@thariya.2.1: කොහොමද මේවා බලන්නෙ 😂

Thariya - තරියා '2.1
Thariya - තරියා '2.1
Open In TikTok:
Region: LK
Wednesday 24 June 2026 19:23:58 GMT
189293
7878
281
927

Music

Download

Comments

no_name_0630
. :
ඇත්තටම රහද මෙහෙම 😓🤌
2026-06-24 21:25:06
156
_.black._.pantheress._
පුන්චි සමනලී 🦋🌹💐💔 :
ඒ රස දන්නේ ඉතිම් දකුනෙ අය 🥰
2026-07-17 15:19:03
71
sadu.bbh333
sadu bbh :
කිරි බතුයි සීනි මාර රහයි🥰🥰🥰මන් ආසම කැමක්
2026-07-31 08:16:04
20
madushanka.hansak
Madushanka Hansaka :
බත් + මී කිරි + කිතුල් පැණි = ආගමක් තමයි... 🥹 ... කිතුල් පැණි නැත්තම් සීනි.
2026-07-28 06:21:37
5
gima___0
11:19♥️ :
කැම නම් කැම🥹❤
2026-07-04 10:18:27
13
chathu_brow
chathu ( brow ) 😼❗️ :
කාල බලපන් මාරම රහයි යකො 💗
2026-07-15 02:22:17
23
shenuabi44
Shenu.😾💗 :
iya bn
2026-08-16 05:01:25
1
ruvindu.munasingh7
R_(හිරු)🌴🌊 :
මේවට ගහන්න කෑම නෑ❤️
2026-08-14 10:40:44
2
navin.kannan5
Max😁joy🥰🥰🥰🐝 :
අම්මෝ ඔහොම කද්දී රස.......🥰🥰🥰🥰🥰🥰🥰 මම රතු බත් නම් කාල නෑ සුදු බත් කාලා තිනවා ඔහොම..සුපිරි......🙏🙏🥰🥰🥰🥰🥰🥰
2026-06-25 05:24:02
21
bhanukapriyasad
𝐁𝐚𝐧𝐮 офис 🇮🇹  :
අඩෝ ඕක රහ....❤️✨
2026-08-16 15:24:48
1
.gihan.relion
red lion :
උනු රතු බත්නම් සුපිරි ආයේ ඉතිම් මන් කිරිහට්ටියක් මරනෝ 😋
2026-08-08 09:25:13
1
chasi____
Chasindu Basnayaka :
රස කෑමක් ❤️
2026-08-07 14:56:12
1
upekshawijedasa
උපෙක්ෂා 🥰 :
දකුණේ විතරක් නෙමේ ..අපිත් ඔහොම කන්නෙ මාරම රසයි 😳
2026-06-25 02:55:28
16
imasha2945
IaMaShA 🤍💋 :
දකුණේ ඉදලාත් මං ඔහොම කාලා නෑ 😒
2026-07-31 16:22:16
3
rashen0407
Rashen🫧 :
රස ඒව😌
2026-06-25 17:29:28
13
madushani200157
👑MaDu11.11🦋🇰🇼🇱🇰 :
ඇත්තටම සුපිරි කැමක් 😁🤗
2026-06-25 16:24:27
7
kaleidoart94
KALEIDO ART :
පට්ට😳😳
2026-06-27 08:45:16
1
sach_230
🇦🇪:|ساتشي|Sachi :
fv 😘
2026-06-25 18:45:37
1
hashem2342
MD Hashem👀❤️ :
මාර රසයි🥰
2026-06-26 09:54:14
2
casper.vibes99
𝐂𝐀𝐒𝐏𝐄𝐑 𝐕𝐈𝐁𝐄𝐒 🤍 :
දිව්‍යබෝජන☺️
2026-06-26 11:33:10
2
pravin.vinsara
Pravin Vinsara :
අම්මෝ වේවගේ කෑමක් කන්න පින තියෙන්න ඕන🥰
2026-07-24 13:14:35
2
rasmika200094
Rasmikas :
oka maru🥰
2026-06-26 15:43:26
1
ruwanthi545
sachi :
ආසම ❤️❤️❤️
2026-06-25 08:02:36
2
niroshani634
Niroshaani ❤️❤️ :
ඒ කෑමෙ රහ දන්නෙ අපි විතරයි 👌👌
2026-08-10 08:43:11
1
To see more videos from user @thariya.2.1, please go to the Tikwm homepage.

Other Videos


About