@desiimodicaa: @Lilac St. #dealsforyoudays #summervibes #dfyd #lashes #lashclusters

Desii Modica
Desii Modica
Open In TikTok:
Region: US
Wednesday 24 June 2026 13:55:09 GMT
194
4
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @desiimodicaa, please go to the Tikwm homepage.

Other Videos


"- මට මෙ ගානවත් Recover වෙන්න සැහෙන්න අමාරු වූනා " 🥺 💔” කෙනෙක්ව අමතක කරන එක ලේසි නෑ. විශේෂයෙන්ම, හෙටත් එක්ක ඉන්නවා කියලා හිතපු කෙනෙක් අද මතකයක් විතරක් වෙලා ගියාම… හැමදේම සාමාන්‍ය වගේ පෙන්නන්න හිනාවෙලා. “මං හොඳින්” කියලා කිව්වත්. ඒත් ඇත්තටම හිත ඇතුළේ තාමත් එයාගේ මතක එක්ක නිහඬ සටන් කරනවා. ඉස්සර එයා එක්ක share කර ගනිපු දේවල් තැන්, songs, chats, memories… ඒ හැමදේම මතක් වෙනකොට මාව මැරි මැරි ජිවත් වෙන්නෙ මොකටද කියලා හිතෙනවා.... අමතක කරන්න ඕන කියලා දන්නවා… ඒත් හිතට command දෙන්න මට බැහැ. ආදරේ කරපු එක ගැන පසුතැවෙන්නෙ නෑ. පසුතැවෙන්නෙ වැරදි කෙනාට හදවතම දුන්න එක ගැන විතරයි. ඒත් දැන් තේරෙනවා… සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නෙ රැඳෙන්න නෙවෙයි, පාඩමක් උගන්වලා යන්න කියලා. හැම රෑකම ටිකක් අමාරුයි. (ටිකක් නෙවෙයි ගොඩක්🥺) සමහර මතක තාමත් නින්ද නැති කරනවා. ඒත් හැම උදේකම මටම කියන එක දෙයක් තියෙනවා… “තව ටිකක් ඉවසන්න… ඔයා recover වෙයි.” 🤍 තාම complete නැහැ. තාම heal වෙලාත් නැහැ. ඒත් ඉස්සර වගේ එයා එනකම් බලාගෙන ඉන්නෙත් නැහැ. මේ දවස්වල මං කරන්නෙ එකම දේ… ආයෙත් මාවම හොයාගන්න දගලන එක. 🥺❤️‍🩹 ඉතිං මන් ඔයා එක්ක තරහා නැ 🫀💐

About