@heshan.pathirana6: චරිත දුන්නේ මේ පණිවිඩය ද ? #heshanpathirana #phycology #LearnOnTikTok #decisionmakin #mindsetarchitect #LifeAdvice #DecisionMaking #HumanBehavior #stem #life #mindsetmatter #humanbehavior #psychologyofhappiness #yogeshvari #charitaattalage
Heshan Pathirana
Region: LK
Tuesday 23 June 2026 14:07:37 GMT
Music
Download
Comments
chaamindu tharusha ♪ :
Nice explanation brbrother 😻❤️
2026-06-23 15:47:59
89
:-@-}-Nadun😶>:) :
my favorite singer charitha attalage🖤🔥
2026-06-24 12:10:39
20
🍃 K E Y O N 🌠 :
අන්න..අන්න... මේක තමයි කියවීම. කියාගන්න බැරි අමුතු flow එකක් තියෙනව. ඒ line up එකේ. මං නොගියට... ඒකෙ play වෙලා තිබ්බ සින්දු මං දකිද්දි..මට හිතුනා අනිවාරෙන්ම චරිත ලොකු massege එකක් දෙන්න හදනව කියල. මං ගොඩක්ම miss කරේ ඒක. musics, ලස්සන , souds වලට නෙමෙයි focus කරන්න ඕන. ඒ deep massege එකට. ඒක පැහැදිලි කරන්න වචන නැතිවෙන්න ඕන. ආත්මෙ එක්ක අපි , යථාර්ථය එක්ක , සමාජෙ එක්ක මේ මනුස්ස ජීවිතෙ කියවන්න ගන්න ඕන. චරිතගෙ සින්දු වලිං අපි heal ඕන. කොන්සට් එකට යන පරමාර්ථෙ පැහැදිලි කරගෙන යන්න ඕන. ඊලග එකටනම් මං වඩාත් සූදානමින් යනවා. ⭕💟 charitha.. is serial heat killer in this era.. and forever. u on peak man.🪐 මරුම explain එක. thanks bro.. මානසික නිදහසක් දැනෙනවා.
2026-06-25 12:10:45
9
Mallika Jayathilake :
ඇත්ත..චරිත ගේ ගිතවල ගැබුරු අදහස හැමෝටම තේරුම් ගන්න බැහැ❤️❤️
2026-06-24 06:25:31
14
SteWiE 504• 🕵️ :
wow wht a explanation 😳💥
2026-06-23 16:28:05
6
Shanaka 李炜好 :
මෙයා දවසක international level එකට අරන් යනකල් බලන් ඉන්නවා❤️🌹
2026-06-25 18:54:09
3
Shehan 🇱🇰🇸🇦 :
එකනම් ඇත්ත අයියා චරිත් කියන්නෙ වෙනම ලේවල් එකක් එයාගේ සිංදු අහන අය දන්නවා ඇතී ඒවාගේ තියෙන ගැබුර කොච්චර ද කියලා ❤️
2026-06-24 03:52:00
7
Ravindu Thathsara :
කන හරහා මොලයට ❤️
2026-06-24 18:56:21
6
steady in the soul :
කොහොමද ඔහොම හිතන්නෙ
2026-06-24 03:54:50
7
Sathsara Palihawadana :
nice explanation 🔥
2026-06-24 09:40:38
1
hash__an_ :
line up එක දැක්කම ඇහුණාම මට හිතුණ ඇත්තටම මැසෙජ් එකක් තියෙනවා කියලා එතනට නොගිය නිසා හරියටම තොර ගන්න බැරි උනා එක ඇත්තම කියන්න වචන මදි චරිත වැඩක් කලොත් මාස ගනක් හොයන්න දෙයක් තමයි දෙන්නේ ❤
2026-06-26 18:22:28
5
DAMITH :
perfect explanation bro ♥️🔥
2026-06-24 02:40:07
4
Janu_Ramachandra :
Perfect explanation❤️🫶🏻
2026-06-24 01:19:12
8
~Ka~ :
Well said ❤️
2026-06-24 10:51:23
0
FernanZ :
hoda arthakathanayak ❤️
2026-06-24 09:28:14
0
DerickR :
Beautiful explanation 🥰
2026-06-24 02:09:00
4
ItsDulzie 🌸🧿 :
Superb Hash 😍
2026-06-24 07:49:38
1
gresh~6u :
Perfect 🥹
2026-06-23 16:33:13
1
Shilpa Gunasekara :
perfect perspective
2026-06-24 06:32:59
1
Lahiru Deshan :
nice explanation 🔥
2026-06-23 17:47:36
0
To see more videos from user @heshan.pathirana6, please go to the Tikwm
homepage.