@pasindu2694: පාතාලයෙන් අල්ලස් ගත් හොර දේශපාලුවෝ 😏 #BriberyCase අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 1200ක අල්ලස් ගනුදෙනුවක් පිළිබඳ විමර්ශනයකට අදාළව, හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ සහ හොරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. “හරක් කටා” ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවත්වාගෙන ගිය රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සඳහාත්, CID නිලධාරීන්ට අල්ලස් ලබා දී ඔහු සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා තැබීමට පහසුකම් සැලසීම සඳහාත් මෙම මුදල ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී. #SriLankaNews #sinhalanews #lka #News1st
𝐏𝐀𝐒𝐈𝐍𝐃𝐔🧭𝐍𝐏𝐏🇱🇰
Region: LK
Thursday 25 June 2026 06:08:14 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @pasindu2694, please go to the Tikwm
homepage.