@sanuquotess: ඉර හද ගෙනත් දුන්නත්, තමන්ගෙ මුලු හදවතම අතේ තියලා දුන්නත්, තමන්ගෙ සතුට, නිදහස, හීන, ඒ කෙනා වෙනුවෙන්ම කැප කරලා ජීවත් වුනත්, සමහර මිනිස්සුන්ට අපිව කවදාවත් දැනෙන්නෙ නෑ... මොකද, එයාලා අපිව නොදැනෙන එකට හේතුව අපේ ආදරේ මදි වීම නෙමෙයි. එයාලගෙ හිතේ වෙන කෙනෙක් ඉන්න එකයි... ඒක හරිම දරුණු හැගීමක්... අපි කෙනෙක්ට පණ වගේ ආදරේ කරනවා, එයා වෙනුවෙන් නින්ද අහිමි කරගන්නවා, එයා අඩන දවසට අපිටත් කදුලු එනවා, එයා සතුටින් ඉන්නවා දකින්න අපි අපේ සතුටත් අමතක කරනවා... ඒත්, එයාගෙ හිතේ, අපි වෙනුවෙන් වෙන් වෙලා තියෙන පුංචි තැනක්වත් නෑ. මොකද එයා බලන් ඉන්නෙ අපේ දිහා නෙමෙයි. වෙන කෙනෙක් දිහා... ඉතින් අපි කොච්චර ආදරේ කලත් එයාට ඒක දැනෙන්නෙ නෑ... අපි කොච්චර රැයවල් නිදි නැතුව එයා ගැන හිතුවත් එයාට ඒක වටින්නෙ නෑ... අපි කොච්චර කදුලු හංගගෙන හිනාවුනත් එයාට ඒ වේදනාව පේන්නෙ නෑ... මොකද තුන්වෙනියෙක් වෙනුවෙන් හිත පිරිලා තියෙන මිනිස්සුන්ට, තමන් ලග ඉන්න රත්තරන් හදවතක වටිනාකම දැනෙන්නෙ නෑ... ඒකයි ජීවිතේ හරිම අසාධාරණ තැන… ඇත්තටම ආදරේ කරන කෙනා අඩනවා, ආදරේ නොකරන කෙනා නිදහසේ ජීවත් වෙනවා... ඇත්තටම රැදෙන්න ඕන කෙනා තනියම ඉතුරු වෙනවා. රැදෙන්නෙ නැති කෙනා හැමදේම අරගෙන යනවා... ඉතින් ඉර හද ගෙනත් දුන්නත්, මුලු ලෝකෙම එයාගෙ පාමුලට ගෙනත් තිබ්බත්, තුන්වෙනියෙක් නිසා අපිව දැනෙන්නෙ නෑ කියන මිනිස්සු ඉන්නවා... ඒත් මතක තියාගන්න. අපිව නොදැනෙන හිතක් වෙනුවෙන් අපේ මුලු ජීවිතේම පුච්චන එක වැරැදියි... මොකද දවසක, අපිව අහිමි වුනාට පස්සෙ අපේ වටිනාකම තේරෙන මිනිස්සුත් ඉන්නවා... හැබැයි එදා වෙනකොට අපි දීපු ආදරේ ආයෙ දෙන්න අපි ලග හිතක් ඉතුරු නොවෙන්නත් පුලුවන්... සමහර අහිමිවීම් සිද්ද වෙන්නෙ අපි මදි නිසා නෙමෙයි. අපි ආදරේ කල හිතේ අපි වෙනුවෙන් ඉඩක් නොතිබුනු නිසා... 🤍 . . . . #sanuquotess #fypシ゚ #viralvideos #foryourpage #whatsappstatus

𝐒𝐀𝐍𝐔 🤍❗️
𝐒𝐀𝐍𝐔 🤍❗️
Open In TikTok:
Region: LK
Wednesday 24 June 2026 15:10:53 GMT
15124
789
15
173

Music

Download

Comments

isuru1oise
☬♗♰❦❮𝐿𝑜𝒦𝓊❯❦♰♗☬ :
එයා මව පැරැද්දුවේ හොදම එකෙන් එත් මන් අදරෙයි එච්චරයි 😭🙏
2026-06-25 21:11:42
1
nishaverse_
❀ 𝓝𝓲𝓼𝓱𝓾 𝓖𝓲𝓻𝓵 ❀ :
කැප්ශන් එක 🥺
2026-07-02 06:00:11
0
m.s.officeall
☬𝕄.𝕊.𝕠𝕗𝕗𝕚𝕔𝕖𝕒𝕝…¿❦ :
caption eka dennako🥹
2026-07-05 17:44:28
0
nnj.07_11
Niwarjani 🥀🌿 :
හැමෝම එක වගේ නෑ , එහෙම නැති වෙන්නත් පුලුවන් , විශ්වාස කරපු කෙනෙක් ඒ විශ්වාසය නැති කරලා දැම්මට පස්සෙ, අත්හරින්න හේතු දාහක් තිබ්බත් , ආදරේ නිසා අත්හරින්නත් බැරිව , කැමති දෙයක් කරන්න දීලා , තියෙන ආදරේ නිසාම විදව විදව පැත්තකට වෙලා බලං ඉන්නවා වෙන්නත් පුළුවන් ... 🥺☺️
2026-06-25 02:03:08
1
s.nishu...7
𝑵𝒊𝒔𝒉𝒖...🧸🧿🪬 :
🙂
2026-06-25 05:06:07
1
user156750314905
0728698253 :
🥰🥰🥰
2026-06-24 18:13:36
1
thushisamarakoon
Thushi samarakoon :
😳😳😳
2026-06-28 15:41:32
0
hansi20030
hiru ❤️‍🩹🥀 :
@@ShEhaN SaNdaRu ✌️😸🧊‼️ kyna attama 🥺
2026-07-04 10:03:57
0
lamith.max
Lamith Max :
😔
2026-06-27 00:55:30
0
_dila_offcial_
_Dila_offcial_ :
💔🥀
2026-07-06 00:47:58
0
To see more videos from user @sanuquotess, please go to the Tikwm homepage.

Other Videos


About