@happy_girl_0725: අවසරයි කැබිලිත්ත වන්දනාවට කැලේ ඇතුලට ඇතුල් වෙන්න . ව්‍යාපාරිකයන් මාස හයකට සැරයක් යන කැබිලිත්ත වන්දනාව . නිකන් ආවට ගියාට යන්න බැරි ගමනක් සිත, කය, වචනය, කෑම මේ හැම දෙයක්ම හරි පරිස්සමින් තියාගෙන යන්න ඕන ගමනක් අපි මේ ගමන වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරා. අපිට අහිතක් පතන මිනිස්සුන්ව දකින්නෙවත් කතා කරන්නෙවත් නැතුව පරිස්සමින් ගිහින් ආපු ගමනක්

❤️😘💋💄Angel nisha 💫⭐️😘❤️🥀
❤️😘💋💄Angel nisha 💫⭐️😘❤️🥀
Open In TikTok:
Region: LK
Thursday 25 June 2026 12:14:13 GMT
309999
35183
577
707

Music

Download

Comments

pa_ru_3016
ӄǟʊֆɦǟʟʏǟ 🧿🪬 :
අනේ ගැහැනු අයට යන්න පුලුවන් ද
2026-07-27 11:26:32
6
lakshiijayasinghe
Lakshi ❤ :
කැබිලිත්තෙ යන්න ඔයා පේ උන විදිහ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද? ආයේත් සිය දහස්වාරයක් යන්න ආශිර්වාද ලැබේවා🙏🏻
2026-07-03 14:59:27
38
lakyy___girl2
Lakyy girl 🧡 :
කළු මහත්තයා දැක්කා නම්, දෙවියන් දැක්කා හා සමානයි කියනවා.... 🫶🏻🍃 13 පාරක් ගියා.... හරියට පිහිට තියනවා... ජය!! 🙏🏻🍃💚
2026-07-17 15:37:22
17
chanaka_prabath
Chanaka Prabath :
2026-06-26 07:30:21
86
malthi.nilundi
Nilundi Silva :
අනේ මගෙත් ආසාවක් තියෙනෝ යන්න 🥺❤️
2026-06-27 13:50:03
20
kusal.sandaruwan0
kusal sandaruwan official✌️ :
2022 ඔතනම ❤️🌼
2026-06-26 15:05:08
22
sanuka.pinsara4
Sanuka Pinsara :
මෙයාගෙ නම කියමු බලන්න. කැබිලිත්තෙ ඉන්නෙ 😌❤️
2026-06-28 07:06:16
8
kau2270
madhu :
ganu ayata yanna puluwanada man yanna asama thanak
2026-07-16 12:42:42
8
akashivithanage
Akashi_Vithanage :
කොහොමද පේ උනේ.. ඒ video එක හොයාගන්න බෑනේ.. පුලුවන් නම් tag කරන්නකො ❤️
2026-07-17 05:57:30
3
chathurangalakmal06
Chathu🇦🇪 🇱🇰 :
❤️
2026-06-26 15:17:58
12
isuru.sampath718
Isuru Sampath :
ගැහැනු අයට කිලි නැද්ද යන්න 🥹
2026-07-15 05:26:38
6
vanthiyathervar
வந்தியதேவர் :
where is thisplace
2026-07-19 03:15:15
1
nalinilesinghe
🖤 Nalin Ilesinghe 🖤 :
මම දැක්කමයි කාන්තාවක් යනවා...🙏🙏🙏
2026-07-14 08:28:11
8
hsit0742651644
Hasitha 🇰🇷🇱🇰 :
මම ගිහින් අද ආවේ 🙏🙏🙏
2026-07-29 12:54:57
1
_diluugirl_
𝐃𝐮𝐥𝐚𝐧𝐣𝐚𝐥𝐞𝐞"🐰♥️🍃 :
ගම 🥺❤️‍🩹
2026-07-01 07:25:30
1
gayandissanayeka
Gayan Dissanayeka :
කොහොමද යන්න ඕන
2026-06-28 09:58:50
0
charith0813
charith :
🙏🙏🙏🙏🙏
2026-06-30 16:16:10
0
menukadinsara
Menuka :
🥹
2026-07-18 19:52:44
2
mishiperera034
🔞👆💦🍑MiShi perera 🔞🇱🇰👆 :
ගම 🥰
2026-06-30 05:28:25
0
user452039672920
හිතුවක්කාරයා :
ඔයා
2026-06-29 05:16:23
0
briyon.auto.leasi
Briyon Auto leasing service :
soooo beautiful
2026-06-29 01:26:14
0
maleeshapamuditha17
💰R✊️V💪मलीश💎🤑🍻🇰🇷🇦🇺👑 :
godak lasanai ❤️
2026-06-26 15:45:31
2
gamininawa
💁Nawa🤦 :
2026-07-11 12:35:48
1
dhanuudewsara
dhanuudewsara :
ඉක්මනින්ම යන්න ලැබෙන්න 🙏🏻🥺
2026-06-29 09:01:53
0
menukadinsara
Menuka :
🤍
2026-07-18 19:51:59
3
To see more videos from user @happy_girl_0725, please go to the Tikwm homepage.

Other Videos


About