@x_sashii_: ආදරණීය මනුස්සයා නැති කරන්න එපා! මට ආදරේ කරන්න තිබ්බ ආසාව මං ආදරේ කරපු අයම මගෙන්ම හෙමින් හෙමින් උස්සගෙන ගියා. හිත ඇතුළේ තිබ්බ නිමාවක් නැති උණුසුම අවිශ්වාසේ අත් වලින් මැලවුණා. දැන් ආදරේ කරන්න බයයි මට, ඒත් ආදරේ නැතුව ජීවිතේ හිස්. මං නැති කරගත්තේ ඔවුන් නෙමෙයි... මට ආදරේ කරන්න තිබ්බ මගේම හිත....!🙂💔 #breakup #status #trending #quotes
𝕾𝖆𝖘𝖍𝖎 | සෂී | சஷி 🍃
Region: LK
Tuesday 23 June 2026 13:09:57 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @x_sashii_, please go to the Tikwm
homepage.