@my.chapter.official: ගොඩක් මිනිස්සු අවුරුදු තිහ කිට්ටු වෙනකොට පරිනත වෙන්න පටන් ගන්නවා...තනියෙන් හම්බ කරන්න ගත්තට පස්සේ රටකට ඇවිත් තනියම ජීවත් වෙන්න ගත්තට පස්සේ අර ගෙදරින් කකා හිටපු කාලේ හිතපු තරම් ජීවිතේ සුන්දර නෑ කියලා තේරෙන්න ගන්නවා..ජීවිතේ හරි අමාරුයි කියන එක තදින්ම දැනෙනවා..ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ ප්‍රශ්ණ දැකලා..මිනිස්සු වෙනස් වෙන විදිය දැකලා අර බොළද හිත් මැරෙනවා හිත් දරදඩු වෙනවා..ආදරේ කියන වචනය විහිලුවක් කසාදය කියන්නෙ සෙ$ස් කරන්න හදාගන්න ලයිසන් එකක් වගේ දැනෙන්න ගන්නවා...කොටින්ම කිව්වොත් යථාර්ථය අවබෝධ වෙන්න ගන්නවා..ගොඩක් මිනිස්සු මහණ නොවුනට ජීවිතේ කියන්නෙ දුකක් බැදීම් කියන්නෙ තවත් දුකක් කියල ඔය වයස වෙනකොට තේරුම් ගන්නවා.. ඕකට හේතු ගොඩක් තියෙනවා පන්ති වල හිටපු ලස්සන කෙල්ලො ඒ කාලේ ඉස්කෝලේ හිටපු පට්‍ටම කෑලී අවුරුදු විසි ගණන් වලින් බැදල දරුවෝ හදලා වැරහිලා ඉන්න හැටි දැක්කම හික් ගෑවෙනවා....කොල්ලොත් ඉස්සර පට්ට සැහැල්ලුවෙන් හිටපු උන් ලමයි හදාගෙන ප්‍රශ්ණ ගොන්නක් ඔළුවට දාගෙන පිස්සො වගේ ඉන්න විදිය දැක්කම බය හිතෙනවා..උන්ගේ ප්‍රශ්ණ ඇහුවම මහණ වෙන්න හිතෙනවා ගිහින් ..ඉස්සර පන්තියේ හිටපු හන්සම් කොල්ලො ප්‍රශ්ණ දරාගන්න බැරුව බීල බඩවල් ඇවිත් සමහර උන්ගේ ජිම් පප්පලා වගේ ඕවා පේන්න ගත්තම අර තිහ පැනපු බැදපු නැති සෙට් එකට අනේ හපෝ කියලා හිතෙනවා.. ඒ විතරක් නෙවෙයි ආත්ම හතක් එකට ඉස්සරහටම යන්න වගේ හිටපු ඉසුරුමුණි පෙම් යුවල වගේ හිටපු සමහර උන් ඩිවෝස් වෙන්න නඩු දාලා ..අවුරුදු පහ හය සම්බන්ද තිබිලා දෙන්නට දෙන්න නැතුව බැරුව වගේ හිටපු උන් මරාගන්නවා දකිනවා බැන්දට පස්සේ එතකොට ඔය රටවල් වලට වෙලා තනිකඩව ඉන්න උන්ට දකින්නම වෙන්නෙ කසාද කඩන් රටවල් වලට ඇවිත් දරුවෝ ජීවත් කරන්න තනියම මාර කට්ටක් කන ගෑණු ..ඒ ගෑණු එක්ක පැයක් කතා කරොත් කසාද බදින්න බයම හිතෙනවා..උන්ට මෙහෙම උනා නම් අපිට මොනවා නොවෙයිද හිතෙනවා.. ඒ විතරක් නෙවෙයි අර වයසට ගියාම වතුර බොන්න දෙන්න ලමයි ඉන්න ඕනි කියන ආකල්පය දැන් උන්ගෙ ඔළු වලින් යන්නම යමින් ඉන්නේ..ඒ නිසා ගොඩක් ලමයි ඕනි නිසා අකමැත්තෙන් හරි බදින ප්‍රතිශතය දැන් අඩුයි..ඒ විතරක් නෙවෙයි මහන්සි වෙලා හදපු ළමයි කාලකන්නි වගේ හැදෙන විදිය දෙමපියෝ නැත්තටම නැති කරලා දාන විදිය කෙයාර් නොකරන විදිය දැක්කම අර කසාද එපා වෙලා ඉන්න උන්ට ළමයිනුත් එපා වෙනවා මොකටද තමන්ට තමුනුත් නැති කරන් ළමයි නැහිලා හදල කියලා හිතෙනවා.. ඒ විතරක් නෙවෙයි කාලයක් නිදහසේ ඉදල මිනිස්සු නිදහසට ආදරේ කරන්න ගන්නවා..ඔය වයස වෙද්දි කාලයක් එක දිගට තනියම ඉදල ඇදකවත් කවුරුත් තමන්ගේ නිදාගන්නවා කියන එකත් හරිම කරදරයක් විදියට පේන්න ගන්නවා..තමන් ඒ ගෙවපු තනිකඩ නිදහස් ජීවිතේ නැති කරගන්න හිතන්න හරිම අමාරුයි..ආදරේ ඕනි කියල පටන් ගත්තත් අර කටුස්සා දුවන්න ගත්තා වගේ තමා මුල් ටිකේ ලව් කරන් නැගගෙන යනවා ලව් එක ටික දවසක් ගියාම හපෝ මේක මල වදයක් කියලා නවත්තන්න හිතෙනවා..ගොඩක් ඔය වයසේ මිනිස්සු ශරීරික බැදීම් හොයනවා විතරයි ඒවත් දවසයි දෙකයි ඉවරයි..හදවතේ බැදීම් නෑ..ඒවත් එපා කියලා පාඩුවේ ඉන්න උන් ඕනි තරම් ඉන්නවා ඉතින් ළමයෝ කසාදයක් ඕනි නම් ඔය වයසට කලින් කරගන්න උපුටාගැනීමකි #trending #mychapterofficial #viral #fyp #foryou
𝓜𝔂 𝓒𝓱𝓪𝓹𝓽𝓮𝓻
Region: LK
Tuesday 23 June 2026 11:27:28 GMT
Music
Download
Comments
HA♠♥️RS♦️♣️HA :
33 Single ❤
2026-07-17 10:29:17
0
Rumesh Indika 🇲🇻 🇱🇰 :
27 වෙන කොට ඒක දැනිලා තියෙන්නේ,ජීවිතේ කියන්නේ ලොකු කලකිරීමක්...
2026-07-05 16:08:53
15
KAVI 💗👀😙 :
25 මටත් එහෙම්ම හිතිලා තියෙන්නෙ ඇයි කියලා තෙරෙන්නේ නෑ
2026-07-15 13:07:43
1
Eranga (එළුවා) 🐐 :
ඇත්ත. ජීවිතේ ඉස්සරහට යද්දි හීන වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා, අපිත් වෙනස් වෙනවා. හැබැයි මට හිතෙන්නේ ප්‍රශ්නය තියෙන්නේ ආදරේ, කසාදේ, නැත්නම් බැඳීම්වල නෙවෙයි. වැරදි මිනිස්සු, වැරදි තීරණ සහ වැරදි බලාපොරොත්තු වල.
අනුන්ගේ අසාර්ථක කතා දැකලා තමන්ගේ ජීවිතේටත් ඒකම ලියවෙයි කියලා හිතන එකත් සාධාරණ නෑ. හැම බැඳීමක්ම දුකක් නෙවෙයි. හැම තනිකමක්ම සතුටක් නෙවෙයි.
අන්තිමට ජීවිතේ කියන්නේ කසාද බැඳලා හරි, තනියම හරි… හරි මිනිස්සු එක්ක හරි, වැරදි මිනිස්සුන්ගෙන් ඈත් වෙලා හරි… හිතේ නිදහස තියාගෙන ජීවත් වෙන එකයි. 😇
2026-07-06 19:41:31
5
yushan.devinda :
Ehma wenna oni 💔🥺
2026-07-17 00:09:34
1
Anushka Dilz :
තව 3යිනේ
2026-07-14 18:06:39
1
🇱🇰☸️꧁༒☬☠සුරේෂ්☠︎☬༒꧂☸️🇦🇪 :
29 මටත් දැන් එහෙම හිතිල තියෙන්නෙ🥰
2026-07-11 16:29:07
1
dore :
32i it's true story 😢
2026-07-13 18:59:04
1
Iroshika :
34 yes
2026-07-11 16:53:04
3
Sasangi Madushani :
ඔව් මට දැන්නම් තිහ ඉවරයි ඒත් බදින්න හිතක් නෑ මං ආස මෙහෙම ඉන්න 🥺😌
2026-06-27 15:19:06
8
chathu🍂🖤 :
ඇත්තක්..💯🤟🖤
2026-07-13 13:06:24
1
Ranu - ラヌー 🤴 R 3 👹🧛 :
32 😌😔 true ….
2026-07-13 15:12:33
1
Prabath samarasinha. :
නෑ
2026-07-12 09:25:21
1
dulankasadaminiam :
27එම තමා😫😔
2026-07-10 09:49:11
1
Lakshan :
hmm
2026-07-13 04:01:07
1
Hasss :
True 🫡
2026-07-06 12:20:14
1
CHAMA :
26
2026-07-06 15:40:20
1
Priyankara Sampath :
nee
2026-07-07 15:44:32
1
Shashi Munasingha :
ඇත්තක්❤️
2026-07-12 14:18:58
1
😊😊😊 :
ඇත්ත
2026-07-06 08:08:46
1
Nadeesha Nadee :
27 දැන්නම් මහන්සියි
2026-07-11 05:34:05
1
Asiri Madusanka :
සිරා කතාව...💗💯💯
2026-07-06 09:24:52
1
dark black :
ඔව් ඕයි.30🥺
2026-07-08 12:34:28
3
♾️🅰️Ⓜ️🅰️ 🌸 :
💯✔️ඔය ටික ඔහොම්මම හිතෙනවා
2026-07-10 17:25:16
2
Ds Sampath :
28 / මටත් එපාවේලා
2026-07-07 14:20:51
1
To see more videos from user @my.chapter.official, please go to the Tikwm
homepage.