@fernandodinushiya: මහත කෙල්ල වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත 😊#dinushiya

Dinu Fernando
Dinu Fernando
Open In TikTok:
Region: JP
Wednesday 24 June 2026 07:31:26 GMT
1803234
185653
3387
2618

Music

Download

Comments

kbvte.21
K.B.V.T.E :
අනුකම්පාවයි ආදරයි පටල ගන්න එපා...මොකද සමහර වෙලාවට අපි කෙනෙක්ට ආදරෙයි කියල හිතුවට එතන ඇත්තටම තියෙන්නෙ එයා ගැන හිතුන අනුකම්පාවක් වෙන්න පුලුවන්....ඒ බැදීම් වලට වැඩි ආයුශ නෑ 🙂
2026-06-24 11:38:08
2396
keshinik1
KeshiNiK :
So much better than Sri Lankan television shows. 😍
2026-09-11 07:59:20
0
welipitiya_
WeLiPiTiYa_ :
Dinu අක්කෙ Part 03 එක ඕනී 🥺
2026-06-24 07:47:01
2061
subhaa16
💜️සුභා ✍️ :
දැන් අවුරුදු 23ක් චුටි කාලේ ඉදන් හැමදාම මන් මිනොස්සුන්ගෙන් කොන් උනා රිජෙට් උනා මට මාවම මතක් උනා
2026-06-24 08:28:03
536
dinushika.piyumal0
Dinu...🥰🥰🥰 :
මහත අපිට හැමොමගෙන්ම එකෙක කතා..😔😔😔😔
2026-06-24 07:44:18
922
soorya322
soorya,, 💛🌾🌾 :
මේ කතාව දිගටම ඇදගෙන යන්න බැරිද 😁
2026-06-24 10:00:30
631
annnnnn69504
A🍄 :
මහත නිසානෙ මේ සේරම 🥺🩷
2026-06-24 08:13:50
348
kalindunishshank5
Kalindu 🇱🇰 🇳🇿 :
කොටස් 300 ක විතර ටෙලියක කොටස් 100 ක් episode 2කකින් ඉවර කරා😂😂😂😂
2026-06-24 10:13:44
559
bee_4503
KANIYA_CT💋🦴 :
part 1 😂
2026-06-24 08:31:02
510
p4m0d1
Pamodi B Hettiarachchi!🧿❤️‍🩹 :
මාත් මහතයි ඒත් මගේ අම්මා අදටත් මන් ආස හැම කෑම එකක්ම හදලා කනකම්ම බලන් ඉන්නවා um incredibly grateful to have a mom like that💖🥹🧿
2026-06-24 10:33:30
185
sachi123052
sachi123 :
ෆිල්ම් එකක් වගේ අනේ. ලස්සනයි ☺️
2026-06-24 08:03:26
244
thinu.wanniarachchi
𝐓𝐡𝐢𝐍𝐮 🤍 ! :
Eyalage wedding eka wenakan parts oni akki..♥️
2026-06-24 08:02:46
187
krishni__
Krishni :
දෙවියනේ මේවා බලද්දි ඇඩෙනවනේ... 🥺 මෙයාලා marry කරනකම් මේ කතාව ඕන අක්කේ... අනේ ඕන 🥺🥺🥺🥺
2026-06-24 09:21:11
88
nadeeka.madushani2
Nadeeka Madushani :
අනෙ ලස්සන පිරිමි හිතක් 😥😥😥❤️🥰
2026-06-24 08:03:57
106
udayakmadushan
Maths With Udaya :
ඇත්තටම tv එකේ යන ටෙලිනාටය වකට වඩා පට්ට
2026-06-25 07:57:51
36
n.kavii
N Kavindya :
අපෝ ඒකනම් දුකයි 🥺🫶 part 3 ඕනී 🥰
2026-06-24 08:55:32
42
zarababee_0712
Zara babee 💋" :
ඇත්ත කියපන් කමෙන්ට් බලන්න නේද ආවෙ 😂
2026-06-27 06:57:00
12
sarawasantha
sarawasantha :
film එකක් බැලුවා වගේ හරිම ලස්සනයි ජය වේවා
2026-06-24 08:12:27
157
aken.konage
Vishu :
දිගටම ආදරේ කරන් යන්න හෙදරට හොරෙන් 😁🥰🥰
2026-06-24 09:27:35
57
abesinghe3
🦋 :
මෙහෙම partner කෙනෙක්නම් හා අම්මේ 😓
2026-06-24 09:17:48
95
mahyy_tz_
𓋜𐌌𐌀んノ🐭|🤍.ᐟ :
මහත උනත් කෙට්ටු උනත් හදවත ලස්සන ගෑනු ලමයි ඔන තරම් ඉන්නවා 🥺💘 ඇත්තටම ගොඩක් මහත කෙල්ලොන්ගෙ හිත් හරි හොදයි 🌷💙 මහතයි කියනවට වඩා මන් කැමති එයාලා බොලයි ලස්සනයි කියන්න 🥹❤️''
2026-06-24 10:41:05
75
ireshalakmalila21
Iresha lakmali Lakmali :
ඉරටු අපිටත් ඔය සෙතේම තමයි. යන්නම් බායි 🙃
2026-06-26 00:35:47
40
piggii32
Pigge 🐽🇦🇺 :
මහතට කැමති නම් පැනලා යන් අයියේ අපි ,ඉවරයිනේ 😁😁💚
2026-06-24 09:52:42
134
To see more videos from user @fernandodinushiya, please go to the Tikwm homepage.

Other Videos


About