@dunith...8159: ජීවිතේ දවසක් එනවා, කොච්චර ආදරෙන් හිටියත් කතා කරන්න ඕනෙ කියන වචනෙ පවා කියන්න අයිතියක් සදහටම නැති වෙන..... "මං නැති දවසක මේ වචන ටික ඔයා අශාවෙන් කියවන්න" මේ ලෝකේ මට දැනුනු කෙනා ඔයා! මේ ලෝකේ වැඩියෙන් ආදරේ කරපු කෙනා ඔයා! මං මේ ලෝකේ වැඩියෙන් කතා කරන්න ආසම කෙනත් ඔයා! මං වැඩිපුරම ඉන්න ආස ඔයාගෙ උනුහුමේ! මගේ ආදරේ පළවෙනිම උරුමක්කාරිත් ඔයා... ඉතින් මේ ආත්මෙට විතරක් නෙමෙයි මම සංසාරෙ පුරාවටම ඔයා වෙනුවෙන් මගේ මුලු ආත්මේම දිලා ඉවරයි! අතරමගදි දෙන්නට දෙපැත්තකට වෙලා ඉන්න වුනත් ආයේ මම ඊලග ආත්මේ ඔයා වෙනුවෙන් ඉන්නවා.! මේ විදියට නොහිතපු වෙලාවක අපිට ඈත් වෙන්න උනා.... ජීවිතේ කෙටියි තමා ඒත් මේ දිගු සසරේ ඔයා එක්කමයි! මේ ආත්මෙ නම් බැරි වෙයි , ඊලග ආත්මයකදි හමු වෙන්නයි මම පාර්ථනා කරනවා.....🫂..... Dunith...
DUNITH++++
Region: LK
Wednesday 24 June 2026 18:20:03 GMT
Music
Download
Comments
KaSsa🎤🎼 :
captain ek dennk
2026-07-17 09:58:46
2
🦋𝑪𝒉𝒂𝒕𝒉𝒖....🦋🌹 :
Caption plz
2026-07-29 08:40:23
1
😊😊 Adithya 😊😊 :
ona ekata
2026-07-07 18:08:42
1
chameera dishan :
@anu baba
2026-06-26 13:42:52
1
🥀SAHAN🗣️🍂 :
2026-07-04 17:02:16
0
😊😊 Adithya 😊😊 :
mama ena mitare inna
2026-07-07 18:08:25
1
KaSsa🎤🎼 :
❤️❤️
2026-07-17 09:58:56
1
´ᴹᴵᴺᵁ×Bᴼᵞ::*✌️🤦♂️ :
@𝓤𝓶𝓪𝓪𝓪𝓪 ❤️🩹💋" hm ❤️🩹🫀
2026-07-23 18:15:30
1
ヅ.ɮAɮʏ σ𝔉𝔉i𝐂𝖏𝖆𝕃ヅ♫✰𒊹 :
@R O S H A N I පට්ටම ලෝබයි ඕයි 🥹
2026-07-23 19:55:54
1
ヅ.ɮAɮʏ σ𝔉𝔉i𝐂𝖏𝖆𝕃ヅ♫✰𒊹 :
@R O S H A N I 🥹🫂😘
2026-07-23 19:55:20
1
🍃🍁RuMeSh🍁🍃 :
@♛ 🌸 𝒜𝓈𝒽𝓊 🌸 ✶
2026-07-05 03:16:07
0
𝐋𝐔︰𝐂𝐈 🤍 :
❤️
2026-06-29 05:10:06
1
chamothprobadana :
🙃🙃🙃
2026-07-31 14:23:22
1
GOLD TEKA :
@ET Arachchi
2026-06-27 11:08:36
2
😍😍😍 අපි oman :
❤️❤️❤️
2026-06-27 08:18:41
1
𝓚𝓪𝓼𝓼𝓪 ❤️🩹 ❕*(〽️🇰🇷🤍)* :
🤍
2026-06-24 19:37:57
1
Chamara Evon :
♥️♥️♥️
2026-08-01 13:23:44
1
To see more videos from user @dunith...8159, please go to the Tikwm
homepage.