@storyverseing: She sent a text to the wrong person. Her marriage ended in 3 seconds. 💔 #traveltiktoks #storytime #emotional #storytelling #fyp

storyverseing
storyverseing
Open In TikTok:
Region: IT
Wednesday 24 June 2026 14:05:14 GMT
382
14
1
0

Music

Download

Comments

To see more videos from user @storyverseing, please go to the Tikwm homepage.

Other Videos

අපි වෙන් වෙලා අදට මාස ගණනාවක්... ඔයාව අන්තිමට දැකපු ඒ නගරයටම මම ආයෙත් ගියා. ඒත් ඒ මාස 5කට විතර පස්සේ. ​හැමතැනින්ම මාව බ්ලොක් කරලා තිබුණ නිසා මට ඔයාව සම්බන්ධ කරගන්න විදිහක් තිබුණේ නැහැ. අන්තිමේදී යාළුවෙක්ගේ මාර්ගයෙන් මම ඔයාට කතා කළා. ඔයා මාව දාලා ගියාට පස්සේ මම ඔයාගේ කටහඬ ඇහුවේ පළවෙනි වතාවට. මම හිතුවේ මගේ නම කිව්ව ගමන් ඔයා මට බැනලා ෆෝන් එක කට් කරයි කියලා. ඒත් ඔයා එහෙම කළේ නැහැ. ​
අපි වෙන් වෙලා අදට මාස ගණනාවක්... ඔයාව අන්තිමට දැකපු ඒ නගරයටම මම ආයෙත් ගියා. ඒත් ඒ මාස 5කට විතර පස්සේ. ​හැමතැනින්ම මාව බ්ලොක් කරලා තිබුණ නිසා මට ඔයාව සම්බන්ධ කරගන්න විදිහක් තිබුණේ නැහැ. අන්තිමේදී යාළුවෙක්ගේ මාර්ගයෙන් මම ඔයාට කතා කළා. ඔයා මාව දාලා ගියාට පස්සේ මම ඔයාගේ කටහඬ ඇහුවේ පළවෙනි වතාවට. මම හිතුවේ මගේ නම කිව්ව ගමන් ඔයා මට බැනලා ෆෝන් එක කට් කරයි කියලා. ඒත් ඔයා එහෙම කළේ නැහැ. ​"විනාඩි 5කට මාව හම්බෙන්න එන්න පුළුවන්ද?" කියලා ඇහුවම, "අනේ දැන් නම් බැහැ" කියලා ඔයා හරිම හිමින් කිව්වා. ඒ වෙලාවේ මගේ පපුව ඇතුළෙන් ආපු වේදනාව මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. හදවතේ ගැස්ම කොච්චර වැඩි වුණාද කියනවා නම් මට හුස්ම ගන්නත් අමාරු වුණා. ​මම ඔයාව හෙව්වා... ඔයා ඉඳියි කියලා හිතෙන හැම තැනකම මම බැලුවා. ඒත් මම වෙන මිනිස්සුන්ගෙන් ඔයා ගැන ඇහුවේ නැහැ, මොකද ඒක ඔයාට හොඳ නැති නිසා. බලෙන් ඔයාගේ විස්තර හොයලා ඔයාව අපහසුතාවයට පත් කරන්න මට ඕන වුණේ නැහැ. ​අන්තිමේදී ඔයාව දකින්න ලැබෙන්නේ නැති තැන මම ආපහු හැරිලා ආවා. ඔයා මාව අතෑරලා කියලා මට තේරෙනවා. ඒත් මම තාමත් හීන දකින්නේ ඉස්සර වගේම ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කර කර ඉන්න. ඒක හීනයක්ම විතරක් වෙයිද කියලා මම දන්නේ නැහැ. ​එකම එක මොහොතක්... එකම එක වතාවක් ඔයා එක්ක කතා කරන්න ලැබෙනවා නම් මට ඒ ඇති. ආදරෙයි සුදූ 😊🤍! #foryou #goviral #sinhalaquotes #brokenheart #kurunegala

About