@chamhapi_karen: 最短の動画お願いだからアカウント復活してぇえれれ #jk #17歳 #制服 #教室 #学校

上杉 椛恋(Chime de Happy)
上杉 椛恋(Chime de Happy)
Open In TikTok:
Region: JP
Tuesday 23 June 2026 10:10:04 GMT
1492
56
10
1

Music

Download

Comments

user16770573488855
つー :
猫かれんれん可愛い
2026-06-23 10:17:18
1
arnklv
新🦄💖 :
可愛いにゃんこちゃんだ。可愛いにゃん🐈
2026-06-23 14:37:10
1
user3226840103509
RA(アールエー) :
こんばんキャイ~ン❗🐶きゃわいい🥰🥰🥰🥰🥰
2026-06-23 12:11:59
1
houchan227
🌙🐰まきのほーちゃん🎀🤍 :
かわいい!!
2026-06-23 13:37:06
1
user6ddvmqn98s
ねむいかーくん🐹🌸🧸🦋💜🐨🌙🐣 :
いつも綺麗で可愛いね
2026-06-24 03:44:34
1
mr.buildings3
ケントmr.buildings🦄💖 :
カレンちゃんが持つと黒板消しまで可愛く見える〜🥰
2026-06-23 12:40:57
1
To see more videos from user @chamhapi_karen, please go to the Tikwm homepage.

Other Videos

දුවකුගේ ජිවිතයේ දුෂ්කරම  මාර්ග වල ලගින්ම ඉන්න ආදරණීය චරිතය තාත්තා...💔 තාත්තේ.. ඔයා අපෙන් සමුගෙන අදට මාසයක්... ඒ මාසය ඇතුළත මගේ ජීවිතය කොතරම් වෙනස් වුණාද🥹 මටත් හිතක් තියනවා... මටත් රිදෙනවා, මටත් දුක දැනෙනවා, මටත් මම ආදරේ කරන අය ළඟට වෙලා හිතේ තියෙන හැමදේම කියලා නිදහසේ අඬන්න ඕනී... ඒ වුනත් මට එහෙම කරන්න බෑ... ඒත් මගේ වේදනාව කියන්න අද මගේ තාත්තා නැහැ. තාත්තේ.. තාත්තා හිටියා නම් මගේ හිත මෙතරම් අසරණ වෙන්නේ නැහැ... මට කවුරු මොනවා කිව්වත් මගේ දුක අහන්න ඔයා ඉන්නවා කියන විශ්වාසය මට තිබුණා... අද මගේම කියන මිනිසුන්ගේ වචන ,හැසිරිම් අතරේ මගේ හිත තවත් රිදෙනවා... කියන්න දේවල් ගොඩක් තිබුණත් නිහඬවම හැමදේම දරාගන්නවා... මගේ වේදනාව කාටවත් නොපෙනුණාට මගේ හිත දන්නවා. මම කොතරම් කඳුළු හංගගෙන ඉන්නවාද කියලා... මමත් ආදරය බලාපොරොත්තු වෙනවා... මමත් රැකවරණය බලාපොරොත්තු වෙනවා... මමත් මම අදරය කරන අයගේ හිතේ වටිනා කෙනෙක් වෙන්න කැමතියි... ඒත් මගේ පුතාලා දෙන්නා දිහා බලනකොට මම නැවතත් හිනාවෙන්න උත්සාහ කරනවා... ඔවුන්ගේ ලෝකය ලස්සන කරන්න මගේ හිතේ වේදනාවත් එක්කම මම හැමදාම සටන් කරනවා... මට ඕනේ ලොකු ජීවිතයක් නෙවෙයි... මගේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්නයි... මගේ හිතට පුංචි සැනසීමක් ලබන්නයි... මට ආදරය කරන මිනිසුන් අතරේ අගයක් ඇති කෙනෙක් වෙලා ජීවත් වෙන්නයි... තාත්තේ... ඔබ නැති අඩුව මට හැමදාම දැනේවි... මම කොච්චර හිත හදාගෙන ජිවත් වුනත්.. මගේ හිතේ එක තැනක ඔබ වෙනුවෙන් හැමදාම කඳුළක් තියේවි... ඇවිත් යන්න කිවුවත් මම මාසයක් තිස්සේ .... ඔයාට එන්න බැරි තැනක ඉන්නේ කියලා දැන් දැනෙනවා තාත්තේ… 🥺 මම හැමදාම ඔබේ ලොකු දරුවා තාත්තේ... ඔබේ ආදරය හොයන, ඔබේ රැකවරණය හොයන, ඔබේ හඬ අහන්න ආස.. තාත්තාගේ උණුසුම නැතිව අද අසරණ වුණු ඒ ලොකු දුව මමයි තාත්තේ… 🥺💔

About