@vidu_4539: සමහර වෙලාවට හිතෙනවා ඇයි අපි මෙච්චර දුරින් ඉන්නේ කියලා.. තනිවුණු හැම මොහොතකම, හිතට මොකක් හරි බයක් දැනුණු හැම වෙලාවකම මට ඕන වුණේ ඔයාගේ අතින් අල්ලගෙන, ඔයාගේ උණුහුමට තුරුල් වෙලා ඒ හැමදේම අමතක කරලා දාන්න.. ඒත් අපි දෙන්නට සිද්ධ වුණා කිලෝමීටර් දහස් ගාණක් ඈතින් ඉඳගෙන ආදරේ කරන්න. වීඩියෝ කෝල් එකකින් ඔය මූණ බලන් හිනා වුණාට, මැසේජ් එකකින් ආදරේ කිව්වාට.. ඇත්තටම ලඟින් ඉන්න නැති අඩුව මට හැම තිස්සෙම දැනෙනවා. පාරක යන කපල් එකක් දැක්කත් මට මතක් වෙන්නේ අපේ මතකයන් විතරයි. "කවදාද අපිත් මේ වගේ හැමදාම එකට ඉන්නේ" කියලා මම හිතින් සිය දාස් වතාවක් අහනවා. ඒත් මම දන්නවා, මේ දුර තාවකාලිකයි කියලා. අපි දෙන්නා ආයෙමත් මුණගැහෙන, ආයෙත් කවදාවත් වෙන් වෙන්නෙ නැති ඒ ලස්සන දවස හරි ඉක්මනට එනවා. එදාට මම ඔයාව හයියෙන් බදාගෙන ගොඩක් වෙලා ඉන්නවා.. මේ විඳපු හැම පාලුවක්ම එදාට සතුටක් වේවි. පරිස්සමින් ඉන්න මගේ පණ.. ඉක්මනින්ම මගේ ලඟට එන්න. ඔයා දන්නවාට වඩා මම ඔයාට ගොඩක් ආදරෙයි!🌍😘🫶

𝗩𝗜𝗗𝗨 ☁️
𝗩𝗜𝗗𝗨 ☁️
Open In TikTok:
Region: LK
Tuesday 23 June 2026 13:18:53 GMT
36205
1404
81
864

Music

Download

Comments

emild1234
Emii´´°•°💫🌻 :
caption plzzz🥺
2026-07-02 03:17:12
1
nethuyuna2
😇Nethu Blossom 😎❤️‍🔥 :
mtth em thmi mn adre krddi eyw as dekt daklwth thibune nh apith v cl wlin thami adare kre ❤️❤️❤️eke wedanawa danne duraidan adare krn aya withrmi ❤️❤️❤️🥹❤️
2026-06-24 05:54:29
3
ravidu.rashmika98
Ravidu Rashmika😎💥😵 :
ඔවු මගේ පණහ්❤️❤️
2026-07-03 16:51:53
1
suga.girl56
w.m.s.s :
hmm 🥺🫂
2026-07-03 18:34:08
1
wasantha5205
Wasantha :
math balance innava♥️♥️
2026-06-25 17:07:33
1
.bat.ghost
🦇️ Bat ghost :
ow manika man hari asawen balan innawa apitath ehema dawasak enakan❤️J
2026-07-16 12:21:39
0
nethu_dinu0
nethu_dinu_🐣❤️🫂🌏 :
@🧿 🫂( D&N couple )💝🔮 මග බලාගෙන ඉන්නවා පැටියෝ 😘❤️🌍
2026-07-05 15:39:02
2
shashidissanayaka05
ꜱʜᴀꜱʜɪ 🤍🫀 :
@𝗸𝗲𝗡𝗭𝗢🇦🇪💗🐼Ou baba❤️
2026-06-26 12:49:58
2
user6456195761867iresha
Iresha lakmali :
@락샨•LAKSHAN 🇰🇷 🥺❤️
2026-07-17 10:44:32
1
isurimaleesha4
Isuri :
@🇯🇵 シャリンガ_08:26🪽 🥺🫂❤️
2026-07-21 05:14:51
1
yukigaming21
kri sha n tha :
@jithmi ඔවු මැනික🥺❤️❤️‍🩹
2026-06-28 17:04:20
1
dewmi2001gmail.com
Dew ✨️🌻 :
@nisaLa ලස්සන දවස් ඉක්මනින් එනවා නම් ඔයාගේ ලගට වෙලා ඉන්න 🥺♥️
2026-06-28 14:28:40
1
.d_anjani
♥ D_Anjani ♥ :
@j__dissanayake🥺 🫂💝
2026-07-02 12:45:10
0
imashi12386
imashi123 :
@IRK BOY ow pnh🫂🫀
2026-07-12 05:06:22
0
chutyy066
Avi 🖤💐 :
@nirvan 👀🙃 ❤️
2026-06-24 10:22:41
2
madusanaka.maxx
Lakmali🌸🌈️💗 :
@☬♚♥𝒫𝓇𝒶𝓋𝒾𝓃♥♚☬ pana🥺❤️
2026-06-27 17:50:22
2
kavii.girl123
🤍 :
🥺🫂
2026-06-23 14:35:59
2
madusewwandi159
Madusewwandi :
@ranga🥺Wasthu🥺😔
2026-07-13 17:01:45
1
thilinithilini80
Thilini kaushalya 🇱🇰🫶🇰🇼 :
🥺
2026-06-24 09:28:20
3
eranjanasitha
Eranjan Asitha :
@𝐌 𝐀 𝐋 𝐒 𝐇 𝐀 💜😎chuty😚🫀🥺
2026-06-24 16:14:30
2
tharu8460
𝐭𝐡𝐚𝐫𝐮 🫀👤🌝° :
@💫マテェシャ 🇯🇵🛫 matheesha 💝 🥺🫀💗
2026-07-17 16:25:21
0
semini202
🖤💫Sathsarani 💫🖤 :
@🖤.SHARU🇦🇪.🖤(S)🫶🥺🫶
2026-07-19 07:18:06
1
hirunimadushika12
chuti Doni :
@D♥A♥N♥U♥W♥A♥ ou mh sudu mahatthyo adrei godak mh ratthran
2026-07-19 23:56:07
0
s_a_n_j_u_w_a.xx
sanju akalanka :
@poddi ලොකු විශ්වාසයක් ඇතුව මම.බලන් ඉන්නවා 🥺
2026-07-22 06:06:48
0
To see more videos from user @vidu_4539, please go to the Tikwm homepage.

Other Videos


About