@sabrinab2b: Invitation | Des souvenirs plein la tête 🥹🤩🦁 @ReserveafricainedeSigean #top7 #classement #animaux #safariworld #familyfirst

Sabrina 🫶🏼
Sabrina 🫶🏼
Open In TikTok:
Region: FR
Tuesday 23 June 2026 18:14:34 GMT
520
70
2
0

Music

Download

Comments

lesloulous24
Jessica Mascré :
🥰🥰
2026-06-23 18:56:46
0
jessyhennequin
Jessy Hennequin :
💞💞💞💞💞💞
2026-06-23 18:50:05
0
To see more videos from user @sabrinab2b, please go to the Tikwm homepage.

Other Videos

කෙනෙක්ට ඔයාගෙන් උන හොඳ දේවල් වලට වඩා ඒ කෙනාට ඔයාගෙන් සිද්ධ උන නරක දේවල් වැඩි වෙලත් ඒ කෙනා ඔයාව අතාරින්නෙ නැත්⁣තම්, ඒ කෙනාට වටිනාකමක් තියනවා ඔයත් ඒක දන්නවා.. හැබැයි ඒ කෙනා ඒ කෙනාගෙ ඒ වටිනාකම සම්පූර්ණයෙන්ම කිසිම සීමාවක් නැතුව කැප කරනවා ඔයා වෙනුවෙන්.. ඒ කෙනාගෙ ජීවිතේ අවුරුදු ගණන් කැප කරද්දි, ඔයාගෙන් ඒ කෙනාට වෙන ඒ හැම නරක්ම ඉවසගෙන දරාගෙන එයා ඔයා එක්ක ඉද්දි ඔයාට මමත්වයක් දැනෙන්න පුළුවන්.. ඒ ඔයා සාමාන්‍ය මනුස්සයෙක් හින්දා ඔයාට එහෙම දැනෙන්නෙ.. ඒත් ඒ කෙනා සාමාන්‍ය නෑ.. ඒ හින්දා ඔයාට ඔයාගෙ ඒ සාමාන්‍ය මානසිකත්වෙන් එහාට ගිහින් ටිකක් හිතලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි ඔයා කරන්න ඕන මොකක්ද කියලා.. ඔයාට ඒක ගානක් නැති උනාට ඔයා නිසා ඒ කෙනාගෙ ජීවිතේ අවුල් ⁣සහගත කිසිම සැනසීමෙන් නැති තැනක් වෙලා තියෙන්නෙ ඒත් ඒ කෙනා ඔයාව දරාගන්නවා.. මොකද ඒ කෙනා ඔයාට ⁣අසාමාන්‍ය විදියට ආදරෙයි.. ඒ කෙනාට ගොඩක් නරක දේවල් කල ඔයා ගැන ඒ තරම් ⁣දැනගෙනත් ඒ කෙනා ඔයාට ඒ කෙනාගෙ ජීවිතේ ඇතුලෙ නොවෙනස් උන ආදරයක් ව⁣ටිනාකමක් දෙනවා.. එහෙම ආදරේ කරන්න පුළුවන් හිත් ලේසියෙන් වෙනස් වෙන්නෙ නෑ ගොඩක් උත්සාහ කරනවා ඒ ආදරේ අහිමි කරගන්න එපා කියලා අනිත් කෙනාට ඒත් උගන්නන්න.. හැබැයි එහෙම හිත් වෙනස් උනොත් වෙනස් වෙන්නෙ සඳහටමයි.. අන්න ඒ දේ වෙන්න කලින් ඒ කෙනාව අයිති කරගන්න.. මොකද මේ ලෝකෙ වැඩිපුරම ඉන්නෙ ඔයා වගේ මිනිස්සු.. එයාලා ගොඩක්ම priority එක ඒ කියන්නෙ ප්‍රමුඛත්වය දෙන්නෙ තමන්ට.. තමන්ගෙ තාවකාලික හැඟීම් ආසාවන් අවශ්‍යතා වලට.. එයාලා ඒ වෙනුවෙන් එවලෙට හිතෙන ඕන දෙයක් කරනවා.. එයාලගෙ ස්ථාවරත්වය අඩුයි.. ඔයා හිතන්න ඔයාගෙන් ලැබෙන දේවල් බිංදුව උනත් ඒ කෙනා වෙනස් නොවී ඉන්නවා නේද ඔයා වෙනුවෙන් ඔයා එක්ක.. ඉතිං එයා ලෑස්ති ජීවිත කාලෙදි ඔයා වෙනුවෙන් ඔයා එක්ක ඕනම දුශ්කර කාර්තුවක් හරි දරාගැනීමකින් ගත කරන්න.. එයා ඔයාගෙන් සුන්දර සුරංගනා ලෝකයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.. හැබැයි එයා ඔයාට සුන්දර සුරංගනා ලෝකයක් වගේ ආදරයක් දෙයි.. ඔයාටවත් ඔයාව දරාගන්න බැරි තැන්වලදි එයා අනිවාර්යයෙන්ම ඔයාව දරාගෙන අල්ලගෙන ඉදියි.. ඔයාට හිතාගන්න බැරි ශක්තියක් දරාගැනීමක් ඒ හිතේ තියෙයි ඔයා වෙනුවෙන්.. ඔයාටත් වඩා හොඳින් එයා ඔයාව තේරුම් අරං ඉන්න හින්දා ඔයා හිතනවට වඩා හොඳ විදියට ඔයාට ඔයාගෙ ජීවිතේ ඉස්සරහට යන්න ලොකු හයියක් වෙයි ඒ කෙනා.. එහෙම නෑ නේද හැම කෙනෙක්ම, ඔයා වෙන කෙනෙක්ට එයාට ඒ කරපු තරම් දේවල් කලානම් ඒ අය කොහොම හැසිරෙයිද කියලා ඔයා හොඳින්ම දන්නවා නේද.. ඉතිං අන්න ඒ ඔයාට හම්බෙලා තියන කෙනා ඔයා වෙනුවෙන් එයාගෙ ජීවිතේ කැප කරන්න උනොත්, ඒකට දෙපාරක් තියා එක තත්පරයක්වත් හිත හිතා ඉන්නෙ නෑ කියලාත් ඔයා දන්නවා නේද.. එයා මං වෙනුවෙන් ඒක කරයිද කියලා ඔයා හිතන්නත් කලින් එයා ඒක කරනවා කියලා ඔයා දන්නවා නේද.. ඉතිං ළමයො, ඒ තරම් ඔයාට ආදරේ කරන කෙනෙක්ව හම්බෙන්න තරම් ඔයාට වාසනාවක් තිබිලා තියනවා.. ඉතිං එහෙම කෙනෙක්ව හම්බෙලත් ඒ කෙනාව විහින් නැති කරගන්න තරම් අවාසනාවන්ත මනුස්සයෙක් වෙන්න එපා.. ඔයා හිතලා බලන්න මෙහෙම ඔයාගෙ ජීවිතේදි ඔයා හොයන්නෙ ඔයාට හොඳම දේවල් නේද.. ඔයාට ගොඩක් ආදරේ ඔයාට ගොඩක් වටිනාකම වැදගත්කම හම්බෙන තැනක ඉන්න ඔයා ගොඩක් ආසයි නේද.. ඉතිං ඒ තමයි ඔයා කොහොමහරි ඔයාගෙ කරගන්න ඕන කෙනා.. මොකද හැම මනුස්සයෙක්ටම එහෙම ආදරේ කරන අය ලැබෙන්නෙ නෑ.. මේ ලෝකෙ 1/100000 වත් එහෙම ආදරේ කරන කෙනෙක් හම්බෙන්න තියන සම්භාවිතාවය අඩුයි.. මොකද ගොඩක් මිනිස්සු ඔයා වගේ.. හැබැයි ඔයාට ඒ හම්බෙලා තියන කෙනා වගේ අය, එයාලා හරි දුර්ලභයි.. අපිට මොන තරම් වෙන වෙන දේවල් ඕන කියලා හිතුණත් ජීවත් වෙද්දි, ජීවිතේ වැඩිපුරම අපිට අවශ්‍ය මානසික සුවය කියන දේ.. ඒකට වැදගත්ම තමන්ව හොඳින්ම තේරුම් ගත්ත ආදරනීය බැඳීම්.. ඒ දේ හැමෝටම ලැබෙන්නෙ නෑ.. තමන්ගෙන් හොඳම ⁣හැසිරීම දකින්න හොඳම දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක්ට වඩා, ඔයාට ඉන්නවා ඔයාගෙ දුර්වලතා ඔයාගෙ වැරදි නරක ගතිගුණ ඒ හැමදේම දැනගෙනත් ඒ හැමදේකම අමිහිරි බව අත්විදලත්, ඒත් ඔයාට ගොඩක් ආදරේ කරන ඔයාව අතාරිනවා කියන දේ තුන් හිතකවත් නැති කෙනෙක්.. ඉතිං එයාව නම් කවදාවත් අහිමි කරගන්න එපා.. ඒ psychological comfortable understanding life partner ව වෙන කාටවත් දෙන්න එපා..! ❤️🦋 Cpd—ආදරෙයි - වස්තු #fyppppppppppppppppppppppp #whatsappstatus #sinhalaquotes #feelings #tiktokpage

About