@rexbroony: #ඔයාගේ සතුටේ හෝමෝන_ හැක් කරන්නේ කොහොමද..? 🚀🔥 අපේ සතුට තීරණය කරන්නේ_ අපේ ඇඟ ඇතුළේ තියෙන_ බලවත් කෙමිකල් ජාති 4ක්. 🧪🧬 මේවා ස්වාභාවිකවම වැඩිකරගන්නේ_ මෙන්න මෙහෙමයි 👇 0 1. ඩොපමින් [DOPAMINE]_ ජයග්‍රහණයේ හෝමෝනය 🏆💪 ඩොපමින් කියන්නේ_ අපිට මොනවා හරි කරන්න තියෙන උනන්දුව_ උද්‍යෝගය වගේම යමක් සාර්ථක කරගත්තම_ ලැබෙන සතුට දෙන කෙමිකල් එක. 🎯🤩 කල් දදා හිටපු වැඩක්_ ඉක්මනටම කරලා ඉවර කරන්න ⏰✅ පුංචි පුංචි ඉලක්ක තියලා_ ඒවට ලඟාවෙන්න 🎯🏃♂️ ඔයාගේ ශරීරය සනීපෙන්_ තියාගන්න දේවල් කරන්න 💆♂️🛀 අලුත් දෙයක්_ ඉගෙනගන්න උත්සාහ කරන්න 📚🧠 ගුණදායක, රසවත් කෑමක් කන්න 🍎🥑 ලැබෙන පුංචිම දිනුමක් වුණත්_ සතුටින් සමරන්න 🎉🥳 0 2.. එන්ඩොර්ෆින් [ENDORPHINS]_ ස්වාභාවික වේදනා නාශකය 🏃♀️✨ එන්ඩොර්ෆින් කියන්නේ_ අපේ මානසික ආතතිය අඩු කරලා_ මනෝභාවය හොඳ කරලා_ ප්‍රශ්න වලට ශක්තිමත්ව මුහුණ දෙන්න_ උදව් වෙන කෙනා. 🧘♂️💖 හැමදාම වගේ ව්‍යායාම කරන්න 🏃♂️🏋️♂️ හදවතින්ම හිනාවෙන්න 😹❤️ ඔයා ආසම සින්දුවක් අහන්න 🎧🎵 සින්දුවක් කියන්න, නටන්න, නැත්නම්_ ඇඟට පොඩි මූව්මන්ට් එකක් දෙන්න 🎤💃 හිනායන_ හිතට සතුට දෙන දෙයක් බලන්න 🎬📺 ඔයා කරන්න කැමතිම_ වැඩ වෙනුවෙන් කාලය වෙන් කරන්න 🎨🎸 0 3... ඔක්සිටොසින් [OXYTOCIN]_ ආදරයේ හෝමෝනය 💕🤝 ඔක්සිටොසින්වලින් වෙන්නේ_ අපේ බැඳීම් ශක්තිමත් කරන එක_ විශ්වාසය ගොඩනගන එක සහ_ මානසික සුවය දෙන එක. 🥰🫂 ඔයා ආදරේ කරන අය එක්ක_ කාලය ගත කරන්න 👨👩👧👦❤️ ඔයාට වටින කෙනෙක්ව_ ආදරෙන් බදාගන්න 🤗💞 සුරතල් සතෙකුට ආදරේ කරන්න 🐕🐈 වෙනත් කෙනෙකුට උදව්වක් කරන්න 🤝😇 කරුණාවන්තව හැසිරෙන්න 🌸✨ හිතට දැනෙන_ අර්ථවත් කතාබහක යෙදෙන්න 🗣️💬 0 4.... සෙරොටොනින් [SEROTONIN]_ මනස සන්සුන් කරන්නා 🌅🧘♂️ සෙරොටොනින් වලින්_ අපේ හිතට සන්සුන්කමක්_ ආත්ම විශ්වාසයක් වගේම_ ලොකු තෘප්තියක් ගෙනත් දෙනවා. 😌 උදෑසන හිරු එළිය_ ඇඟට වැටෙන්න ඉඩහරින්න ☀️🌱 ස්වභාවධර්මය එක්ක කාලය ගත කරන්න 🌲🍃 සිහිකල්පනාවෙන්_ අවධානයෙන් වැඩ කරන්න 🧘♀️🧠 හැමදාම ටික වෙලාවක් භාවනා කරන්න 🧘♂️✨ ඔයාට තියෙන දේවල් ගැන_ හදවතින්ම ස්තූතිවන්ත වෙන්න 🙏❤️ හැමදාම ඇඟ හොලවලා_ පොඩි ව්‍යායාමයක් කරන්න🚶♂️🤸♂️ හුඟක් අය සතුට හොයන්නේ ලොකු ගෙවල්_ සල්ලි බාගේ නැත්නම් පිටතින් ලැබෙන_ සාර්ථකත්වයන් ඇතුළේ. 🏰💰 හැබැයි ඇත්තටම සතුට පටන් ගන්නේ_ හරිම සරල දේවල් වලින් 👇🎈 හිරු එළියේ ඇවිදින එක 🚶♂️☀️ හදවතින්ම හිනාවෙන එක 😂❤️ අර්ථවත් කතාබහක යෙදෙන එක 🗣️💬 කරන්න තිබ්බ වැඩක් ඉවර කරන එක 📝✅ හිත යටින්ම ස්තූතිවන්ත වෙන එක 🙏✨ ඔයා ජීවත් වෙන විදිහ ගැන_ ඔයාගේ මනසයි ශරීරයයි_ හැමතිස්සෙම බලාගෙනයි ඉන්නේ. 👀🧠 ඒ නිසා ඒ දෙක ගැන_ හොඳට හොයලා බලන්න 💆♂️❤️ නිතරම ක්‍රියාශීලී වෙන්න 🏃♂️🔥 හොඳට විවේක ගන්න 😴💤 මිනිස්සුන්ව ආශ්‍රය කරන්න🫂✨ ස්වභාවධර්මයත් එක්ක ඉන්න 🌳🌿 #අන්තිමට මේකත් මතක තියාගන්න 👇 සමහර වෙලාවට සතුට කියන්නේ_ කොහෙන් හරි හොයාගන්න_ පුළුවන් දෙයක් නෙවෙයි. ❌🗺️ ඒක අපේ පුංචි පුංචි දෛනික පුරුදු වලින්_ අපිම නිර්මාණය කරගන්න ඕන දෙයක්..! 🛠️❤️ #happymoments #MensHealth #rexbroony
rexbroony
Region: LK
Wednesday 24 June 2026 09:01:25 GMT
Music
Download
Comments
👑️කුසා.✍️ :
හුදෙකලාවට එකතු වෙන්න
2026-06-24 14:10:31
1
To see more videos from user @rexbroony, please go to the Tikwm
homepage.