@by_laurawild: සමහර වෙලාවට අපේ ජීවිතවලට වැඩිම බලපෑමක් කරපු, අපිව ලොකුවටම වෙනස් කරපු, අපේ ජීවිතේ ලස්සනටම පාට කරපු ඒ මනුස්සයා, තමන් ඒ කරපු දේ ගැන හාංකවිසියක්වත් දන්නෙ නෑ. මොකද අපියි එයාල නිසා අපිවම වෙනස් කරගත්තේ. අපේ හිතේ එයාල ගැන තියන ආදරෙයි අපිව ඒ ටර්නින් පොයින්ට්ස් වලට ගෙනාවෙ. ඉතිං එයා කොහේ හිටියත් හැමදාම හිනා වෙලා ඉන්න ඕන. එච්චරයි! ❤️‍🔥 🌕Ruu #Love #loveyou #lovestory #mylove #mylovemylife

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Tuesday 23 June 2026 15:46:04 GMT
33809
1647
13
60

Music

Download

Comments

hasindu.pasan
Hasee :
adarei❤️‍🩹🥺
2026-06-25 01:02:29
1
dinuu_girl_0
Dinuu Girl ᥫ᭡ :
🥹💔
2026-07-02 16:30:28
0
bandara.smds
Darshana :
♥️
2026-06-29 17:14:14
1
lihini_sa
Lihini_S_A ❤️ :
❤️‍🩹🥺
2026-06-28 15:29:11
1
viharavimukthi
vihara vimukthi ❤️😘 :
❤️❤️❤️
2026-06-23 16:21:46
1
__lasanga__
S_🤍🌸" :
🥺❤️‍🩹
2026-06-24 17:47:48
1
__seww.__
@__seww 🩷__ :
🥹🩵
2026-06-23 15:47:29
1
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About