@reminisceimage: උපාධි සහතිකේ එක්ක, පේරාදෙණිය ඔයාගෙ ජීවිතේ සුන්දරම අතීතයක් වෙනවා කියන එක ලියවිලා තියෙනවා. 💐 ඉතින් සුබ පැතුම්!💐❤️🩹 #87generalconvocation #UOP #UniversityofPeradeniya #convocation2025 #reminisceimage
Reminisce Image Photography
Region: LK
Wednesday 24 June 2026 16:32:44 GMT
Music
Download
Comments
kavi :
අනේ ඒ හීනයට යන්න ශක්තිය ලබාදෙන්න ජේසුනී පාඩම් කරන්න ශක්තිය ලබා දෙන්න නිදිමත නැති කරලා පාඩම් කරන්න ශක්තිය ලබා දෙන්න මේ අගොස්තු තමයි මේ දේ තීරණය වෙන්නේ හැමෝටම ඒ සනීප අවස්ථාව ලබා දෙන්න 🥺🥺🥺🥺
2026-06-25 16:02:32
34
shanugurl543 :
අපේ රටේ සම්පත්.....ඉතින් සුබ පතන්නම් හැමෝටම 🙏🙏🙏
2026-06-25 05:02:34
19
ALDIN YT :
Dream university 💞💯
2026-06-25 11:51:16
4
Hiruni Chaya :
මට ඔය හීනෙ ලඟටවත් යන්න බැරි උනා 😔,, ඒත් මං උගන්නන පුංචි එවුන්ට ඔය හීනෙට යන්න ආලෝකයක් වෙනවා මං 🤝
2026-06-25 14:19:16
17
💫Sami 🧸🗡️♥️ :
මගෙත් ආසාවක් 🥰
2026-06-25 11:46:21
6
Mani ❤❤ :
මම නම් ඒ හීනෙ ලගට ගිහින් ඉන්නෙ
දැන් අගෝස්තු වල දෙවෙනි අව්රුද්දේ🥹♥️🥰
2026-06-25 12:56:07
6
Tanuja Dharana :
🥹❤️ආසයි.. ඒත් පේර එන්න වාසනාවක් නැ
2026-06-25 18:32:13
3
Gayan 1234 :
මගේත් ලොකුම ආසාවක් මේක .අනේ ආසාවට යන්න ලැබුණොත් ඇති අනේ.
2026-06-25 12:54:11
3
@කැත වොයිසා 🎤🎶🎶 :
anew🥹🫂🫀
2026-06-26 17:04:52
1
~S~ :
man enawa 🥹💜
2026-06-26 02:02:48
1
🤍තාරාවි🐾❤️🖇️🪬 :
කොච්චර ආසා උන හීනයක්ද මේ ඒ හීනේ හීනයක්ම උනා ඉතිම් මේ හීනය දකින මේ සිහිනයට පය තියලා ඉන්න හැමෝටම මම සුභ පතනවා මට වගේ නෝවේවා ප්‍රාර්ථනා කරනව. ජයම වේවා හැමෝටම 🥺❤️
2026-06-25 16:37:24
2
kanishka ♥️💯🫀 :
doctors la godak dekkama sathutui congratulations okkotama ♥️🤲
2026-06-25 15:43:57
1
sathsarani :
ජිවත් වු සිහිනයක් දැක දැක,
සිහිනයකට පන දෙමින් සිටී...
ස්තූති(සිහිනයකට පන දුන් ඔබ සැමට)
ඉතිම් සුබ පැතුම්...
🥺❤️
2026-06-25 16:26:04
1
Subhashitha Indrakheela :
❤️❤️❤️
2026-06-26 05:48:35
1
:-D..sandeepa Account..:-D :
🥰🥰🥰
2026-06-25 19:06:30
2
:-D..sandeepa Account..:-D :
❤️❤️❤️
2026-06-25 19:06:04
2
nesitha44 :
@Oshan_Z 🥹🥹
2026-06-26 00:29:03
0
kusha :
❤❤❤❤❤
2026-06-25 18:40:22
1
Ishani Ranathunga :
♥️♥️♥️
2026-06-25 18:07:08
1
Praveen :
🥰❤️
2026-06-25 14:52:17
2
kushani.thathsara :
♥️🥹
2026-06-25 14:43:20
1
Kavii 🧿🎀 :
🥺❤️
2026-06-25 16:21:12
1
𝘢𝘯𝘨𝘦𝘭_𝘤𝘩𝘢𝘭𝘢 ❤️😩 :
💗💐
2026-06-25 15:32:09
1
𝑅𝒶𝓈𝒶𝓃𝒿𝒶𝓃𝒶__🧿🪩🔮✨️ :
@𝙏𝙃𝙄𝙎𝙀𝙉𝙄☁️ 🥺❤️
2026-06-25 15:36:47
1
To see more videos from user @reminisceimage, please go to the Tikwm
homepage.