@senu.peiris_: ජපුර අහස යට 💚💙 මේ video එක මම දාන්නේ හරිම සතුටින් වගේම ආඩම්බරෙන් මොකද මන් අද මගේ වගේම මගේ දෙමව්පියන්ගෙත් හීනවල ලස්සනට ඇවිදගෙන යන නිසා🥹❤️ ගොඩක් අය හිතනවා අපරාදෙ මේ government campus යන කාලේ කියලා. ඒත් සමාජ පන්තියක් නැතුව මේකෙන් හම්බවෙන මිනිස්සු, යාලුකම්වලට එහා ගිය සහෝදරකම්, ඒ ලබන අත්දැකීම් ජීවිතේ විඳින්නම ඕනේ ලස්සන අත්දැකීම් ගොඩක්. 🥹🩵 මෙතනට එන එක කවදාවත් ලේසි දෙයක් නෙවෙයි මෙතනට එන්න ගොඩක් කැපකිරීම් කරන්න වෙන්වා වගේම මහන්සි වෙන්න ඕනේ. O/L 9As අරන්. A/Ls වලටත් 3As අරන් ආපු දුර ගැන මට නිහතමානී ආඩම්බරයක් තියනවා🤭🫣 විශේශයෙන්ම ගෑනු ළමයෙක් නම් ඔයත් කවදාවත් අමතක කරන්න එපා,ඉගනීම කියන්නේ ගෑනු ළමයෙක්ට සාමාජයේ ඉස්සරහට යන්න ලැබෙන අත්තටු දෙකක්🤗🦋🌸 #japura #universityofsrijayawardenapura #senu #srilankanuniversity #srijayawardenapurauniversity

Senu Peiris 🐳💗
Senu Peiris 🐳💗
Open In TikTok:
Region: LK
Tuesday 23 June 2026 13:32:54 GMT
39668
3906
136
69

Music

Download

Comments

prasannanawalage
💐Prasa ⛅🌧️⛈️🌈️🌀⚡🔥💧🎆🌀💥 :
beautiful
2026-08-29 19:43:11
0
dinusha0616
𝘿💋 :
Thawa masa 5k athulatha ❤️‍🩹🥺
2026-08-10 13:02:05
6
bihartndq13
Sehanzii 💕✨️ :
Dream University ❤️🥹
2026-08-02 03:16:51
6
oshiii2297
JEONSHIII 💜 :
Mage dream ekata kenek giyama matath sathutui 🫠💗
2026-08-09 06:52:26
6
nalinehalaarachchi7
NALIN EHALAARACHCHI :
Watching this video makes me happy too.♥️
2026-06-23 18:27:37
7
shehan.maduwa02
Shehan Maduwa :
Jawardanapurad inn
2026-07-30 05:12:41
3
d.tharinsa
D.Tharinsa :
ohhh gurll 😚♥️
2026-07-11 09:20:05
3
maduu4522
🥰Maduu🥰 :
suba pethum akke☺️mamath enna asawei inna thenak akkee oyaaa🥰☺️☺️
2026-07-28 12:12:24
5
dinuja.srinath
Dinuja Srinath :
හරිම ලස්සනයි අක්කෙ 🥰🥰
2026-07-18 05:22:55
1
senuri6799
Senuri :
Dream ❤️🥹
2026-07-12 05:46:21
1
saraniiiiiiiiiii
Sarani dinethma🪬 :
So proud of you senu💗✨
2026-06-24 02:45:17
3
dinumi.nimsara
Dinumi Nimsara :
princess 🩷
2026-06-23 16:17:19
2
cakebyima_25
beenu :
dress from
2026-07-12 12:02:43
1
harshak07
Harshak07 :
Japura❤️
2026-06-24 16:09:55
1
vihamw
viha 💕💫 :
lassna ♥️
2026-06-23 18:25:07
1
bunchi_yy
La Di Da 🍸 :
Awww🥹♥️
2026-06-23 13:37:23
1
yasirudamnidu
ChuTzz🧃🍃 :
Awwss 💐
2026-06-24 07:41:32
1
pasindulakshan390
~`𝔓𝔞𝔰𝔦𝔫𝔡𝔲__. :
j'pura ❤️💗
2026-06-24 02:46:40
1
im.kvidu
𝐤 :
DREAM 🤍
2026-06-29 20:33:26
1
denuki935
Denuki Kawya :
Fv University Akki❤️😭
2026-06-23 17:39:36
2
samankumara294
Saman Kumara :
ලස්සනයි
2026-06-24 02:17:15
1
shehan.maduwa02
Shehan Maduwa :
Nice 🥰🥰
2026-07-30 05:12:07
0
nihalfernando15
nihal fernado :
❤️
2026-08-30 14:11:59
0
tharindudhananjay9
Tharindu Dhananjaya :
2026-08-29 17:00:15
0
To see more videos from user @senu.peiris_, please go to the Tikwm homepage.

Other Videos


About