@hazun_: මං පිස්සුවෙන් වගෙ ආදරේ කලේ ඔයාට 😳🕊 #Hasunonline #pepermint #newtrend #newbeginnings #somethingnew @suhandi_wosadii

Hasun online
Hasun online
Open In TikTok:
Region: LK
Thursday 25 June 2026 03:43:40 GMT
283422
30202
191
1818

Music

Download

Comments

_im_shey_
𝐌 𝐀 𝐓 𝐇 𝐀 𝐊 𝐀࿐ :
එතකොට නවිත්ට බොරුද කරේ 🥲
2026-06-25 13:33:21
60
niki_sathya
SINDY🌸 :
මන් පිස්සුවෙන් වගේආදරේ කලේ එයාට 🥺 පපුව පිච්චිලා යන වචන 🙂
2026-06-26 02:29:42
24
janu9.11
💔~ජානු~💔 :
මමත් පිස්සුවෙන් වගේ ආදරේ කලේ ඔයාට රත්තරන්.....❤ ඇත්තටම ඔව් මම කොච්චරක්නම් ආදරේ කරාද කියනවනම් මට මගේ ලෝකයේ මගේ වටේ තිබුණ සහ ඉදිය ඒ කිසිම දෙයක් මට පෙනුනේ නෑ. මගේ හදවත ගැහෙන වාරයක් වාරයක් පාසා ඇසිපිය හෙළන වාරයක් වාරයක් පාසා මගේ මතකය තිබුණේ සහ මම ජීවත් වුණේ ඔය ඇස් ළඟ. ඔය හිනාව සහ ඔය වචන ළඟ....🙏 ඒත්.... 😔 අද.....💔 මට මාවත් නැති වෙන තරමටම උඹට ආදරේ කරාට මට මෙහෙම වෙන්න ඕනේ. හොඳ නොවෙන ඔලුවෙ කැක්කුම සහ ටික ටික මතකය අඩු වීම ඒ ආදරේට උඹෙන් ලැබුණු තෑගි. කමක් නෑ ඉතිම් අදටත් මේ හිතේ කොනක වත් චූට් හරී තරහක් නෑ වෛරයක් නෑ. ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉදපන් මගේ රත්තරන්..🙏🙏🙏 මේවා ඇහෙද්දි මට ඒ අතීතය ක්ෂණික තත්පරයෙන් මනසට නැගෙනවා. කතා නොකර ඉදියත් මට මේ හිතේ ඒ ආදරේ මරලා දාන්න බෑ රත්තරන් අදටත් හෙටටත් මතුවටත් ආදරෙයි උඹට බන් මම නොසෑහෙන්න ආදරෙයි මැණික...🙏 එච්චරයි.....🙏🙏🙏
2026-06-26 23:14:19
1
harshabanda3
(*^ー^)ノARA🇱🇰 :
2026-06-26 13:42:54
0
x.anjana28
Anjana 👤(තට්ටේ) 😎💙 :
මන් පිස්සුවෙන් වගෙ ආදරෙ කලෙ ඔයාට 🥺🖇️🫶 .. vinu 🖤🥺
2026-06-26 03:35:21
2
kaveesha12567
Kaveesha :
ආදරෙ කියන්නෙ මොකද්ද කියල දන්නෙ වත් නැති කාලෙ ඉදන් තමයි මට ඕනෙ උනේ ඔයා ලගින් ඉන්න !!!!!!එත් ඔයාට මාව ඹන උන්නැ.
2026-06-26 17:56:38
1
kaveeshadilshani08
Kaveesha Dilshani :
හ්ම් ‍එයාගෙම කටින් මානසික ලෙඩෙක් කියලා අහගන්න තරමට මම එයාට පිස්සුවෙන් වගේ ආදරේ කලා .... ඉතින් මේ පිස්සි තාමත් ඔයා දිහා හරි ආදරෙන් බලන් ඉන්නවා .....හැමදාම හිනා වෙලා ඉන්න මගෙ කුමාරයෝ ☺️♥️
2026-06-26 05:36:47
6
p.boy099
PaZindu 🤍 :
mokkd me kthv
2026-06-25 13:52:06
1
rdcosta28
Rishi_DC🤍🇬🇧 :
@him&i🤍
2026-06-25 14:39:41
1
happybaba094
happy baba :
🥰 ane lassanayi. kawadda enne
2026-06-25 19:49:13
1
sandymaly.wejasiri
Sandymaly Wejasiri :
ran🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-25 09:24:01
4
hansamali20015
Kavee gurl 🦋🤍 :
Mkdda ane kathawa 🥺
2026-06-25 23:38:21
1
swethadahami
SHANU GIRL 🐼💙 :
mn pissuwen wage love kale oyt ( H )
2026-06-26 13:22:20
1
sanju_jasinge141
I_am_Sanju_Jasinge 🦋🧿🩵 :
🙂❤️‍🩹141
2026-06-25 16:13:55
0
shamali.dilrukshi66
Shamali Dilrukshi :
මේ මල්බිගුන් කතාවේ කොටසක්ද
2026-06-26 17:00:29
0
lovannnsworld
Kaveee :
Mee film ekkda
2026-06-26 11:20:39
0
tenuli_sanjanaa
Tenuu_li ☄️ :
ආදරෙ කියන්නෙ මොකද්ද කියල දන්නෙ වත් නැති කාලෙ ඉදන් තමයි මට ඕනෙ උනේ ඔයා ලගින් ඉන්න !!!!!!
2026-06-25 16:22:17
10
_nisansaladesilva_
🦋 Nisansala :
aneee 🥺
2026-06-25 15:56:07
1
ma_thi6
ᥫᩣ M a T h I 💐🖤🐼 :
2026-06-25 18:46:19
1
heshansene5
Heshan Senevirathna :
kellekgen kawdwt ahala nathi wachana 🥹❤️
2026-06-26 16:02:19
0
pereraaka3
Akash Perera :
Apa wenwa mey gani
2026-06-26 10:15:15
0
To see more videos from user @hazun_, please go to the Tikwm homepage.

Other Videos


About