@ceylon.gem.chronicles: 💎වික්ටර් ටුස්ලුකොව් (Victor Tuzlukov) සැප්තැම්බර් මාසේ Ceylon Gemlogue’26 වෙදිකාවේදී ලංකාවත්, ලෝකයත් යා කරන්න 🇱🇰 එනවා!! වික්ටර් ටුස්ලුකොව් (Victor Tuzlukov) කියන්නේ මැණික් කැපුම්කරුවන් අතරින් ගිනස් ලෝක වාර්තා පවා තියපු Precision Gem Cutter කෙනෙක්! වික්ටර්ගේ අතින් හැඩ වුන gem stones ස්මිත්සෝනියන්, ලුවර් සහ වතිකානු කෞතුකාගාරවල පවා තියලා තියෙනවා! වික්ටර්, ලෝකයේ විවිධ රටවල සංස්කෘතික උරුමයන් නිරූපණය වෙන විදිහට cut කරපු එයාගේ (World Heritage Collection) මැණික් එකතුව අතිශයින් ප්‍රසිද්ධයි! මැණික් කැපීමේ කලාවට, ගණිතමය සහ දෘශ්‍ය විද්‍යාත්මක සංකලනයක් එකතු කරමින්, මැණික් ගලක දීප්තිය උපරිම වෙන විදිහට facet කරන්න වික්ටර්ට තියෙන හැකියාව, දැනුම බෙදා ගන්න එයා ලංකාවට එනවා! ඒ විතරක් නෙවෙයි වික්ටර් වගේ gem legend කෙනෙක්ගෙන් ඉගෙන ගන්න කැමති හැමෝටම එයා workshop එකක් පවා කරනවා! මේක ඇත්තටම ලංකාවේ අපේ gem & jewelry industry එකට ලෝකෙත් එක්ක එකතු වෙන්න, network කරන්න, ඉගෙන ගන්න, අපි දන්න දෙවල් ලොකෙත් එක්ක බෙදා ගන්න හොද opportunity එකක්! 🗓️ 27 - 28 සැප්තැම්බර් 2026 📍ITC Ratnadipa #ceylongemlogue #ceylongems ##peopleofceylongems #srilanka
Ceylon Gem Chronicles
Region: LK
Wednesday 24 June 2026 12:30:27 GMT
Music
Download
Comments
සඳලි🌙🌻🎀 :
මම දියමන්ති මේ වගේ cutting කරලා තියෙනවා.ඒ job එක භාවනාවක් වගේ දෙයක් 🥰🥰
2026-06-25 07:19:14
14
WDKUMARA :
මමත් 2004 ජෙම් කටින් මැෂින් එකක වැඩ කරා 1.0mm ගලේ පැසට් 32ක් මතක හැටියට කැපුන...මැෂින් එකක්...හරිම ලස්සනයි ඒක පොලිෂ් කරා 🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
2026-06-24 22:57:28
1
Sasindi Dilka :
Interesting , Could you please share the information about this event ?
2026-06-26 08:34:59
1
mangalamuhandiram :
please let us know event participation details .
2026-06-25 07:40:55
2
Purni Nirasha :
Need more info plz
2026-06-25 04:25:47
1
Tharumika :
please can u tell how to join for the event
2026-06-25 07:35:12
1
| 🆆🅸🅺🆉🆆🅾🆁🅻🅳 |💎🇱🇰 :
Kindly send me the event details .
2026-06-24 18:49:04
1
Dine boy :
victor is one of the best mentors i ever had ❤️
2026-06-25 08:48:57
1
Eade Kunst :
Could you please let me know how to join the event
2026-06-24 18:42:23
3
Ayrah Gems & Jewellery :
please share the details
2026-06-25 07:37:13
1
Sasindu👽 :
need info for the event
2026-06-25 05:18:37
1
Monaara Fine Jewels :
pls share the event details .TIA
2026-06-25 06:42:57
1
Sridewa Fonseka :
Wow🥰
2026-06-25 02:47:50
1
Solo Gladiator 🧿 :
need info for the event
2026-06-25 04:06:33
2
The American Gems Jewellers :
Information on this project please
2026-06-24 19:12:16
1
Anuruth W :
I would like to meet him.pls share information
2026-06-24 18:12:06
1
Sha Ris :
Need more details about this
2026-06-25 03:34:49
1
Yoshitha Vidanagamage :
Hi, I would like to take part in this event. Could you please send me details? Thanks. 🪷
2026-06-25 21:08:13
1
Anuradha Sathyanjalee Rathnapala :
Could you please let me know how to join this event?
2026-06-25 04:25:00
1
Akila udara :
Hi, could you pls share me the event details, Thank you
2026-06-25 07:33:29
1
TonyeDev😈🫰 :
Interesting concept
2026-06-24 18:22:02
1
rasputin1800 :
Please share the details of this event
2026-06-25 01:52:47
1
Zee_Lapidaries_&_Gems :
Need more info about the event
2026-06-25 01:27:31
2
AYN Gems 💎 :
Hi, could you pls share me the event details. Thank you
2026-06-24 19:53:18
1
To see more videos from user @ceylon.gem.chronicles, please go to the Tikwm
homepage.