@rajitha.piyumal: අනේ ඒ වචන🥹"අනේ අපේ ලංකාවෙ ප්ලේන් එක පුතේ...🇱🇰🦚🥹”@SriLankan Airlines #srilankanairlines #fypシ゚viral #srilankan_tik_tok🇱🇰 #fotyoupageofficial #aviationlovers

Rajitha Piyumal✈️✨
Rajitha Piyumal✈️✨
Open In TikTok:
Region: LK
Tuesday 23 June 2026 12:04:32 GMT
170316
23825
489
282

Music

Download

Comments

susiravimukthi4
🇱🇰 Susira ❤ 🇦🇪 - 12:21 😻 :
ඒ හැගීම තෙරෙන්න පිටරටකට එන්නම ඔනී 🥺❤
2026-06-24 01:20:29
686
ni331283
Ni 🥰✨️🎀 :
අඩේ ඇස්වලට කදුලුත් ආවා...🥰
2026-06-24 04:02:47
94
senayasena1
🔯🇱🇰සෙනු Senu❤️🌹🇰🇼🔯 :
මාත් ලංකාවට යන්න සතියක් 🇱🇰🇱🇰🇱🇰
2026-06-24 06:52:17
2
dilshanau
Shan 🇦🇺 :
බලන හැම පාරම අඩ අඩ බලන වීඩියෝ එකක් 🥰🥺🫶
2026-06-24 03:42:02
74
_yugathra_qoutes_01
𝐘𝐔𝐆𝐀_ත්‍රා☸ :
හදවතින්ම respect 🥺💐
2026-06-24 01:49:57
109
rajitha.piyumal
Rajitha Piyumal✈️✨ :
ලෝකෙ කොතන හිටියත් මගේ ලංකාවට ආදරේ කරන හදවත් මෙතරම් තියෙනවා කියලා දැනගන්න ලැබීම ඇත්තටම ආශීර්වාදයක්.මාරම සතුටුයි.🥹🇱🇰❤️
2026-06-24 06:44:46
44
sandaruwanishan
🩺💉 Ishan 🇲🇾🇱🇰 :
මම ඇත්තටම තාමත් රටවල් වල කොඩි තියනවා දැක්කත් තාම හෝටල් වල බලනවා ඉවර වෙනකල් කොඩි අපේ රටේ කොඩිය තියාද කියලා ඒ හැඟීම අපේ රට කියන එක මට මෙහෙම කියලා නීම කරන්න බෑ ලෝකේ ඕනෑම තැනක හරි ආඩම්බරෙන් මන් කියන්නේ එකම ඒක දෙයයි someone - mr U are from ? me - I'm from Sri Lankan I feel it 🙏❤️‍🩹🥺
2026-06-24 03:54:26
98
lahi247
Kawshi🧚🏻❤️ :
ඒ වචන🥺❤️
2026-06-24 02:23:20
70
ax1alexax1
Bad boy 😈 :
මාත් කලින් වැඩ කරෙ dubai airport එකේ.ඕක දකින හැමවෙලේම හිතුනේ ගෙදර යන්න. ඕන මගුලක් කියලා අන්තිමට job එක දමහ ගහලා ඕකෙම ගෙදර ආව.
2026-06-24 04:54:51
42
kiyas6868
Nimasha madhu :
අැස් වලට කදුලුත් අාවා,,පිටරට ඉන්න අපි හැමෝටම දැනෙන හැගිමක්,,අාදරෙයි මගෙ මව් රටට❤🇱🇰
2026-06-24 03:09:10
40
senali984
senali984 :
ඔව් Sri Lankan Airways එකක් දැක්කම මටත් ලංකාවට ගියා වගේ දැනෙනවා..මගේ රට නේද දෙයියනේ කියල පපුවත් එක්ක පිච්චිලා යන හැගීමක් එනවා.ආදරෙයි ශ්‍රී ලංකාවට 🥹😍😘🇱🇰
2026-06-24 07:34:27
13
dananjana860
💓𝐃𝐚𝐍𝐚𝐧𝐉𝐚𝐧𝐚💓 :
මමනම් ලංකාව දාලා කොහෙවත් යන්නෑ කියියක් දුන්නත්😪💖
2026-06-24 05:52:40
16
humpygurl
Ima🐣 :
අනේ මට ඇඩුනා 🥺🩵
2026-06-24 07:53:52
1
lsslakshan
Suren Lakshan :
සතියකට ගියත් ලංකාවේ දෙයක් දැක්කහ්ම වෙනම ගැම්මක් එන්නේ 🥹
2026-06-24 06:20:00
5
madhuwa106
Only.මධුවා 👼 :
ඒ වචන ටික 🥺
2026-06-24 07:50:05
1
user93999572345302
user93999572345302 :
🥰🥰ammo eka🥺
2026-06-24 06:47:54
1
lahiru.hasanka
Lahiru Hasanka :
පපුව පිච්චිලා යන වීඩියෝ 🇱🇰❤️🙏
2026-06-24 04:27:05
9
aveesha.nimsara2007
NIMA BOY :
ආඩම්බරයි 🥰
2026-06-24 03:14:35
5
yasithanjana2
𝕐𝕒𝕤𝕚𝕥𝕙✨..@🇬🇧 :
London to colombo... longestම රූට් එක 😍😍
2026-06-23 20:01:08
42
jeewani678
jeewani 🇱🇰🇰🇼 :
srilanka kiyana nama පිට රට කොහේ thibunath දකිද්දී adenawa🥰
2026-06-24 06:44:25
5
user1507858026385
user1507858026385 :
eyage Gamma.mage rata❤️❤️❤️
2026-06-24 03:14:50
8
imanthadil
🇯🇵Imantha🇱🇰 :
ඒ හැගීම එහෙම්මමයි❤️
2026-06-24 02:41:13
9
pasindusrajapaksh
Pasindu S Rajapaksha :
අපේ ලන්කාව❤️💪
2026-06-24 02:26:18
6
To see more videos from user @rajitha.piyumal, please go to the Tikwm homepage.

Other Videos


About