@magic_house_sl: මේ order ගැන මට කියන්න දේවල් ගොඩයි ඇත්තටම 🥺දවස් දෙකෙන් double side keytags 150ක් හදන එක ලේසි නෑ😣මේ ඔයාලට පේන්නෙ එක step එකක් විතරයි 🙂මේ ටික finish කරලා customerට 4to එක දැම්මම තමයි print එකෙ එක word එකක් අවුල් කියල කිව්වේ ඒ වෙලාවෙ හැටියට මට කරන්න එකම solution එක උනෙ ඒ word එක නැතිව ඒක replace කරන එක ඊටපස්සෙ ආයෙම sample එකක් customerට යවල oky එක අරගෙන එ වෙලාවෙම ඉතිරි 150ම අයෙම design එක change කරන්න උනා මොකද මේක දවස් දෙකෙන් හදලා ඊටපස්සෙ දවසෙ colombo වලට ගිහින් handover කරන්න උනා🥲 අනෙ ඔයාලගෙන් ඉල්ලන්නේ order එකක් place කරන්කොට කලින් order එක confirm කරගන්න .මොකද ඒක මට වගේම ඔයාලටත් ලේසි 🥺
𝐌𝐚𝐠𝐢𝐜 𝐇𝐨𝐮𝐬𝐞 🪄
Region: LK
Tuesday 23 June 2026 11:04:32 GMT
Music
Download
Comments
Madara Creations | 0715370128 :
Anehh 🥹🫶
2026-06-23 16:19:43
1
Divine Touch Chathu 🧚♂️ :
good luck darling ❤️✨
2026-06-24 06:31:35
1
ᴜᴘᴇᴋꜱʜᴀ ʜɪʀᴜꜱʜɪ 💋🥂 :
2026-06-23 11:38:58
1
ama_creations :
Chooty🥰❤️
2026-06-25 12:03:43
0
𝙔𝙖 𝙕𝙞 𝙏𝙝𝙖 :) :
maru🌹
2026-06-27 20:39:48
0
𝓢𝓮𝔀𝔀 🤍 :
💗
2026-06-23 13:03:46
0
autumnlane.lk :
🫡❤️
2026-07-19 03:13:18
0
💜️ Mandi craft 💜️ :
💜💜💜
2026-07-18 07:27:37
0
𝐀𝐁 𝐂𝐫𝐚𝐟𝐭 :
❤️❤️
2026-07-07 06:50:58
0
Chamodi Thashmi :
😍❤️
2026-06-24 17:40:01
0
ocean_girl_04 :
😍😍😍
2026-06-24 13:07:03
0
Vihanga⚔️Geethanjana :
💞💞
2026-06-24 08:37:55
0
THAruKA ♥️ :
❤️❤️❤️
2026-06-24 00:42:56
0
Dulina Poojan 🇦🇪|🇱🇰 :
❤️❤️❤️
2026-06-23 13:04:02
0
𝐒 h i▪️R u 🤍🪽 :
🥰🥰🥰
2026-06-23 11:36:29
1
Creata :
❤️❤️❤️
2026-07-19 03:27:01
0
To see more videos from user @magic_house_sl, please go to the Tikwm
homepage.