@lak_boy01: හැම දෙයක්ම හිතේ තියාගෙන තනියම දරාගෙන ඉන්න ලෝකෙක, කිසිම දෙයක් හංගන්න ඕනේ නැතුව, හිතේ තියෙන සතුටත්, දුකත්, බයත්, හීනත්, වචනයක්වත් නොසඟවා open කතා කරන්න පුළුවන් කෙනෙක් ලැබෙනවා කියන්නේ වාසනාවක්… 🥺🤍 Judge නොකර, තේරුම් ගන්නවා, ළඟින් ඉන්නවා කියන හැඟීම ආදරේටත් වඩා වටින දෙයක්… ✨ ඒ නිසාම, හැම දෙයක්ම open කතා කරන්න පුළුවන් partner කෙනෙක් ඉන්නවා කියන්නේ, ඇත්තටම වෙනම blessing එකක්… 🤍🫶🌍 අදත් ස්තුතියි, මාව මම විදිහටම පිළිගන්න ඔයාට… 🥰❤️ #relationshipgoals #Love #creatorsearchinsights #fyp #viral

𝑴/𝑳 𝟬𝟱.𝟮𝟵 😇💗
𝑴/𝑳 𝟬𝟱.𝟮𝟵 😇💗
Open In TikTok:
Region: LK
Wednesday 24 June 2026 13:06:56 GMT
341
23
4
4

Music

Download

Comments

malee6476
Malee :
🥺❤️
2026-06-24 14:40:46
0
pasanah.054
Pasanah.🏏💗 :
💗💗💗
2026-06-24 17:44:44
1
To see more videos from user @lak_boy01, please go to the Tikwm homepage.

Other Videos


About