@user58761019559156:

ام ساره
ام ساره
Open In TikTok:
Region: IQ
Tuesday 23 June 2026 22:01:11 GMT
150
18
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user58761019559156, please go to the Tikwm homepage.

Other Videos

මන් සාමාන්‍යයෙන් මනුස්සයෙක්ව අතාරින්න කලින් ගොඩාක් ඉවසන කෙනෙක් මොකද මන් හොදටම දන්නවා ඒ වේදනාව... ඒත් මන් ඉවසලා ඉවසලා අතැරියොත් ඒ තමයි අවසානෙ... ආයෙ ඒ කෙනා කොහොම සමාව ඉල්ලුවත් කොහොම හැසිරුනත් මන් ආයෙ හැරිලා බලන්නෙ නැහැ...       මාව ඕනවටත් වඩා රිද්දනකොට මන් අල්ලගෙන හිටියෙ අනේ ඒ මන් ආදරේ කරන කෙනානෙ.. මන් ගියොත් එයාගෙ හිත රිදෙයි මන් නැතුව කවුද මෙයාව බලාගන්නෙ මොනවා කලත් එයා මට ආදරෙයිනෙ කියලා... ඒත් නැහැ.. මන් වැරදියි... උබට මන් එච්චර ආදරේ කරලත් උබට ඕන වුණේ මාව රිද්දන්න...     මන් ඉවසන්න පුලුවන් තරම් උපරිම ඉවසනවා... ඒත් මට හිතුනොත් මන් රිද්දගත්තා ඇති කියලා මන් දැන් එතනින් අයින් වෙනවා.. මොකද මන් අනික් මිනිස්සු ගැන හිතුවට මන් ගැන හිතන්න කවුරුත් නැහැ කියලා මන් තේරුම් අරන් ඉවරයි... මන් වෙන අයට වටිනාකමක් දුන්නට මට වටිනාකමක් දෙන මනුස්සයෙක් මට මේ වෙනකම් හම්බවෙලා නෑ.. හැමෝම කලේ මගේ හිත රිද්දපු එක.. මාව time pass එකක් විතරයි...ඒ හැමදෙයක්ම තේරුම් අරගන්නකොට මට දැනුනෙ කේන්තියකට වඩා කලකිරීමක්.. ඉතින් රිද්දද්දි පරිස්සමෙන්.. අතැරුනොත් සදහටමයි...#viralvideo #fypシ #foryou #onemillionaudition #goviral

About