@dy1puggn7p2w: #CapCut

مودي حبيب ماما768
مودي حبيب ماما768
Open In TikTok:
Region: EG
Tuesday 23 June 2026 11:47:47 GMT
236
16
0
4

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @dy1puggn7p2w, please go to the Tikwm homepage.

Other Videos

🎤 1. Over loud DJ + random songs 😬 DJ එක too loud + random songs දානකොට guests ලාට එකිනෙකාට කතා කරන්නවත් බැරි වෙනවා 😭 especially elders ලාට ඒක totally uncomfortable experience එකක් 😅 👉 අවසානයේ, fun vibe එකක් වෙනුවට කරදරකාර feel එකක් තමයි ඇති වෙන්නේ  🍛 2. Buffet එක overly complicated menus දාන එක dishes 50+ක් දාගෙන… guests ලා ටිකක් ටිකක් ගන්නවා 😅 හැබැයි ඉවර වෙන්නේ නෑ… waste වෙනවාත් වැඩියි 😭 👉 දැන් simple + quality food එකට focus කරන එක තමයි better 🍽️✨ 📸 3. Pre-shoot එක same poses everywhere → 😴 “Every couple එකම pose එකද?” 👉 Story එකක් නැති photoshoot එක… quickly boring වෙනවා 🔥 “Be different. Be YOU.” 👑 4. Over heavy bridal look 😬 “Too much වෙලා තියෙනවද?” 👉 Makeup + jewellery overload උනොත්… natural beauty එක hide වෙනවා 🎀 5. Chair covers + bows everywhere 😅 “මේ setup එක දැක්කම… old hotel wedding vibe එකක් නේද?” 👉 Chair covers + bows everywhere = outdated feel ✨ දැන් clean, simple decor තමයි classy ❤️ 💌 6. Printed invitations only  “මේවා ලස්සනයි… හැබැයි practical ද?” 😅 👉 Printed invites = cost වැඩි + waste වෙන්න ඉඩ තියෙනවා 📱 දැන් digital invites එකක් use කරන එක smart 🔥 🎂 7. Huge multi-tier cake එකක් තෝරන එක 😅 “Cake එක ලස්සනයි… හැබැයි කන්නේ කවුද?” කියලා හිතෙන තරම් ලොකු cake තෝරනවා සමහර වෙලාවට 😅 👉 Photo වලට නම් super aesthetic ✨ 👉 හැබැයි  waste වෙනවා 😭 👰8. Bride entry එක overly dramatic වෙලා යනවා 😬 “මේක wedding එකක්ද… movie scene එකක්ද?”  👉 Too much drama දාද්දි… natural emotion එක නැති වෙලා යනවා. ✨ ඇත්තටම බලද්දි simple entry එකක්  calm walk එකක්, partner එක්ක eye contact එකක්… ඒවා තමයි ලස්සන moments ❤️ 🎨 9. එකම color එකට හැමදේම match කරන weddings → Bridesmaids dress, decor, cake… ඔක්කොම එකම shade 😴 👉 දැන් trend එක = mix colours + natural, soft vibe 🌿✨ 👉 මේ list එකේ “still popular” කියලා හිතෙන එක මොකක්ද? 🤔 👉 Comment කරලා argue කරමු 😂🔥 👉 Save කරගන්න (planning කරනකොට useful වෙයි 😉) #weddingsrilanka #sril#weddingsrilankad#srilankanweddingngtips#weddingtrendsing

About