@arabnews: #WATCH: Top US diplomat Marco Rubio attends a joint ministerial meeting with counterparts from the Gulf Cooperation Council (GCC) in Manama, during a tour of the Gulf to reassure close US allies who were hit hard by Iran during the Middle East war

Arab News
Arab News
Open In TikTok:
Region: SA
Thursday 25 June 2026 10:23:50 GMT
314
13
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @arabnews, please go to the Tikwm homepage.

Other Videos

බුදුරජාණන් වහන්සේ දේශනා කළ “දුර්ලභ කරුණු” (දුල්ලභ ධර්ම) කිහිපයක් මෙසේය: 1. මනුෂ්‍යත්වය ලැබීම දුර්ලභය     “කිච්ඡෝ මනුස්සපටිලාභෝ”     * මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඉතා අසීරුය.  2. බුදුවරයෙකු ලොව පහළ වීම දුර්ලභය     “කිච්ඡං බුද්ධානමුප්පාදෝ”     * සම්මා සම්බුදුවරයෙකු ලෝකයට පහළ වීම ඉතා දුර්ලභ සිදුවීමකි. 3. සද්ධර්මය ඇසීමට ලැබීම දුර්ලභය     “කිච්ඡං සද්ධම්මස්ස සවනං”     * නිවැරදි ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබීම දුර්ලභය. 4. ධර්මය අනුව ජීවත් වීම දුර්ලභය     “කිච්ඡෝ බුද්ධානමුප්පාදෝ”     * ධර්මය තේරුම් ගෙන පිළිපැදීම අසීරු කාර්යයකි. ගාථාව කිච්ඡෝ මනුස්සපටිලාභෝ කිච්ඡං මච්චාන ජීවිතං කිච්ඡං සද්ධම්මස්ස සවනං කිච්ඡෝ බුද්ධානමුප්පාදෝ තේරුම මනුෂ්‍ය ජීවිතය ලැබීම දුර්ලභය. ජීවිතය පවත්වාගෙන යාම දුර්ලභය. සද්ධර්මය ඇසීම දුර්ලභය. බුදුවරයෙකු ලොව පහළ වීම දුර්ලභය. 🙏  “දුර්ලභව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතය තාවකාලිකය. ධනය, බලය, කීර්තිය සියල්ල මෙලොවම තබා යා යුතුය. නමුත් කළ පින්කම් සහ යහපත් ක්‍රියා අප සමඟ ගමන් කරයි. එබැවින් වෛරයෙන් නොව මෛත්‍රියෙන් ද, අයහපතින් නොව යහපතින් ද ජීවත් වෙමින් ධර්ම මාර්ගයේ ගමන් කරමු.” 🙏#birdlover #fyp #foryoupage #foryou #viraltiktok

About