@prosper.william: 💥💯Kama Sio AZAM FC waliomtegemea nani tena? HAWAAMINI MACHO YAO. 💥Sebene jipya mjini.

Msoga Online TV
Msoga Online TV
Open In TikTok:
Region: TZ
Thursday 25 June 2026 06:11:26 GMT
2334
159
18
8

Music

Download

Comments

happybaby140
happynessfodius :
hawaamini kweli
2026-06-25 10:53:15
2
user3580051007680
Asha hamady :
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣aweeeeeeeeeeeeee😁😁😁
2026-06-25 11:24:25
1
anastasiapeter72
Anastasia Peter :
hakunaaaaaaa
2026-06-25 11:36:47
1
user2817519143838
user2817519143838 :
Hakuna kabisa
2026-06-25 14:42:47
0
mariamu.mwakitali
Mariamu Mwakitalima :
kweli kbs
2026-06-25 14:53:16
1
user5911697543624
valentine Bwana joseph :
safiiiiiiiiii safiiiiiiiiii safiiiiiiiiii
2026-06-25 14:51:14
0
user3262837763616
uuysh :
Yanga bingwaa💪💛💚💛💚
2026-06-25 09:50:07
2
user2096526961965
user2096526961965 :
oyoooo 💚💚💚💚💚💚💚💛💛💛💛💛💛
2026-06-25 10:02:44
0
user7836734325016
fettyi :
awamini machoyaoooo
2026-06-25 11:25:12
2
user3163863234470
zuhura_.swalehe :
yanga tam mashallah
2026-06-25 12:52:49
2
aishamsangi118
Aisha Msangi :
Asante studio 🤣🤣🤣
2026-06-25 15:35:15
0
halima_j
Halima_j :
😁😁
2026-06-25 12:12:48
1
najma.rashid11
Najma Rashid :
💚💚💚💚
2026-06-25 12:40:49
1
moshi.machunte4
Moshi Machunte :
💛💛💚💚💚💚🙏🙏
2026-06-25 12:24:15
0
user9088787093315
user9088787093315 :
🥰🥰🥰🥰
2026-06-25 13:47:16
0
neda.donald
Neda Donald :
🤣🤣🤣🤣💛💚💚💚💚
2026-06-25 15:58:42
0
To see more videos from user @prosper.william, please go to the Tikwm homepage.

Other Videos

අදටත් ලෝකේ බුද්ධිඅංශ පිස්සුවෙන් වගේ හොයන  බිට්කොයින්  නිර්මාණය කරලා අතුරුදහන් වුණු ඒ අද්භූත මිනිසා - Satoshi Nakamoto🕵️‍♂️💻 ලෝකේ ලොකුම සල්ලි කාරයෝ ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ Elon Musk, Jeff Bezos නැත්නම් Bill Gates වගේ අයවනේ. හැබැයි මේ හැමෝටම වඩා අද්භූත, ඒ වගේම ලෝකයම හොයන එකම එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි Satoshi Nakamoto. අද වෙද්දී ඩොලර් ට්‍රිලියන ගණනක වටිනාකමක් තියෙන බිට්කොයින් ලෝකෙට හඳුන්වලා දීලා, කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදහන් වුණු මේ අද්භූත චරිතය ඇත්තටම කවුද..? එයා තාමත් ජීවතුන් අතර ඉන්නවද...? නැත්නම් මේක පුද්ගලයෙක් නෙවෙයි කණ්ඩායමක්ද...? අද අපි යමු මේ ලෝකයේ ලොකුම මූල්‍ය අභිරහස පස්සේ... 🚀 📉කතාව පටන් ගන්නේ 2008 වසරේදී. ඒ කාලේ මුළු ලෝකයම දරුණු ආර්ථික අවපාතයකට (Financial Crisis) මුහුණ දීලයි හිටියේ. බැංකු කඩාගෙන වැටෙනවා, මිනිස්සුන්ගේ සල්ලි වලට ආරක්ෂාවක් නැහැ. ඔන්න ඔය අතරේ cypherpunk කියන ක්‍රිප්ටෝග්‍රැෆි (Cryptography) ගැන උනන්දු වෙච්ච පිරිසක් ඉන්න Email List එකකට අපූරු Email එකක් එනවා. මම අලුත් Electronic Cash පද්ධතියක් හැදුවා. ඒකේ ගනුදෙනු වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට (Peer-to-Peer). මැද ඉන්න බැංකු වලට මේකට ඇඟිලි ගහන්න බැහැ. මේ පණිවිඩය එවලා තිබුණේ Satoshi Nakamoto කියන නමින්. ඊට පස්සේ එයා Bitcoin Whitepaper එක ලෝකෙට ඉදිරිපත් කළා. 2009 ජනවාරි 3 වෙනිදා එයා බිට්කොයින් ජාලයේ පළමු බ්ලොක් එක හෙවත් Genesis Block එක නිර්මාණය කළා. Satoshi Nakamoto කියන නම ඇහෙනකොට අපිට හිතෙන්නේ මේක ජපන් නමක් කියලා. එයාගේ Profile එකේ තිබුණේ එයා අවුරුදු 37ක ජපන් ජාතිකයෙක් කියලා. හැබැයි මේකේ පුදුමෙ කියන්නේ එයා බිට්කොයින් වල Code එක ලියලා තිබුණේ පුදුම විදියේ දක්ෂතාවයකින්. ඒ වගේම එයා පාවිච්චි කරපු ඉංග්‍රීසි භාෂාව (British English) හරිම ඉහළ මට්ටමක තිබුණා. විශේෂඥයෝ කියන විදියට සතෝෂි කවදාවත් ජපන් භාෂාවෙන් කිසිම දෙයක් ලියලා නැහැ. එයා වැඩ කරපු වේලාවන් අනුව බැලුවම එයා ජීවත් වෙලා තියෙන්නේ ඇමරිකාවේ නැත්නම් බ්‍රිතාන්‍යයේ වෙන්න ඕනේ කියලා බොහෝ දෙනෙක් අනුමාන කරනවා. 🌫️ 2011 වෙනකම් සතෝෂි අන්තර්ජාලය හරහා තමන්ගේ නිර්මාණය දියුණු කරන්න අනිත් අයට උදව් කළා. හැබැයි එයා කවදාවත් කාටවත් මුණගැහුණේ නැහැ. එයා කතා කළේ Email සහ Forums හරහා විතරයි. ඔන්න 2011 අප්‍රේල් මාසයේදී එයා තමන්ගේ හිතවතෙක්ට අවසන් වරට පණිවිඩයක් එවනවා.
අදටත් ලෝකේ බුද්ධිඅංශ පිස්සුවෙන් වගේ හොයන බිට්කොයින් නිර්මාණය කරලා අතුරුදහන් වුණු ඒ අද්භූත මිනිසා - Satoshi Nakamoto🕵️‍♂️💻 ලෝකේ ලොකුම සල්ලි කාරයෝ ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ Elon Musk, Jeff Bezos නැත්නම් Bill Gates වගේ අයවනේ. හැබැයි මේ හැමෝටම වඩා අද්භූත, ඒ වගේම ලෝකයම හොයන එකම එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි Satoshi Nakamoto. අද වෙද්දී ඩොලර් ට්‍රිලියන ගණනක වටිනාකමක් තියෙන බිට්කොයින් ලෝකෙට හඳුන්වලා දීලා, කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදහන් වුණු මේ අද්භූත චරිතය ඇත්තටම කවුද..? එයා තාමත් ජීවතුන් අතර ඉන්නවද...? නැත්නම් මේක පුද්ගලයෙක් නෙවෙයි කණ්ඩායමක්ද...? අද අපි යමු මේ ලෝකයේ ලොකුම මූල්‍ය අභිරහස පස්සේ... 🚀 📉කතාව පටන් ගන්නේ 2008 වසරේදී. ඒ කාලේ මුළු ලෝකයම දරුණු ආර්ථික අවපාතයකට (Financial Crisis) මුහුණ දීලයි හිටියේ. බැංකු කඩාගෙන වැටෙනවා, මිනිස්සුන්ගේ සල්ලි වලට ආරක්ෂාවක් නැහැ. ඔන්න ඔය අතරේ cypherpunk කියන ක්‍රිප්ටෝග්‍රැෆි (Cryptography) ගැන උනන්දු වෙච්ච පිරිසක් ඉන්න Email List එකකට අපූරු Email එකක් එනවා. මම අලුත් Electronic Cash පද්ධතියක් හැදුවා. ඒකේ ගනුදෙනු වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට (Peer-to-Peer). මැද ඉන්න බැංකු වලට මේකට ඇඟිලි ගහන්න බැහැ. මේ පණිවිඩය එවලා තිබුණේ Satoshi Nakamoto කියන නමින්. ඊට පස්සේ එයා Bitcoin Whitepaper එක ලෝකෙට ඉදිරිපත් කළා. 2009 ජනවාරි 3 වෙනිදා එයා බිට්කොයින් ජාලයේ පළමු බ්ලොක් එක හෙවත් Genesis Block එක නිර්මාණය කළා. Satoshi Nakamoto කියන නම ඇහෙනකොට අපිට හිතෙන්නේ මේක ජපන් නමක් කියලා. එයාගේ Profile එකේ තිබුණේ එයා අවුරුදු 37ක ජපන් ජාතිකයෙක් කියලා. හැබැයි මේකේ පුදුමෙ කියන්නේ එයා බිට්කොයින් වල Code එක ලියලා තිබුණේ පුදුම විදියේ දක්ෂතාවයකින්. ඒ වගේම එයා පාවිච්චි කරපු ඉංග්‍රීසි භාෂාව (British English) හරිම ඉහළ මට්ටමක තිබුණා. විශේෂඥයෝ කියන විදියට සතෝෂි කවදාවත් ජපන් භාෂාවෙන් කිසිම දෙයක් ලියලා නැහැ. එයා වැඩ කරපු වේලාවන් අනුව බැලුවම එයා ජීවත් වෙලා තියෙන්නේ ඇමරිකාවේ නැත්නම් බ්‍රිතාන්‍යයේ වෙන්න ඕනේ කියලා බොහෝ දෙනෙක් අනුමාන කරනවා. 🌫️ 2011 වෙනකම් සතෝෂි අන්තර්ජාලය හරහා තමන්ගේ නිර්මාණය දියුණු කරන්න අනිත් අයට උදව් කළා. හැබැයි එයා කවදාවත් කාටවත් මුණගැහුණේ නැහැ. එයා කතා කළේ Email සහ Forums හරහා විතරයි. ඔන්න 2011 අප්‍රේල් මාසයේදී එයා තමන්ගේ හිතවතෙක්ට අවසන් වරට පණිවිඩයක් එවනවා. "මම දැන් වෙනත් වැඩ වලට යොමු වෙන්න තීරණය කළා. බිට්කොයින් දැන් ආරක්ෂිත අත්වලයි තියෙන්නේ." අන්න ඒ පණිවිඩයෙන් පස්සේ සතෝෂි නකමොටෝ කියන චරිතය සදහටම අතුරුදහන් වුණා. එයාගෙන් කිසිම පණිවිඩයක් අද වෙනකම් ලෝකෙට ලැබිලා නැහැ. 💰 බිට්කොයින් වල තියෙන Blockchain තාක්ෂණය නිසා අපිට ඕනෑම කෙනෙක්ගේ ගනුදෙනු බලන්න පුළුවන්. ඒ අනුව පර්යේෂකයන් හොයාගෙන තියෙනවා සතෝෂි සතුව බිට්කොයින් මිලියන 1.1ක් විතර තියෙනවා කියලා. අද තියෙන බිට්කොයින් මිල ගණන් අනුව බැලුවොත් සතෝෂි නකමොටෝ කියන්නේ ලෝකයේ ඉහළම ධනවතුන් 10 දෙනා අතර ඉන්න කෙනෙක්. හැබැයි පුදුමේ කියන්නේ, මේ අවුරුදු 15 පුරාවටම මේ Wallet එකෙන් එකම එක සතයක්වත් එළියට අරගෙන නැහැ. ඩොලර් බිලියන 60-70ක් (රුපියල් කෝටි ලක්ෂ ගණනක්) නිකන් අතේ තියාගෙන, කිසිම දෙයක් නොකර නිහඬව ඉන්න පුළුවන් මනුස්සයෙක් මේ ලෝකේ ඉන්න පුළුවන්ද? ඒක තමයි ලොකුම ප්‍රශ්නය 🔍ලෝකය පුරාම විමර්ශකයන් මේ ගැන හොයද්දී නම් කිහිපයක් ඉස්මතු වුණා Hal Finney - සතෝෂිගෙන් මුලින්ම බිට්කොයින් ගනුදෙනුවක් ලබාගත්ත පුද්ගලයා. එයා දක්ෂ ගණිතඥයෙක්. හැබැයි 2014 දී එයා අසනීප වෙලා මියගියා. බොහෝ දෙනෙක් හිතන්නේ සතෝෂි කියන්නේ මෙයා කියලා. Nick Szabo - බිට්කොයින් වලට කලින් "Bit Gold" කියලා දෙයක් හඳුන්වලා දීපු කෙනෙක්. එයාගේ ලිවීමේ රටාව සතෝෂිට හරිම සමානයි. හැබැයි එයා මේක ප්‍රතික්ෂේප කරනවා. Dorian Nakamoto: 2014 දී Newsweek සඟරාව කිව්වා මේ ඉන්නේ සතෝෂි කියලා. හැබැයි ඒ වයසක මනුස්සයා කිව්වේ තමන් මේ ගැන මොකුත් දන්නේ නැහැ කියලා. Craig Wright - මෙයා තමන්ම ඉදිරිපත් වෙලා කිව්වා මම තමයි සතෝෂි කියලා. හැබැයි අධිකරණය ඉදිරියේ ඒක ඔප්පු කරන්න මෙයාට බැරි වුණා. 🤔 සතෝෂි තමන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන් ලෝකයේ මූල්‍ය පද්ධතිය වෙනස් කරන කෙනෙක්ට රජයන්ගෙන් සහ බැංකු වලින් ලොකු තර්ජන එන්න පුළුවන්. විකේන්ද්‍රීයකරණය (Decentralization) - බිට්කොයින් වල තේමාව තමයි "කාටවත් අයිති නැති" පද්ධතියක් වීම. සතෝෂි හිටියා නම් මිනිස්සු එයා කියන දේ විතරක් අහන්න පෙළඹෙනවා. සතෝෂි නැති නිසා බිට්කොයින් අද මුළු ලෝකෙටම අයිති පොදු දෙයක් වෙලා. 💎සතෝෂි නකමොටෝ කියන්නේ පුද්ගලයෙක්ද, නැත්නම් CIA හෝ මොසාඩ් වගේ සංවිධානයක නිර්මාණයක්ද, එහෙමත් නැත්නම් මේක ඉලුමිනාටි සංවිදානයේ වැඩක්ද.. එහෙමත් නැත්නම්... අද ජීවතුන් අතර නැති කෙනෙක්ද කියන එක රහසක්. හැබැයි එයා කරපු දේ නම් ලෝකය වෙනස් කළා.

About