද?
2026-06-24 03:27:59
5
omeli_02_official
✿。*☆🇮🇹🍃ℝ𝕦𝕤𝕙𝕚🥀🇦🇪☆*。✿ :
2026-08-05 10:10:15
2
sepaalika972
Sepaalika972 :
😁පෙති කපලා අව්වේ වේලල බැදල කන්න කැමති😁නැත්තං කන්නෙම නෑ🤢
2026-07-21 17:28:30
3
shashi.shashi788
shashi shashi❤❤ :
මං ආසම කෑමක් අන්තිමට හැදුව එක තමයි මම වැඩියෙන්ම හදන්නේ
2026-06-24 10:55:48
7
mahesharavinda81
Mahe :
කරවිල කියන්නෙ ආසම කෑමක් හැබැයි ඔය විදියට හදනවනං.රෙසිපි පහම ගින්දර 😍
2026-06-27 16:11:39
5
shinishini15
샤이니..🩷 :
Oya glouse gnne kohenda mta miris allna be
2026-08-05 09:00:29
2
keerthi29808
keerthi :
supiri 🥰
2026-06-29 01:09:56
1
kumuduni.kalum
Kumuduni Kalum :
mage bada pirunooo
2026-08-04 18:53:43
1
_na_fi_ya_
❥𝙉𝘼𝙁𝙄𝙔𝘼 :
Karawila thiththa nathiwa hadanne kohomada🤧🤧
2026-08-11 17:28:04
1
a.n8978
A N :
සුපිරියක් තාම අයිය ❤️❤️❤️❤️❤️
2026-06-28 13:29:46
1
farzana.miskeen
Farzana Miskeen :
super 👌
2026-06-30 01:10:24
1
sisfizaharun
Fiza Harun :
2026-06-26 06:23:36
1
niluka975
දම්මී 🥀🥀🥀❤️❤️❤️ :
ආසම කෑමක් 🥰🥰
2026-06-23 10:52:21
5
suloharapathdeniyanew
Sulo Harapathdeniya :
ඔක්කොම ඉවරවෙනකම් බැලුවා 😌
2026-06-24 09:06:42
8
nalani327
nalani :
hrima rasi neda ❤️❤️❤️❤️❤️
2026-06-28 05:46:06
1
priyadarshi21
💃𝓅𝓇𝒾𝓎𝒶𝒹𝒶𝓇𝓈𝒽𝒾21💃 :
mage asama kama kohoma haduwth rasak ❤️❤️
2026-08-01 17:08:48
2
joyceparsoe
joyceparsoe :
wo
2026-07-10 18:06:18
1
user7347981717614
user7347981717614සුදු පුතාලා :
ආදම් කෑමක් ♥️♥️♥️♥️♥️♥️♥️
2026-06-27 11:11:37
1
To see more videos from user @ruwaa.kitchen, please go to the Tikwm homepage.

Other Videos


About