@va.0_: #pourtoi

Vanelle🇨🇲
Vanelle🇨🇲
Open In TikTok:
Region: CM
Wednesday 24 June 2026 19:56:14 GMT
1197
107
8
2

Music

Download

Comments

abdoulmoumini566
ABDOUL M.O :
sublime 🌹
2026-06-24 20:10:40
1
andreprivatbiheng
Andre privat [email protected] :
Cool
2026-06-24 20:23:07
1
michealchad3
Micheal Chad933 :
très belle femme
2026-06-25 12:13:38
1
fruitglow6
fruitglow6 :
2026-06-24 19:58:58
1
656817269grandpop
656817269grandpop :
😍❤️
2026-06-25 12:40:17
1
abdoulaziz042
abdoulaziz042 :
❤💕❤💕❤
2026-06-24 20:07:01
1
williammedia12
💹MR *MEDIA *🌐 :
💋😃💫salut cc 💋 je trouve que t'as une énergie captivante et débordante…j'ai visionné ta vidéo plusieurs fois mais j’ai constaté que tiktok a bloqué 😞 la visibilité de ton compte en général🤦🏽 laisse juste un message en privé je t’aide à débloque cela si tu es intéressé
2026-06-24 20:53:59
1
To see more videos from user @va.0_, please go to the Tikwm homepage.

Other Videos

ඒක පාර්ශවීය ආදරය කියන්නේ නිකම්ම නිකම් feeling එකක් නෙවේ.... ඒක මහ පුදුම විඳවීමක් වගේම ලස්සන විඳීමක්..🙂❤️‍🩹 අනිත් කෙනා තමන්ට ආදරේ නෑ කියලා දැන දැනත්..  කවදාවත් ඒ හිත දිනාගන්න බැරි වෙයි කියලා තේරිලත්.. තාමත් එයා වෙනුවෙන්ම හිතේ කොනක ඉඩක් වෙන් කරලා තියෙන එක කොච්චර ආදරණීය ඇතිද..😊 එතන තියෙන්නේ බං බලාපොරොත්තුවක් නැති බලාහිඳිමක්... එයා සතුටින් ඉන්නවා දකිද්දී හිතට දැනෙන ඒ පොඩි සතුට,  එයාගේ වචනයක් අහන්න මග බලාගෙන ඉන්න ඒ වෙලාව.. මේ හැමදේම අයිති අපිට විතරයි.... එතන රණ්ඩු නෑ...එපා වීම් නෑ.. වංචාවන් නෑ...තියෙන්නේ තමන්ගේම හිත ඇතුළේ මවාගත්තු ලස්සන මනෝ ලෝකයක් විතරයි...🙂 ලෝකෙටම හොරා හිතින් ආදරේ කරන එකේ තියෙන නිදහස තේරෙන්නේ ඒක අත්විඳපු එකෙක්ට විතරයි.  ඒක හරියට හඳට ආදරේ කරනවා වගේ වැඩක්.... නිකමට හිතපං අල්ලන්න බැරි වුණාට, ළඟ නැති වුණාට, ඈත ඉඳන් දකිද්දීත් හිත පිරෙනවා...🥹 කිසි දෙයක් බලාපොරොත්තු නොවී කරන ඒ ආදරේ තරම් පිරිසිදු දෙයක් තව නැතුව ඇති...🙂  කවදහරි දවසක එයා වෙන කෙනෙක්ගේ වුණත්,  මම එයාට පණ වගේ ආදරේ කරා... කියලා තමන්ගේ හෘද සාක්ෂියට කියන්න පුළුවන්කම තියෙන එකත් එක විදිහක වාසනාවක් කියලා මම හිතනවා....🤍 ලස්සනම love story වල අවසානය කසාද බඳින එක නෙවේ වෙන්න ඇති...🙂  ඒත් ලස්සනම මතක තියෙන්නේ මේ වගේ නිහඬ ආදර කතාවල කියලා කිව්වොත් මම වැරදිද...?❤️‍🩹 #creatorsearchinsights#fyp#foryou#foryoupage#viwes  @PUNSARA EDITZ  @Uʋιɳԃυ 🫧

About