@mas_patun: kalau video ini sampai di beranda kalian kabari ya #inovareborn #mas_patun #juarasantap #promomakanharian

Soper_2.0G
Soper_2.0G
Open In TikTok:
Region: ID
Thursday 25 June 2026 01:36:15 GMT
2193
37
0
41

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @mas_patun, please go to the Tikwm homepage.

Other Videos

මේ දෙන්නා ගැන වැඩිය කවුරුත් කතා කරන්නේ නැහැ. ලොකු දුවට තාත්තාගෙන් ලැබුණේ පෙනුම විතරක් නෙවෙයි... එයාගේ මුරණ්ඩුකමත්, නිහඬකමත්, හිත ඇතුළේ කුණාටු දාහක් තිබුණත් “මං හොඳින්” කියලා හිනාවෙන පුරුද්දත් ඇයට ලැබුණා. තාත්තා දිහා බලාගෙන ඇය ශක්තිමත් වෙන්න ඉගෙන ගත්තා. කැපකිරීම් කරන්න ඉගෙන ගත්තා. තමන්ගේ වේදනාව කාටවත් බරක් නොකර, නිහඬව දරාගන්නත් ඉගෙන ගත්තා. දුවලා ලොකු වුණාම තාත්තා වගේ පිරිමියෙක් හොයනවා කියලා මිනිස්සු කියනවා... ඒත් ලොකු දුව සමහරවිට එහෙම නෑ. ඇය තාත්තා වගේ කෙනෙක් හොයන්නේ නැහැ... ටිකෙන් ටික ඇයම තාත්තා වගේ කෙනෙක් වෙනවා. ගෙදර අය ගැන හිතන, හැමෝවම පරිස්සම් කරන, තමන්ට අමාරු වුණත් අනිත් අය වෙනුවෙන් ගොඩක්ම ඉන්න, හිත ඇතුළෙන් කැඩෙද්දිත් “මට අවුලක් නෑ” කියන කෙනා... සමහරවිට ලොකු දුවට තාත්තාව මෙච්චර හොඳට තේරෙන්නේ ඒ නිසා වෙන්න ඇති. මොකද ඇයට තාත්තාගෙන් ලැබුණේ ආදරය විතරක් නෙවෙයි... හැමෝටම හයියක් වෙලා, තමන්ගේ දුක තනියම දරාගන්න මනුස්සයෙකුගේ නිහඬ තනිකමත් ඇයට උරුම වුණා. 🤍 -උපුටා ගැනිමකි- මේ වචන ඇතුලේ මම මාව ම දැක්කා...  මමයි මගේ තාත්තාගේ ලොකු දුව...🤍 #tiktok #srilanka #fypシ゚viral #fatheranddaughter

About