@eshvig582: ❝දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යළි හමු වෙන්නේ නෑ නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය මාව මතක ද දන්නෙ නෑ❞ අප යළි හමු නොවන බවද, ඔබ මා සොයා ආ හැටිද, ඔබම ඒ ප්‍රේමය වීසී කර දැමූ හැටිද, සිතුවිලි රූප මැදින් සිහිවෙයි මෙහේ එහෙමය ! ගෙවුණු මතක ය ගීතයකින් පවා පෑරෙන තරම් ය මෙහේ වගේ නෙවී... ඔබ ඉන්න අහ කලබල ඇති තනිවෙන්න ඉඩක් නොලැබෙනවා ඇති සමහරවිට ආදරේ පිරී ඉතිරෙනවැති ඒ කිසිත් නොවේ නම් බොහෝ විට....... ❝මතක් වන්නට තරම් හේතුවක් ඔබ සන්තකේ නැතුවැති❞ #fypシ゚viral #memory #pencilart #creatorsearchinsights #eshart

Esh- Art❤️💞💗💛
Esh- Art❤️💞💗💛
Open In TikTok:
Region: LK
Wednesday 24 June 2026 08:06:43 GMT
5291
272
30
82

Music

Download

Comments

susantha.herath49
Susantha Herath..🇱🇰🇲🇻.. :
2026-06-25 02:14:53
1
ravindra.wickrama4
Ravindra Wickramarachchi :
හැම පැත්තෙන් අර්තවත් ලස්සනම ලස්සන නිර්මාණයක්. ඔයගෙ මෙ නිහඬ අදහස් ලොකු දෙයක් කියනවා සමාජෙට🥰🥰🥰. 🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-24 11:19:04
2
user65945868130251
🇱🇰🇮🇱Sirantha🇮🇱🇱🇰❤️💞 :
🥰🥰🥰🥰 ලස්සනයි හැම දෙම බලනවා
2026-06-24 17:31:38
1
user9076074006687
Nimana Aberathna :
දුක උනත් මතක් වෙන විට මියෙන තුරාවට සමහර විට මියැදෙන මොහොතෙදීත් මතක් වේවි මා හැරදමා ගිය නුඹව මට....
2026-06-25 18:14:24
1
ravindra.wickrama4
Ravindra Wickramarachchi :
මාරම ලස්සනයි ඒක🥰🥰. 🥰🥰🥰🥰
2026-06-24 11:19:20
1
srilanken.1
Mohan 🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️ :
ලස්සනයි ..❤️❤️
2026-06-26 03:04:14
0
amila5217
Amila 🇱🇰🇮🇱🇮🇱🇮🇱🇱🇰 :
❤️❤️❤️❤️❤️
2026-06-24 09:38:15
1
sampath.kumaral
🤗🤗🤗sampath kumara🤗🤗🤗l :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-24 08:09:55
1
a.sheik0
A.Sheik🫶❤️🤝🇶🇦 :
❤️❤️❤️❤️❤️❤️
2026-06-24 17:47:27
1
niroshinipatricia
nmn my love ❤🇱🇰🇱🇰🇰🇼🇰🇼 :
🥰🥰🥰
2026-06-24 22:03:39
0
user1496113393053
palitha :
♥️♥️♥️
2026-06-24 19:15:47
1
padma.kumara0
Padma Kumara :
❤️❤️❤️
2026-06-24 16:13:26
0
manuranga56
🇦🇪 ###%% :
💖💖💖💖💖💖💖💖💖
2026-06-24 13:14:05
1
777222visu
பீனிக்ஸ் :
🥰🥰🥰
2026-06-24 15:43:18
1
warunapradeep698
Waruna Pradeep :
🥰🥰🥰🥰
2026-06-24 13:03:46
1
kalupahana62
Kalupahana tharindu🇰🇼 :
😔😔😔😔♥️♥️♥️♥️
2026-06-24 12:58:53
1
sadaru.i
sadaru I 🇲🇾🇱🇰 :
❤️❤️❤️
2026-06-25 05:27:04
1
rathnasiri.piris
⃟≛⃝𝑹𝒂𝒏𝒈𝒂☆𝑹𝒂𝒏𝒈𝒂✮⃝🇮🇱 :
🥰❤️🥰
2026-06-25 10:14:59
1
susanthamakas
milroy makas :
🥰💕💕🥰💕🥰
2026-06-25 13:24:39
0
To see more videos from user @eshvig582, please go to the Tikwm homepage.

Other Videos


About