Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@bquotes1011: @$ 🥹🫶💗 #creatorsearchinsights #colombo #cityview #crush #feel
𝓑𝓱𝓪𝓼𝓱𝓲 𝓕𝓮𝓮𝓵𝓼 ✨
Open In TikTok:
Region: LK
Wednesday 24 June 2026 00:12:26 GMT
179094
22530
616
804
Music
Download
No Watermark .mp4 (
0.87MB
)
No Watermark(HD) .mp4 (
0.82MB
)
Watermark .mp4 (
1.59MB
)
Music .mp3
Comments
𝕔𝕙𝕦𝕥𝕪 💋🤍 :
ජිවිතෙ ඇති උන පලවෙනි හැගිම එයා එතකොට 8 වසරෙ පොඩි කෙල්ලෙක් ඌනත් මම එයා 12 වසරෙ අයිය කෙනෙක් මට වඩා ගොඩක් ලොකු සුදූ උස කෙට්ටු ක්‍රෙල් කොන්ඩෙ හිත හිරි වැටිල යන ඇස් පිස්සු වට්ටන ලස්සන හිනාව අද වගෙ මතකයි 🥺❤️🩹 ඉස්කොලෙ කොච්චර පිරිමි ලමයි හිටියත් මම දැක්කෙ එයාව විතරයි එයාගෙ ලස්සන විතරයි සමහර දාකට ඉස්කොලෙ ගියෙ එයාව බලන්න 🥹♥️එ වෙද්දි මම එයාගෙ නම වත් එයා ගෙන කිසිම විස්තරයක් දන්නැ අවුරුද්ද විතර කාගෙ කවුද කියලවත් දන්නෙ නැතුව ආදරෙ කරා පස්සෙ හොයන්න ගත්තා එයා ගෙන උමතුවෙන් එතකොට තමයි නම දැන ගත්තෙ 😩💗 අදටත් මම එයාට එදා වගෙම ආදරෙයි මගෙ උනා නම් කියලා දැනෙන හැගිමට මම ආසයි අදටත් අවුරුදු ගානක් ගියත් මට එ හැම දෙම අද වගෙ මතකයි තාමත් මගෙ crush එයා හිතට දැනුන පලවෙනි කෙනා එයා මට අයිති නැ තමයි එත් මම ආදරෙයි ඉලග ආත්මෙ හරි මගෙ වෙන්න අනිවාරෙන්ම 🥺🖤 මගෙ නොවුනත් ඔයා කොතන කොම හිටියත් සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න ඔනෙ මම ඔයාට ගොඩක් ආදරෙයි @ Pasindu nimnada
2026-06-24 01:17:24
272
~Shashi..❤️🦋~ :
අවුරුද්දක් කතා කරලා මේ අවුරුද්දේ එයා මගෙන් යාලුවෙන්නත් ඇහුවා🤭💗🌸
2026-06-25 02:20:58
104
𝙘𝙝𝙪𝙩𝙮 💋💗🐣 :
ක්‍රෂ් එක දැන් මගේම වෙලා 🥺💗
2026-06-26 08:04:24
31
I am Sama 😙❤ :
Crush එක මටත් කැමැත්තෙන් ඉදල කියල දැනගත්තාම ❤️හැබැයි කවදාවත් affair එකකට ගියේ නෑ.ඊට වඩා දැන් තියෙන යාලුකම හොදයි. ඉස්සර නමවත් දන්නෙ නැති එයා දැන් මගේ හොදම යාලුවා 🌚💖
2026-06-25 08:57:58
33
•🐼σʂԋιι💋🤎• :
හ්ම් හරියට දැකලාවත් තිබ්බේ නෑ🥺❤️🩹
2026-06-24 15:08:39
50
hi😍😍 :
මට ඉතින් කොල්ලෙක් තියා crush එකක් වත් na 😁😊
2026-06-25 05:09:53
18
トゥサリンドゥ[¥]🇯🇵 :
crush එකක් නම් ඉන්නෝ ඒත් එයාට මාව interest නෑ 🥺💔
2026-06-25 13:56:29
18
🌀 ❝B❞⚕ 🌀 :
තාමත් නම දන්නැ 🥺💔 අවුරුද්දකටත් වැඩී එයා මගෙ ක්‍රශ් එක වෙලා next month වලින් 2026 Al clz ඉවර උනාම ආයෙ එයාව මට දකින්නවත් වෙවිද දන්නැ 🥺💔
2026-06-25 07:29:43
15
Eshan chanuka :
දවස් දෙකයි ක්‍රශ් එක උනේ එයා දැන් මගේම වෙලා 🥺❤️
2026-06-24 15:00:23
18
Chethi💗😘 :
crush ekak nm innawa eth eyata kenek innawa🥺💔
2026-06-26 10:22:32
13
S H E N U ✨️ ♥️ :
Commentsවලට හිතම පිරෙනො අනෙ..එකතුවුන හැමෝම සතුටින් ම ඉන්න..එකතුවෙන්න බැරි උන මං ඇතුලු හැමෝම මේ ආත්මෙම බලමු..නැත්තං කවදමහරි ආත්මෙක බලමු..🥹❤️🩹
2026-06-27 20:26:12
5
💜️MADU💜️ :
අවුරුද්දක් වෙන්නත් ලගයි ඒත් මන් තාමත් එයා එක්ක එක වචනයක්වත් කතා කරලා na නේද කියලා මතක් වෙනකොට පිස්සු වගේ😞😞😞
2026-06-25 15:12:19
12
Yashan_🧃 :
@Yashan_🧃: අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරා.එත් අවූරුද්දක් විතර යනකම් එයාගේ නමක් වත් මම දැනන් හිටියෙ නැ💝.ඒ ඒකපාර්ශ්වික ආදරය සුන්දරයි 💓.අවුරුදු දෙකකට පස්සේ එයාගෙන් අහන්න යද්දි එයාට වෙන එක්කෙනෙක් ඉන්නවා කියලා දෙන ගන්න ලැබුනා❤️🩹. ඒත් මම දන්නෑ එයාට එක්කෙනෙක් ඉන්නවද කියලා.ඒ උනත් මම එයා එනකම් තවමත් බලා හිදිමි.💚💚
2026-06-25 12:42:56
9
Nethuuzz 🐬 :
Eym lgt awith eym giym 😭💔
2026-06-25 11:36:00
21
ficfever006 :
එයා crush එක වෙද්දි මූනවත් දැකල තිබ්බෙ නෑ🥹 ඒ කාලෙ mask කාලෙ❤️
2026-06-27 10:07:15
9
shalo__🐞 :
Crush එක මටත් කැමැත්තෙන් ඉදල කියල දැනගත්තාම 😭❤️හැබැයි කවදාවත් affair එකකට ගියේ නෑ.ඊට වඩා දැන් තියෙන යාලුකම හොදයි. ඉස්සර නමවත් දන්නෙ නැති එයා දැන් මගේ හොදම යාලුවා 🥹❤️
2026-06-25 02:40:14
16
𝒄𝒉𝒖𝒕𝒚👀🤍 :
🥹. ලබා ගන්න පුලුවන් කමක් තියෙද්දි එක බැරි වුනා. නමක්වත් ගමක්වත් දන්නෙ නැතුව අද එයා මගෙ හිත ඉන්න කෙනා වෙලා❤️🩹🥹
2026-06-25 10:07:47
11
"<>ᴼˢᴴᴵ ⁱᵐᵃˢʰᵃ <>🧚💗🍓" :
එක පාරයි දැක්කෙ. ලබා ගන්න පුලුවන් කමක් තියෙද්දි එක බැරි වුනා. නමක්වත් ගමක්වත් දන්නෙ නැතුව අද එයා මගෙ හිත ඉන්න කෙනා වෙලා❤️🩹🥹
2026-06-25 00:53:33
5
Hazzzzzi :
Mmm🥰
2026-06-25 13:02:43
1
💜️Rashani🖤 :
aththa
2026-06-25 12:40:15
1
chamikara sl :
hmm binara
2026-06-27 12:57:52
1
To see more videos from user @bquotes1011, please go to the Tikwm homepage.
Other Videos
Трек в тгк
Akala ko rin wala nang pag asa eh, buti na lang nagtry ako huhu di ako nagsisi. Super worth it try nyo na rin!!! #heightproblems #heightbooster #heightdifference #pampatangkad #fyp #foryouuu #foryoupage #fypシ゚viral
Kala Chasma...😎❤️🩹🫶🏻🎀✨ #fttttyyyyシ #CapCut #masha♕ #viralvideo #hiii @TikTok
Legende Lied @MEROSH MAMA #foryou #viral #foryoupage
내가 틱톡시작하고 제로투 벌써 3번째 유행이네🤪늦었지만 나도 #제로투 !! #추천 #fyp #추천뜨게해주세요
Hoy en Mérida🇻🇪 pronto en 🇮🇹 para poder cantarla. #fypシ #fypage #viajar #venezuela🇻🇪 #paisajes
About
Robot
API
Legal
Privacy Policy