@izuu_tunes: සමහරවිට මං " 0 " ටම වැටෙයි !! 🤍 #foryoupage #whatsappstatus #viral #quotes #fypシ

I Z U U TUNEZ
I Z U U TUNEZ
Open In TikTok:
Region: LK
Wednesday 24 June 2026 07:07:18 GMT
127679
15011
767
3867

Music

Download

Comments

ashini236
A_🦋 :
Exam එක තියන් උපරිම වැටුනා එයා නිසා 🙂😔💔
2026-08-01 12:57:15
1
adhi3051
Adhi :
0 ටම වැටිලා ඉන්නේ ඕයි මං 💔
2026-07-25 21:18:19
17
userba_gi_
k'💋💗🎀 :
මං එයාට එහෙම කියලත් එයා මාව දාලා ගියා🥺💔🙂
2026-07-23 12:59:14
14
hansaka200652
𝓘𝓣 '𝓢 𝓜𝓔 𝖍𝖆𝖓𝖘𝖆𝖐𝖆🤍 :
කවුරු මගේ ජීවිතෙන් මාව දාලා ගියත් මගෙන් ඈත් උනත් මම ආපහු නැගිටිනවා. අනිත් අය වගෙ මම වැටෙන්නෙ නෑ. මොනම හේතුවක් නිසාවත් මට වැටෙන්න බැහැ. මොකද මටත් කියලා බලාපොරොත්තු හීන තියෙනවා ඒ වෙනුවෙන් මන් ඉන්නම ඕනි කියලා මං හිතාගෙන ඉන්නෙ 🙂🤍🥀 හැමෝටම එහෙම වෙන්නත් අමාරුයි .
2026-07-28 13:26:25
4
hasini__wickramage
HASI..🧛‍♀️💋 :
ආයෙ වැටුනොත් නැගිටින්නම බැරි වෙයි.හැබැයි දාල යන්න එපා කියල අපිට කියන්න පුලුවන්.ඒත් එයාල ඉදීවිද..🥹❤️‍🩹
2026-07-28 11:13:03
6
umasha.sandhamali
𝐭𝐮𝐭𝐮 ... 🌚💋 :
ඔව් වැටෙන්න පුළුවන් උපරිමෙන් වැටුනා... 🙂
2026-07-25 16:58:10
7
neth_.x
ꪀꫀꪻꫝ!🐻🌷 :
නැගිටින්නම බැරි වෙයි!💔
2026-07-24 12:36:38
3
chu_ti_bea
Chutyy...🫀🥹❤️ :
ඉල්ලුවේ ලගින් ඉන්න විතරයි ඒත් 😔💔
2026-07-24 12:55:00
4
desha_nnn
Deshh_ 🖤. ! :
මොනා කිව්වත් යන කෙනා යනවා 🙂😪
2026-07-24 01:55:15
4
shaz__girl
SHAZ__GIRL 🧸💗 :
දැන දැනම ගියා 🙂💔
2026-07-26 20:12:41
0
soonu361
soonu 🐽🐰 :
වැටෙන්න පුලුවන් උපරිමේට වැටිලා තාම ගොඩ එන්න කල්පනා කරනව 🙂
2026-07-25 18:22:21
2
user4595307816914chuti
chuti 💗😚❤️ :
එහෙම කිව්වාත් එයා මාව දාලා ගියා ආය නැගිටගන්න බැරි තරමට බිංදුවටම ජිවිතෙ වැටුනා ❤️‍🩹🥺
2026-07-23 13:20:02
2
__yush__1
@__YASH__😼❤️‍🔥 :
එහෙම කිව්ව්ට " එයා මාව දාලා ඈතටම නොපෙනී ගියා " ❤️‍🩹🙂
2026-07-08 05:46:09
3
kavindya.kavindya49
Kavindya :
Wetent oni uparimetm wetila iwarai 🥺🥺
2026-08-01 09:04:49
0
maleeshamalshani4
මලීෂා 05:22🤍🦋 :
ඒත් අද 🥀💔
2026-07-23 08:47:05
2
dark_luzuu
*𝗟𝗨𝗭𝗨𝗨_❗🖤🕊️* :
වැටෙන්න පුලුවන් උපරීමේටම වැට්ටුවා....📌
2026-07-23 13:36:57
3
dewa29592
☠ 🕷️✞“:DEWANI☠ 🕷️✞“ :
kiyalath ema kara.😇🙏👍
2026-07-23 14:59:18
1
rowdy_boy0616
ROWDY🧛🏻🇦🇪’’ :
Aye nakitinna bh mata 🙂‍↔️
2026-07-24 13:18:07
0
s2024s4
❤❤❤ :
කලිනුත් වැටුණ.ආයෙ අමාරුවෙන් නැගිට්ට.ඒත් අපිට යන්න එපා කියල කියන්න බැරි තැන්වල බලන් ඉන්න වෙනව.දවසක ගියොත් ආයෙ බිංදුවටම වැටෙයි.ඒත් ආයෙ නැගිටිනව
2026-07-30 14:53:02
0
sithy.fathima.ham
Sithy Fathima Hamid :
සමාවෙන්න ඔයාගෙ පවූල් ජිවිතෙ රැකගෙන ඉදිරියට යන්න මම ගොඩක් උත්සහ කලා ඔයා සමග සතූටෙන් ඉන්න නමූත් ආදරෙ දිලා මාව පාගනවා හැම වෙල මගෙ හිත කලකිරුනා ආදරෙ නාමෙන් අපහස පමනයි මට ලැබූනෙ
2026-07-30 01:14:29
0
thanu..98
Nayo🤍🌸 :
එහෙම කියලත් සමහර මිනිස්සු අපිව බිංදුවට වැටෙන්න කියලා අතැරලා දාලා ගියා....💔
2026-07-29 08:16:30
0
madushan1719
MaduShan :
කරන්න දෙයක් නෑ හිත හදන් නැගිටින්නම වෙනවා තාත්තා වෙනුවෙන් 😭❤️
2026-07-28 03:15:53
0
tharushanirmani
chuti :
Dala gihin
2026-08-01 09:50:03
0
yame_024
Yame_024 ✍️🥀🫀 :
nagitagannama bari wei🥺
2026-07-24 13:20:55
0
To see more videos from user @izuu_tunes, please go to the Tikwm homepage.

Other Videos


About